තෙල් මිල ලඟදීම පහලට .......

Feb 8, 2012
249
38
0
තෙල් මිල ලඟදීම පහලට .......

අපි හැකි ඉක්මණින් පොලව හාරල තෙල් ගන්න බවට අපේ අතිගරු ජනාධිපතිතුමා කියල තියෙනව.එතුමා ඉක්මණින් තෙල් අරන් දෙයි.ඕගෝල්ලන්ට තියෙන්නේ චන්දෙ දීල ඊලඟ පාරත් ජනාධිපති තුමාගේ දෑත් ශක්තිමත් කරන එකයි.:yes:

යුද්ධෙ ඉවරකරපු අපේ ජනාධිපති තුමාට තෙල් අර්බුදෙන් රට ගොඩ ගන්නවයි කියන්නේ ටොයිස් වැඩක්.අපි දැන් තෙල් ගන්ඩ පොලොව හාරන්ඩ අවශ්‍ය බුරුම ගේන්ඩ ශක්‍යතා අධ්‍යනයක් කරන්ඩ ලෑස්ති වෙලා ඉන්නේ.:yes:

මේකේ ඉන්න කාලකන්නි බැන්නට රටේ ජනතාව අපේ අතිගරු ජනාදිපතිතුමා සමඟයි.ඒ ජනතාව ඊලඟපාරත් මීට වඩා ජනබලයක් (2/3ට වැඩී ) දෙන එක වලක්ව්න්ඩ කාටවත් බෑ.:yes::yes::yes::yes:


Russian-oil-wells.jpg

 
Feb 8, 2012
249
38
0
දෑත් ශක්තිමත් කරන්න කියන්නේ පොලව හරන්නද? :rolleyes:

පොලව හාරන්ඩත් ජනතා බලය තියෙන්ඩ ඕනි.ඒකයි චන්දෙ දෙන්ඩ කියන්නේ .පොලව හාරන්නේ ටෙන්ඩර් දාලා.හරි හමන් ටෙන්ඩර් එකක් වැටුනේ නැත්තන් අපේ ජනාදිපතිතුමා මැදිහත් වෙලා ටෙන්ඩර් කැන්සල් කරලා එතුමාට හිතවත් විශ්වාශවන්ත කොම්පැණියකට දීල ජනතාවට සහන අරන් දෙනව.:angry::angry::angry:
 
  • Like
Reactions: Gayan88