තෙල් මිල

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    @Hyaenidae @hrm @PHBhagya

    thel gehuwada bans? Ada nam patta polim ne. Km ganan polim. Mama nam giya satiyei weekend ekei full karagatta but den badu bagayak witara tiyenne. Aye badu enne netiweida? Ada nam polim wala inna ba km 2 witara polim
    නෑ....
    අද මෙහෙ කොහෙවත් තෙල් නෑ....
    ඒත් මිනිස්සු පෝලිමේ ඉන්නව. ඒ කියන්නෙ තෙල් ආවත් ගහන්න වෙන්නෙ නෑ....

    ඊයෙ පෙ. ඩී දෙකම තිබුණ, පෝලිම දිහා බලන්නත් බයයි, 2km විතර පෝලිම්....
     
    • Like
    Reactions: NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    නෑ....
    අද මෙහෙ කොහෙවත් තෙල් නෑ....
    ඒත් මිනිස්සු පෝලිමේ ඉන්නව. ඒ කියන්නෙ තෙල් ආවත් ගහන්න වෙන්නෙ නෑ....

    ඊයෙ පෙ. ඩී දෙකම තිබුණ, පෝලිම දිහා බලන්නත් බයයි, 2km විතර පෝලිම්....
    Mehe nam diesel petrol dekama gahanawa. Eth patta polim ne.
     
    • Sad
    Reactions: PHBhagya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    @Hyaenidae @hrm @PHBhagya

    thel gehuwada bans? Ada nam patta polim ne. Km ganan polim. Mama nam giya satiyei weekend ekei full karagatta but den badu bagayak witara tiyenne. Aye badu enne netiweida? Ada nam polim wala inna ba km 2 witara polim

    තෙල් ගැහිල්ල අතෑරල ඉන්නේ අර වතුර තියෙනව කියපු දවස්වල ඉඳන් ම

    දැන් ගෙදරට බඩු ගේන්න යන්නෙත් ටුක් එකක් හයර් කරගෙන (70/km)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    සාපයක් මේකනං.... මේ අද ආපු මැසේජ් එකක්.

    ඈ යකෝ මේ නම්බර් නේ ඔය

    pjiWD5T.jpeg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    තෙල් ගැහිල්ල අතෑරල ඉන්නේ අර වතුර තියෙනව කියපු දවස්වල ඉඳන් ම

    දැන් ගෙදරට බඩු ගේන්න යන්නෙත් ටුක් එකක් හයර් කරගෙන (70/km)
    Mehe un nam tuk duwanneth na dura. Lagata witarai yanne. Tuk okkoma ada polime
     
    • Sad
    Reactions: Hyaenidae

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    • Haha
    Reactions: NRTG and Hyaenidae

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka
    @Hyaenidae @hrm @PHBhagya

    thel gehuwada bans? Ada nam patta polim ne. Km ganan polim. Mama nam giya satiyei weekend ekei full karagatta but den badu bagayak witara tiyenne. Aye badu enne netiweida? Ada nam polim wala inna ba km 2 witara polim

    Man giya sathiye full tank kala. Ada mehe diesel tika tika thiyenewa wage. Polim amabanaka. Petrol nam aththema ne.
     
    • Sad
    Reactions: Lakshan-Seram

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    95 wahana walata 92 gahuwata kamak na engine miss enne nattam

    engine miss enawanan itin aye engine ekakama tiyanna wenawa lagadima