දැන් දැන් තෙල් හෝ ගාල එනවා
එතකොට නැති ඩොලර් දැන් තියෙනවා තෙල් වලට ගෙවන්න
පසුගිය සති කිහිපයකට පෙර තිබුණු තත්වය දෙස බලනකල මෙය හාස්කමක්
කවුරුත් වැඩිය නොදන්නා තෙල් වලින් ගසා කන සෙට් එකක් බෝ වෙලා ඉන්නේ.
පෙර සති කිහිපයකට පෙර ලංකාව මැලේසියාවෙන් තෙල් මිලදීගැනීමට ඉල්ලා තිබෙනවා
මුදල් ලබා දුන් පසුව තෙල් ලබාදිය හැකි යැයි මැලේසියාව මෙහිදී සඳහන් කරනවා
මේ අවස්ථාවේ අතරමැදි ආයතනයක් හරහා ගනුදෙනුව සිදු කිරීමටත්, තෙල් නැව මැලේසියාවේ වරායෙන් පිටවන විට 20%ක්ද, නැව කොළඹට සෙන්දුවුනු පසු 20%ක්ද පළමු දින 15 තුල තවත් 20%ක්ද දින 30 තුල ඉතුරු ප්‍රමාණයද ගෙවීමට එම ආයතනය හරහා තීන්දු කොටගෙන ඇත. මේ තෙවන පාර්ශවය දැනට කැබිනට් ඇමති වරයෙකුගේ පුතෙකුට අයත් වන අතර. මේ ගනුදෙනුවේ කොමිස් මුදලක් තවත් ඒ හා සබැඳි ඇමති අයට ද ලැබෙමින් පවතී.
මේ වගේ කොමිස් කාක්කන් තවත් සිටින තාක්කල් රටේ භූමිතෙල් ගන්නා අසරණ මිනිස්සුන්ට කවදාවත් පිළිසරණක් නොලැබෙනු ඇත.
ඩොලර් මිලියන ගණන් වලට එන තෙල් නැවක කොමිස් මුදල කෙතරම් වටිනාකමක් ඇත්දැයි ඔබම සිතා බලන්න.
රුසියාවේ තෙල් වලටද මෙසේම කොමිස් කාක්කන් සිටින අතර, නම් ගම් සමග නුදුරේ එලිවෙනු ඇත.