තෙල් වලින් ගරන දේශපාලුවෝ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    දැන් දැන් තෙල් හෝ ගාල එනවා

    එතකොට නැති ඩොලර් දැන් තියෙනවා තෙල් වලට ගෙවන්න

    පසුගිය සති කිහිපයකට පෙර තිබුණු තත්වය දෙස බලනකල මෙය හාස්කමක්

    කවුරුත් වැඩිය නොදන්නා තෙල් වලින් ගසා කන සෙට් එකක් බෝ වෙලා ඉන්නේ.

    පෙර සති කිහිපයකට පෙර ලංකාව මැලේසියාවෙන් තෙල් මිලදීගැනීමට ඉල්ලා තිබෙනවා
    මුදල් ලබා දුන් පසුව තෙල් ලබාදිය හැකි යැයි මැලේසියාව මෙහිදී සඳහන් කරනවා
    මේ අවස්ථාවේ අතරමැදි ආයතනයක් හරහා ගනුදෙනුව සිදු කිරීමටත්, තෙල් නැව මැලේසියාවේ වරායෙන් පිටවන විට 20%ක්ද, නැව කොළඹට සෙන්දුවුනු පසු 20%ක්ද පළමු දින 15 තුල තවත් 20%ක්ද දින 30 තුල ඉතුරු ප්‍රමාණයද ගෙවීමට එම ආයතනය හරහා තීන්දු කොටගෙන ඇත. මේ තෙවන පාර්ශවය දැනට කැබිනට් ඇමති වරයෙකුගේ පුතෙකුට අයත් වන අතර. මේ ගනුදෙනුවේ කොමිස් මුදලක් තවත් ඒ හා සබැඳි ඇමති අයට ද ලැබෙමින් පවතී.

    මේ වගේ කොමිස් කාක්කන් තවත් සිටින තාක්කල් රටේ භූමිතෙල් ගන්නා අසරණ මිනිස්සුන්ට කවදාවත් පිළිසරණක් නොලැබෙනු ඇත.

    ඩොලර් මිලියන ගණන් වලට එන තෙල් නැවක කොමිස් මුදල කෙතරම් වටිනාකමක් ඇත්දැයි ඔබම සිතා බලන්න.

    රුසියාවේ තෙල් වලටද මෙසේම කොමිස් කාක්කන් සිටින අතර, නම් ගම් සමග නුදුරේ එලිවෙනු ඇත.

    • Like
    Reactions: 2osama

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,150
    20,754
    113
    හස්තිශෛලපුර

    නම් ගම් සමග නුදුරේ එලිවෙනු ඇත.

    නුදුරේ කීවේ? නිකන් බොරු නොදා ඉදපන් බං,, නම් ගම් සාක්ශි තියෙනවනම් ඒවා දාපන්..
     
    • Like
    Reactions: topkollek

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    නම් ගම් සමග නුදුරේ එලිවෙනු ඇත.

    නුදුරේ කීවේ? නිකන් බොරු නොදා ඉදපන් බං,, නම් ගම් සාක්ශි තියෙනවනම් ඒවා දාපන්..
    තව නුල දිගට යනකොට දාන්නම්

    බොරු කියන්න මෙහම කොටන්න මහන්සි වෙන්නේ නැහැ බ්‍රෝ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    තව නුල දිගට යනකොට දාන්නම්

    බොරු කියන්න මෙහම කොටන්න මහන්සි වෙන්නේ නැහැ බ්‍රෝ
    නූල දිගට යද්දී පාරේ ඉන්න බල්ලෝ උබේ අම්මගේ ඇතුලට දානවා කැම්පේන් බැල්ලිගෙ පුතෝ 🤡👌