තෙල් වල බදු අඩුකරන්න බැරි ඇයි🤔

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    ලංකාවේ තෙල්වල මිල සූත්‍රය ගත්තොත් භූමිතෙල් හැර අනෙක් සියලු ඉන්ධන වල සමස්ත මිලෙන් 30% කට වඩා තියෙන්නේ බදු. මේක කවුරුත් වෙනස් කරන්න හදන්නේ නෑ. ඒ ඇයි කියල බලමු.

    ලංකාවේ දවසක තෙල් පරිභෝජනය තෙල් බැරල් 98000 ක් විතර වෙනවා. මෙතනින් බැරල් 33000 ක් පමණ වෙන්නේ පෙට්‍රල් සහ බැරල් 37000ක් පමණ වෙනවා ඩීසල්. ඉතුරු බැරල් 28000 තමා භූමිතෙල් වල පරිභෝජනය.

    මෙතනින් පෙට්‍රල් සැලකුවම Octane 92 සහදා LKR 124.30 ක බද්දකුත් Octane 95 සදහා LKR 152.38 බද්දකුත් අයකෙරෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයක් ලෙස LKR 138.34 ක බද්දක් අය කරනවා පෙට්‍රල් සදහා.

    එතකොට දවසක පෙට්‍රල් භාවිතය බැරල් 33000 ක් හෙවත් ලීටර් මිලියන 5.2 ක් වෙනවා. ඒ කියන්නේ දිනකට පෙට්‍රල් වලින් ලැබෙන බදු ආදායම රුපියල් මිලියන 719 ක්. වාර්ශිකව රුපියල් බිලියන 262.5 ක්.

    අපි දැන් ඩීසල් සලකමු. Lanka Auto diesel සදහා LKR 98.60 ක බද්දකුත් Lanka Super diesel සදහා LKR 127.72 ක බද්දකුත් අය කෙරෙනවා. සාමාන්‍යයක් ලෙස LKR 113.16 ක පමණ බද්දක්.

    එතකොට දවසකට ඩීසල් බැරල් 37000 හෙවත් ලීටර් මිලියන 5.8 ක් පමණ පාවිච්චි කරනවා. ඒ කියන්නේ දිනකට බදු ආදායම ලෙස ආසන්න වශයෙන් රුපියල් මිලියන 656 ක බදු ආදායමකුත් වාර්ශිකව රුපියල් බිලියන 239.5 ක බදු ආදායමකුත් එනවා.

    ඒ කියන්නේ පෙට්‍රල් සහ ඩීසල් වලින් පමණක් රාජ්‍ය බදු ආදායම ලෙස රුපියල් බිලියන 502 ක වගේ ආදායමක් එනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 1.72 ක් පමණ.

    රජයේ සමස්ත ආදායම වෙන්නේ ඩොලර් බිලියන 11.5 ක් පමණ. ඒ කියන්නේ රාජ්‍ය ආදායමෙන් 15% ක්ම එන්නේ මේ තෙල් වලට ගහන බදු වලින්.

    ඔන්න ඕකයි තෙල්වල බදු අඩු කරන්න බැරි😪

    ප.ලි : මෙතන කරල තියෙන්නේ දල ගණනය කිරීමක්. හරියට දත්ත සහිතව කලොත් මේ අගය වෙනස් වීමට හැකියි.
    FB_IMG_1731091769204.jpg
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    ow okayi hethuwa

    gove salary denne
    anek free services denna yana wiyadam

    cover karanne ohoma

    wena steady specially $ inflow ekak thiyenwanam yearly $ 10 - 15Bn ka wage tax waive karala podi labayak (Rs5-10 for each litre) thiyan denna puluwan,
     
    • Like
    Reactions: caltonhp

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    බදු අඩු කරන්න ලක්ෂ 56ක ජන වරමක් ලැබෙනකොට, දෙකෝටියක ජනතාවක් කිව්වෙ, 2048 වෙනකම් තෙල් මිල අඩු නොකර මේ යන විදියටම ගියාම ඇති කියලනෙ. ලක්ෂ 56ක අවශ්‍යතාවක් නිසා දෙකෝටියක ජනතාවක් පීඩනයට පත්කරන්න බෑ. ඒක සාධාරණත් නෑ. එහෙම කරනව නම් අපි විරුද්ධයි.
     
    • Love
    • Like
    Reactions: shenat and caltonhp

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය කතාව බාගෙට වැරදියි. ඔය බද්දෙන් ලොකු අදායමක් එන නිසා නෙවෙයි ඉන්ධන බදු අඩු කරන්න බැරි.

    GDP එකෙන් 15%ක් බදු එකතු කරන්න ඕන. ඒ කියන්නෙ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා වලට කොහොම හරි බද්ද ඇතුල් කරන්න ඕන. ප්‍රවාහන සේවයට බදු ගහන්න තියෙන ලේසිම විදිහ තමයි ඉන්ධන වලට බදු ගහන එක.
     
    • Like
    Reactions: caltonhp

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ලංකාවේ තෙල්වල මිල සූත්‍රය ගත්තොත් භූමිතෙල් හැර අනෙක් සියලු ඉන්ධන වල සමස්ත මිලෙන් 30% කට වඩා තියෙන්නේ බදු. මේක කවුරුත් වෙනස් කරන්න හදන්නේ නෑ. ඒ ඇයි කියල බලමු.

    ලංකාවේ දවසක තෙල් පරිභෝජනය තෙල් බැරල් 98000 ක් විතර වෙනවා. මෙතනින් බැරල් 33000 ක් පමණ වෙන්නේ පෙට්‍රල් සහ බැරල් 37000ක් පමණ වෙනවා ඩීසල්. ඉතුරු බැරල් 28000 තමා භූමිතෙල් වල පරිභෝජනය.

    මෙතනින් පෙට්‍රල් සැලකුවම Octane 92 සහදා LKR 124.30 ක බද්දකුත් Octane 95 සදහා LKR 152.38 බද්දකුත් අයකෙරෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයක් ලෙස LKR 138.34 ක බද්දක් අය කරනවා පෙට්‍රල් සදහා.

    එතකොට දවසක පෙට්‍රල් භාවිතය බැරල් 33000 ක් හෙවත් ලීටර් මිලියන 5.2 ක් වෙනවා. ඒ කියන්නේ දිනකට පෙට්‍රල් වලින් ලැබෙන බදු ආදායම රුපියල් මිලියන 719 ක්. වාර්ශිකව රුපියල් බිලියන 262.5 ක්.

    අපි දැන් ඩීසල් සලකමු. Lanka Auto diesel සදහා LKR 98.60 ක බද්දකුත් Lanka Super diesel සදහා LKR 127.72 ක බද්දකුත් අය කෙරෙනවා. සාමාන්‍යයක් ලෙස LKR 113.16 ක පමණ බද්දක්.

    එතකොට දවසකට ඩීසල් බැරල් 37000 හෙවත් ලීටර් මිලියන 5.8 ක් පමණ පාවිච්චි කරනවා. ඒ කියන්නේ දිනකට බදු ආදායම ලෙස ආසන්න වශයෙන් රුපියල් මිලියන 656 ක බදු ආදායමකුත් වාර්ශිකව රුපියල් බිලියන 239.5 ක බදු ආදායමකුත් එනවා.

    ඒ කියන්නේ පෙට්‍රල් සහ ඩීසල් වලින් පමණක් රාජ්‍ය බදු ආදායම ලෙස රුපියල් බිලියන 502 ක වගේ ආදායමක් එනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 1.72 ක් පමණ.

    රජයේ සමස්ත ආදායම වෙන්නේ ඩොලර් බිලියන 11.5 ක් පමණ. ඒ කියන්නේ රාජ්‍ය ආදායමෙන් 15% ක්ම එන්නේ මේ තෙල් වලට ගහන බදු වලින්.

    ඔන්න ඕකයි තෙල්වල බදු අඩු කරන්න බැරි😪

    ප.ලි : මෙතන කරල තියෙන්නේ දල ගණනය කිරීමක්. හරියට දත්ත සහිතව කලොත් මේ අගය වෙනස් වීමට හැකියි.
    View attachment 241015
    බදු අඩු කරන්න ලක්ෂ 56ක ජන වරමක් ලැබෙනකොට, දෙකෝටියක ජනතාවක් කිව්වෙ, 2048 වෙනකම් තෙල් මිල අඩු නොකර මේ යන විදියටම ගියාම ඇති කියලනෙ. ලක්ෂ 56ක අවශ්‍යතාවක් නිසා දෙකෝටියක ජනතාවක් පීඩනයට පත්කරන්න බෑ. ඒක සාධාරණත් නෑ. එහෙම කරනව නම් අපි විරුද්ධයි.
    ඔය කතාව බාගෙට වැරදියි. ඔය බද්දෙන් ලොකු අදායමක් එන නිසා නෙවෙයි ඉන්ධන බදු අඩු කරන්න බැරි.

    GDP එකෙන් 15%ක් බදු එකතු කරන්න ඕන. ඒ කියන්නෙ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා වලට කොහොම හරි බද්ද ඇතුල් කරන්න ඕන. ප්‍රවාහන සේවයට බදු ගහන්න තියෙන ලේසිම විදිහ තමයි ඉන්ධන වලට බදු ගහන එක.
    ලංකාවෙ ගොන්නුන්ට තේරෙන්නෙ නෑ රට දුවන්න සල්ලි ඕන කියලා. එක විදියක් තමා ඒ සල්ලි ටික බදු වලින් ගන්න එක. ඒක තමා ඔය කරලා තියෙන්නෙ.
    අඩු කරන්න පුලුවන්, ඒත් කරන්නෙ නෑ. දැන් කරන්නෙ කලින් උන්ට වැරද්ද දාල බොරු ගහන එක. ඔය සල්ලි ටික ඕන රට දුවන්න.අඩු කලොත් ඒ ටික වෙන තැනකින් ගන්න ඕනා, ඒක කරන්න දැනට වෙන එකක් නෑ. බැලන්ස් එකට කෙලියොත් IMF කෙලවෙයි.

    ජෙප්පන්ට උනේ ඒ දවස්වල දැනන් හිටියා හම්බෙන්නෙ නෑ කියලා. ඒ නිසා පච කෙලියා. මේ පාර ගන්න උන් ඒ risk එක ගත්තා. දැන් රෙවිලා ඉන්නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    ඕවා කයියනාකලගේ පොයිය තමා .
    තෙල් පිටරටින් ගන්න රටවලත් ඩොලර් 1.30-2.50 අතර යන්නේ ඒම බැලුවම අපිට 150 දෙන එක මන්ඩලයට පාඩුයි .

    හොදම දේ අදායම ඉහල දාන්න ඕනේ .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    බදු අඩු කරන්න ලක්ෂ 56ක ජන වරමක් ලැබෙනකොට, දෙකෝටියක ජනතාවක් කිව්වෙ, 2048 වෙනකම් තෙල් මිල අඩු නොකර මේ යන විදියටම ගියාම ඇති කියලනෙ. ලක්ෂ 56ක අවශ්‍යතාවක් නිසා දෙකෝටියක ජනතාවක් පීඩනයට පත්කරන්න බෑ. ඒක සාධාරණත් නෑ. එහෙම කරනව නම් අපි විරුද්ධයි.

    ඒකත් ඇත්ත 😹😹
     
    • Like
    Reactions: caltonhp

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    බදු අඩු කරන්න ලංකාව අරාබිය නෙමෙයි නේ..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජෙප්පන්ට උනේ ඒ දවස්වල දැනන් හිටියා හම්බෙන්නෙ නෑ කියලා. ඒ නිසා පච කෙලියා. මේ පාර ගන්න උන් ඒ risk එක ගත්තා. දැන් රෙවිලා ඉන්නෙ.

    අපේ ජනාධිපතිතුමා එහෙම කියලා නෑ..මෙහෙම කියලා තියෙනවා...

    • Haha
    Reactions: tharakaf