තෙල් විතරක් නෙමෙයි🤕🤕

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොල්තෙල් සම්භන්දව කතිකාවක් යන වෙලේ කියනවා ඇහුනා පිලිකා කාරකය එන්නේ කොප්පරාවල කතියෙන පුස් වලින් කියලා.

    වේලපු මිරිස් වලත් පුස් තියෙනවා. අපි ගන්න තුනපහ, මිරිස් කුඩු වල අනිවාර්යයෙන් තියෙනවා.

    මම බැලුවේ කුලුබඩු හැමදේම පුලුවන් පිරිසිඳුව අරන් තුනපහ ගෙදර හදාගන්න.
    ලංකාවෙන් කිලෝ ගනං මේ මගුල් ගෙනල්ලා ලමයින්ටත් කවලා ඉල්ලං පරිප්පු කන්න වෙන්නේ.

    මීට අව්රුදු ගානකට ඉස්සෙල්ලා ලංකාවේ මනුස්සයෙක්ට කෝපි එකක් දීලා ලංකාවේ කෝපි කිව්වම හපෝ ලංකාවේ දේවල්නං එපා කිව්වම මට මහ පුදුම තරහක් ආවේ ඒ මිනිහා ගැන.

    දැන් තමයි තේරෙන්නේ ඒ මනුස්සය මොන තරම් ඇත්තක්ද කිව්වේ කියලා.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ma's aran yanna. Spice products nam patta quality

    මට හිතෙන්නේ සෝදලා කරලා අපිම හදාගන්න එක ඇඟට ගුණයි. මිරිසුත් අමු මිරිස් වේලලා කුඩුකරගන්න බැලුවේ. 😶

    Uba gedarin eliye kannema nedda.owalin berenna puluwanda ban.mata nan penne api okoma cancer hedila marei

    තුනපහ දාපු කෑම කැවෙන්නේ නෑ බං එලියෙදි. ගෙදර තමයි අපාය බලං ගියාම.
    ළමයි නං තුනපහ මිරිස් නොකන තරම් ඒත් කෑම දෙවිදියකට හදන එක ප්‍රශ්නයක්.
    ------ Post added on Apr 8, 2021 at 12:55 AM
     
    • Like
    Reactions: Hyaenidae

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,425
    3,801
    113
    out of fucked up land
    Uba indiaweda :oo:
    Europe
    මොනවද ඔහේ හැදෙන ස්පයිසස්?
    Man hithnne turmeric, chili power wage ewwa nam import karala. Thawa Korean spices pawichchi karanawa.
    Mehe hadena ewwa kiwwe ban Thyme, Basil, Oregano, etc.
    Haal kelinma thai ewwa gannawa. Arshiklands wala mokuthma ganne na.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22