තෙල් වෙළඳපොල නිදහස්...මිලත් අඩුවෙන ලකුණු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළ නිදහස් කිරීමත් සමග මෙහි පැමිණෙන Australia United තෙල් සමාගමත් එක්ක ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුල ක්‍රියාත්මක වෙන තෙල් සමාගම් සංඛ්‍යාව 5 දක්වා ඉහළ යනවා.

    මේ සමාගම් ක්‍රමයෙන් කොටස් වෙළෙඳපොළ තුලට ගෙන ඒමට හැකි නම් ජනතාවට වඩාත් හොඳ ආයෝජන අවස්ථා නිර්මාණය කිරීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන් Ceypetco සමාගම කොටස්කරණය කර එහි මූල්‍ය විනිවිදභාවය ඇති කොට කොටස් වෙළෙඳපොළට රැගෙන ඒම තුලින් එහි කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගන්නත් පුළුවන්. ජනතාවට ධනය ජනිත වන සාර්ථක වෙළෙඳපොළ ආර්ථිකයක් නිර්මාණය කළ හැක්කේ එවිටයි.

    ඒත් සමගම මාසිකව සිදු කරන මිළ සංශෝධන වෙනුවට දෛනික මිළ ක්‍රමයකට මිළ තීරණය වීමට ඉඩ ලබා දිය යුතු අතර රජය මගීන් කරනු ලබන මිළ පාලනයෙන් එය නිදහස් කළ යුතු වෙනවා. ඒ වෙනස් කම් මේ වසර තුල සිදු වනු ඇතැයි අපිට අපේක්ෂා කරන්න පුළුවන්.

    පැතුම් කර්නර් #පැතූනොමික්ස් #හරිත #රටහදනහරිපාර
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    අඩු කරයි බලන් ඉදපන්.ඔහොම ක්‍රමේට ලංකාවේ මෙච්චර කල් වැඩ උනානම් මෙම වෙයිද.ඕනනම් පොඩි ගානක් අඩු කරයි චන්දෙ කිට්ටුව .මොකද දැනටත් සැහෙන ලාබයක් ගන්නවා තෙල් වලින්
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    😅
    Ceypetco gema denna IOC genawa,
    Un dennata gema denna Sinopec genawa,
    Okkatama arinna UNITED enawa

    මේ ඹක්කොම යාලුවෝ මල්ලි. 😅
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    නියමයි අලුත් එකත් ටික කාලයක් රු 3ක් ම අඩුවෙන් දෙයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    කොළනොමික්ස් - Farts

    හරිතනොමික්ස් - Aneee how profound!

    Daily Show Yes GIF by CTV Comedy Channel
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,852
    1
    11,195
    113
    #පැතූනොමික්ස් #හරිත #රටහදනහරිපාර :cool: