ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළ නිදහස් කිරීමත් සමග මෙහි පැමිණෙන Australia United තෙල් සමාගමත් එක්ක ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුල ක්‍රියාත්මක වෙන තෙල් සමාගම් සංඛ්‍යාව 5 දක්වා ඉහළ යනවා.
මේ සමාගම් ක්‍රමයෙන් කොටස් වෙළෙඳපොළ තුලට ගෙන ඒමට හැකි නම් ජනතාවට වඩාත් හොඳ ආයෝජන අවස්ථා නිර්මාණය කිරීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන් Ceypetco සමාගම කොටස්කරණය කර එහි මූල්‍ය විනිවිදභාවය ඇති කොට කොටස් වෙළෙඳපොළට රැගෙන ඒම තුලින් එහි කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගන්නත් පුළුවන්. ජනතාවට ධනය ජනිත වන සාර්ථක වෙළෙඳපොළ ආර්ථිකයක් නිර්මාණය කළ හැක්කේ එවිටයි.
ඒත් සමගම මාසිකව සිදු කරන මිළ සංශෝධන වෙනුවට දෛනික මිළ ක්‍රමයකට මිළ තීරණය වීමට ඉඩ ලබා දිය යුතු අතර රජය මගීන් කරනු ලබන මිළ පාලනයෙන් එය නිදහස් කළ යුතු වෙනවා. ඒ වෙනස් කම් මේ වසර තුල සිදු වනු ඇතැයි අපිට අපේක්ෂා කරන්න පුළුවන්.
පැතුම් කර්නර් #පැතූනොමික්ස් #හරිත #රටහදනහරිපාර