තෙල් සේවකයෝ එළියට බසිති

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,636
    2,142
    113
    එළියට බැහැල රීපන් පකෝරිස්ලා. අනවශ්‍ය රාජ්‍ය සේවකයො සේරම එළවලා දාන්න ඔනේ. මුන්ගෙ පඩි ගෙවලා මුන්ගෙ රැසුත් බලන්න ඔනේ අපි. හොද මිනිස්සු ඉන්නවා අතේ ඇගිලි ගානට.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඒකාධිකාරය නැති කරහම මුන්ට ඕන ඕන විදියට ආණ්ඩු නටවන්නයි, මිනිසුන්ව ඇපයට ගන්නයි බැරි වෙනවා. තව ගොඩක් shed තියනවා නම් අපට ඕන එකෙකින් තෙල් ගහගන්න පුළුවන්. තෙල් නැති දවස් වල ioc උන් නිසා තමයි යන්තම් හරි දිව්වෙ..
     
    • Like
    Reactions: Solo Rider

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,159
    27,613
    113
    Ranil-Hora.jpg


     
    • Haha
    Reactions: weer 11

    Similar threads