තෙල් හිඟයක් මවලා ගහන ගේමක් ද..?

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    මට හිතෙනවා මුංට තෙල් මිලදී ගැනීමත් එහෙම අවුලක් නෑ,

    නැති අවුලක් මවලා පෙන්නලා මිල වැඩි කරනවා කියලා.

    මොකද ලංකාවට අවශ්‍ය තෙල් අඩුවක් නැතිව දෙනවා කියලා ඉන්දියාව කියලා තිබුණේ.

    ඒ වෙනුවට මුන් රටට හෙලිකලේ නැති ගිවිසුමක් පවා අත්සන් කළා නේ.

    කැරියෝ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,090
    113
    මට හිතෙනවා මුංට තෙල් මිලදී ගැනීමත් එහෙම අවුලක් නෑ,

    නැති අවුලක් මවලා පෙන්නලා මිල වැඩි කරනවා කියලා.

    මොකද ලංකාවට අවශ්‍ය තෙල් අඩුවක් නැතිව දෙනවා කියලා ඉන්දියාව කියලා තිබුණේ.

    ඒ වෙනුවට මුන් රටට හෙලිකලේ නැති ගිවිසුමක් පවා අත්සන් කළා නේ.

    කැරියෝ..
    එක හේතුවක් වෙනවා ඇත්තේ ඇත්තට වැඩි වෙන එක, අනිත් හේතුව වෙනවා ඇත්තෙ ගල් අඟුරු ලොස් එකට යන ඩීසල් වල සල්ලි ටික හොයන්න.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,160
    6,622
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ බදාදා නිවාඩු දුන්න එක ගැන පිට රට උන් දාපු පෝස්ට්ස් & videos වල ඔය කතාව සමහර උන් අහල තිබ්බ ලංකාවට විතරක් තෙල් හිඟයක් එන්නේ කොහොමද කියන එක
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    ලංකාවේ බදාදා නිවාඩු දුන්න එක ගැන පිට රට උන් දාපු පෝස්ට්ස් & videos වල ඔය කතාව සමහර උන් අහල තිබ්බ ලංකාවට විතරක් තෙල් හිඟයක් එන්නේ කොහොමද කියන එක
    වෙන රටවල තෙල් හිඟ නෑ. පොඩ්ඩක් ගණන් වැඩි වෙලා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල

    තෙල් හිගයක් නෑ මචං. අනිත් රටවලත් කිසි අවුලක් නෑ. මේ කැරී පොන්නයෝ ගූ නානව.​

    IOC, sinopec ඕනේ තරම් බඩු ගෙනවා. මාසෙටම ඕනේ තෙල් නැවු කියද? මේ කොට හුත්තිගේ පුතාට ඒකවත් ගෙන්න බෑ...​

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,451
    2,833
    113
    මේක වෙන්න බැරිද හේතුව? මාලදිවයින්ට පහළින් තියෙන ඩියෙගෝ ගාසියා ඇමරිකාව UK වලින් බද්දට අරං තියෙන්නේ military camp එහෙකට, ඒක ඉවරවෙනවා ලු ළඟකදි. ඒ වෙනුවට ලංකාවෙන් හෝ මාලදිවයිනෙන් පොට් එකක් හොයනවාලු.

    To reaffirm US-SriLanka partnership ලු.

    ඇමරිකාව කිව්වොත්, තෙල් ගෑස් සැපයුම දිගටම ලැබෙන්බ සලස්වන්නං (අපි වගේ පොඩි රටකට උන්ට ඕක දෙන එක මහ දෙයක් නෙමේ), අපේ building දෙක තුනක් ගහගන්න ඉඩ දෙන්න කියලා, ඔයගොල්ලො කවුරුත් විරුද්ධ වෙන්නේ නෑනේද? පාඩුවේ තෙල් ලීටරේ රුපියල් 150ට විතර ගහගෙන ඉන්න පුලුවන්නං ඕක මොකද්ද? සුළුදෙයක්.
     
    • Like
    Reactions: Phone Hora

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    ලංකාවේ බදාදා නිවාඩු දුන්න එක ගැන පිට රට උන් දාපු පෝස්ට්ස් & videos වල ඔය කතාව සමහර උන් අහල තිබ්බ ලංකාවට විතරක් තෙල් හිඟයක් එන්නේ කොහොමද කියන එක
    Ara gal aguru prashne nisa wenna barida? Attatama reason eka mkkda
     
    • Like
    Reactions: CohenLenstra

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    මට හිතෙනවා මුංට තෙල් මිලදී ගැනීමත් එහෙම අවුලක් නෑ,

    නැති අවුලක් මවලා පෙන්නලා මිල වැඩි කරනවා කියලා.

    මොකද ලංකාවට අවශ්‍ය තෙල් අඩුවක් නැතිව දෙනවා කියලා ඉන්දියාව කියලා තිබුණේ.

    ඒ වෙනුවට මුන් රටට හෙලිකලේ නැති ගිවිසුමක් පවා අත්සන් කළා නේ.

    කැරියෝ..
    Foreign reserve thiyaganna dapu amak da? Mokada tiken tika ekathu karagaththa junda hok gala yanawa kiyala dannawane
     
    • Like
    Reactions: Phone Hora

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    මට හිතෙනවා මුංට තෙල් මිලදී ගැනීමත් එහෙම අවුලක් නෑ,

    නැති අවුලක් මවලා පෙන්නලා මිල වැඩි කරනවා කියලා.

    මොකද ලංකාවට අවශ්‍ය තෙල් අඩුවක් නැතිව දෙනවා කියලා ඉන්දියාව කියලා තිබුණේ.

    ඒ වෙනුවට මුන් රටට හෙලිකලේ නැති ගිවිසුමක් පවා අත්සන් කළා නේ.

    කැරියෝ..
    kohomath wadi karanna one ban
    boho vita lagadima karanawa
     
    • Like
    Reactions: CohenLenstra

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    බාල ගල් අගුරු නිසා ඩිසල් නැප්තා බලාගාර පැය 24 දුවනවා
    ලංකාවට ගෙන්වන තෙල් වලින් වැඩි පර්මානයක් යන්නේ විදුලිය හදන්න.

    වාහන වලට ගහන්න අඩුවෙන් තෙල් දෙන්නේ

    පරශ්නය තියෙන්නේ බාල ගල් අගුරුවල
     
    • Like
    Reactions: CohenLenstra

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    මම හිතුවට වඩා මේක ඇත්ත වගේ දැන් දැනගන්න ලැබෙන දේවල් එක්ක.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල

    ලෝකේ වෙන කිසිම රටක තෙල් පෝලිං නෑ, දාන්න දාන්න හැම රටකම එවුන්ට කතා කරලා ඇහුවා. පවු බං වැස්සේ තෙමි තෙමි පෝලිං වල ලගින උන්​