තෙල් හිඟය ගැන බුකියේ රසම කතා ටික

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    තෙල් හිඟය ගැන බුකියේ රසම කතා ටික

    රටම කතාවෙන තෙල් හිඟය ගැන බුකියේ ගිය රසම කතා ටික මෙන්න (PHOTOS)











    දිවයින පුරා පවතින ඉන්ධන හිඟය හේතුවෙන් බොහෝ දෙනා දැඩි අපහසුතාවට ලක්ව තිබෙනවා.මේ හේතුව නිසාවෙන් හිමිදිරි උදෑසන සිටම සෑම ඉන්ධන පිරවුම් හලකම දිගු ‍පෝලිම් දැක ගන්නට ලැබෙනවා.
    මේ වන විට රටේම මාතෘකාවක් බවට පත්ව තිබෙන තෙල් හිඟය පිළිබඳ සමාජ ජාලා තුළද වැඩි වශයෙන් කතාබහ වනු දක්නට ලැබුණා.මේ ඒ සම්බන්ධයෙන් මුහුණුපොතේ පළවූ නිර්මාණ කිහිපයකි.







    YOU MAY ALSO
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    anthima eka henama gon
    paniya kohomath amu gona
    ඒක ඇත්ත බන්.. ඊයේ ජැෆ්නා ගිය උන් කිව්වේ.. එහේ බඩු තියනවලු ඔනා තරම්. උබ දැක්කද එක ශෙඩ් එකකවත් යාපනේ පැත්තේ පොලිම්. දෙමෙල්ලු ඉන්දියාවෙන් බඩු ගේනවලු බන් මාලු බොට්ටුවල.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,855
    9,540
    113
    Arkham City
    anthima eka henama gon
    paniya kohomath amu gona

    ඒක ඇත්ත බන්.. ඊයේ ජැෆ්නා ගිය උන් කිව්වේ.. එහේ බඩු තියනවලු ඔනා තරම්. උබ දැක්කද එක ශෙඩ් එකකවත් යාපනේ පැත්තේ පොලිම්. දෙමෙල්ලු ඉන්දියාවෙන් බඩු ගේනවලු බන් මාලු බොට්ටුවල.

    oka redi nathuwa anduwata kade giyapu ekekne, kochchara hondata kade giyada kiwwoth muta 2015 da koheda Etisalata eken thiyana ara media day eke prize nuth hambuna , oka ekale ara UNP eken salli deela gaththa page ekak :baffled: Dannam ithin depaththatama baninawa Jeppo wage ;) , u rakennath epai :D

    Dan NethGossip eke ad post karala keeyak hari hoya gannawa :rofl:

    Homagama ekekne karanne, Praneeth Karunarathne hari onna oya wage namak thiyenne :rofl:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    ලංකාවට පෙට්‍රල් වඩම්මන
    මොක්පුර තෙල් නෞකා බලන් සකි
    සත් සමුදුරු ගැඹරේ.....//

    පෙට්‍රල් නැත කී ලක්දිව වැසියන්
    පෝළිම් වල සිට පෙට්‍රල් නැතියෙන්
    පෙට්‍රල් නැත කී ලක්දිව වැසියන්
    පෝළිම් වල සිට පෙට්‍රල් නැතියෙන්
    වාහන ගෙදර තියා පයින් යන....

    ලංකාවට පෙට්‍රල් වඩම්මන
    මොක්පුර තෙල් නෞකා බලන් සකි
    සත් සමුදුරු ගැඹරේ.....

    සිරිලක් පොළොවට පෙට්‍රල් වස්සන....
    නිසි කල වාහන ෆුල් ටෑන්ක් ගස්සන....
    සිරිලක් පොළොවට පෙට්‍රල් වස්සන
    නිසි කල වාහන ෆුල් ටෑන්ක් ගස්සන....
    පොළිම් වල සිටිනා දනන් හට
    බෝතල් වල පුරවා ගෙනත් දෙන
    මොක්පුර තෙල් නෞකා බලන් සකි
    සත් සමුදුරු ගැඹරේ.....

    බස් වල මගියන් ටික අඩු වේයා.....
    ශෙඩ් ළඟ පෝළිම් දුරු කරලේයා....//
    පොළිම් වල සිටිනා දනන් හට
    බෝතල් වල පුරවා ගෙනත් දෙන
    මොක්පුර තෙල් නෞකා බලන් සකි
    සත් සමුදුරු ගැඹරේ.....
     
    • Like
    Reactions: WhiteWalker

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    9Uuh6R4.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    ____ පෙට්‍රල් ගීතය ____

    ( සංගීත් විජේසූරිය ගේ මල් පෙරහැර යන්නා සේ ගීතයේ තාලයට ගායනා කරන්න )
    ________________________________

    තෙල් පෝලිමෙ කොනකින් මම හිදිමී
    හයිබ්‍රිඩ් උන්ගේ කින්ඩි හිනා බලමී
    ගැල් කරත්තෙ තිබුණානං හිතමී
    ඇමතිගේ ඉඳන් ලොක්කො ඒකෙ බඳිමී...

    කිව්වට වැඩක් නැතී
    තාමත් තෙලුත් නැතී
    පත්තර දෙකක් ගමී
    රටකජු ගොටු ඔතමී
    ලොක්කන්ගේ මව්ලට සෙත් පතමී...

    ඕ ඕ... ඕ ඕ....

    තෙල් පෝලිමෙ ඉස්කූටියෙ තනිවී
    ඔබෙ නෙතු සඟලේ ඇති දුක මම විඳිමී
    තෙල් ගහන්න ආවාදැයි අසමී
    නෑ හැලප ගන්න ආවා කියා ඇසුනී...

    හෝඕඕඕඕඕ......

    තෙල් බව්සර් නාවට නෑ හදිසී
    අපි වෙනුවෙන් නැව හැරවුන බව දනිමී
    තෙල් පෝලිම තව හැදියන් සිතුනී
    ඔබ ඉන්නවනං රෑ වෙනකන් හිඳිමී

    ඒ සැප නිමක් නැතී තෙල් නැත කමක් නැතී
    ඔබ හා සිනාසෙමී
    පෝලිමෙ මම හිඳිමී
    යහපාලනෙ එනකන් හෝ හිඳිමී..

    ඕඕඕඕඕඕ...

    දීපිකා මෙහෙ ආවා කියා සිතුනී
    තෙල් බව්සරේට වැඩියෙන් පෙම් කරමී
    පෝලිමෙ ඔබ ළතැවෙන බව විඳිමී
    ඔබ කියනවනං සෙඩ් එක ගිනි තියමී...

    හෝඕඕඕඕඕ....

    ඔබ රවනා මුහුණ දිහා බලමී
    පෙර හොර තෙල් දැමු එන්ජින් සිහි කරමී
    ඉස්කූටිය හැරගිය බව දුටිමී
    ඒකිට විතරක් තෙල් දෙන බව පෙනුනී.....

    ඒ දුක නිමක් නැතී
    එනමුදු කමක් නැතී
    හරවන් ගෙදර යමී
    ගවුමක් ඇඳන් එමී..
    ඇඳන් එමී තෙල් ගහගෙන දුවමී...

    ඕඕඕඕඕඕඕ....

    හරවාගෙන තේ බොන්නට ආවා
    ඉස්කූටිය එහි ඇති බව මම දුටුවා
    ආ අයියාහ් තෙල් ගැහුවද ඇහුවා
    උඹෙ ආච්චිගෙන් අහගනින් කියා ආවා...

    ඕඕඕඕඕඕඔ....

    තෙල් පෝලිමෙ කොනකින් මම හිදිමී.....
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    ____ පෙට්‍රල් ගීතය ____

    ( සංගීත් විජේසූරිය ගේ මල් පෙරහැර යන්නා සේ ගීතයේ තාලයට ගායනා කරන්න )
    ________________________________

    තෙල් පෝලිමෙ කොනකින් මම හිදිමී
    හයිබ්‍රිඩ් උන්ගේ කින්ඩි හිනා බලමී
    ගැල් කරත්තෙ තිබුණානං හිතමී
    ඇමතිගේ ඉඳන් ලොක්කො ඒකෙ බඳිමී...

    කිව්වට වැඩක් නැතී
    තාමත් තෙලුත් නැතී
    පත්තර දෙකක් ගමී
    රටකජු ගොටු ඔතමී
    ලොක්කන්ගේ මව්ලට සෙත් පතමී...

    ඕ ඕ... ඕ ඕ....

    තෙල් පෝලිමෙ ඉස්කූටියෙ තනිවී
    ඔබෙ නෙතු සඟලේ ඇති දුක මම විඳිමී
    තෙල් ගහන්න ආවාදැයි අසමී
    නෑ හැලප ගන්න ආවා කියා ඇසුනී...

    හෝඕඕඕඕඕ......

    තෙල් බව්සර් නාවට නෑ හදිසී
    අපි වෙනුවෙන් නැව හැරවුන බව දනිමී
    තෙල් පෝලිම තව හැදියන් සිතුනී
    ඔබ ඉන්නවනං රෑ වෙනකන් හිඳිමී

    ඒ සැප නිමක් නැතී තෙල් නැත කමක් නැතී
    ඔබ හා සිනාසෙමී
    පෝලිමෙ මම හිඳිමී
    යහපාලනෙ එනකන් හෝ හිඳිමී..

    ඕඕඕඕඕඕ...

    දීපිකා මෙහෙ ආවා කියා සිතුනී
    තෙල් බව්සරේට වැඩියෙන් පෙම් කරමී
    පෝලිමෙ ඔබ ළතැවෙන බව විඳිමී
    ඔබ කියනවනං සෙඩ් එක ගිනි තියමී...

    හෝඕඕඕඕඕ....

    ඔබ රවනා මුහුණ දිහා බලමී
    පෙර හොර තෙල් දැමු එන්ජින් සිහි කරමී
    ඉස්කූටිය හැරගිය බව දුටිමී
    ඒකිට විතරක් තෙල් දෙන බව පෙනුනී.....

    ඒ දුක නිමක් නැතී
    එනමුදු කමක් නැතී
    හරවන් ගෙදර යමී
    ගවුමක් ඇඳන් එමී..
    ඇඳන් එමී තෙල් ගහගෙන දුවමී...

    ඕඕඕඕඕඕඕ....

    හරවාගෙන තේ බොන්නට ආවා
    ඉස්කූටිය එහි ඇති බව මම දුටුවා
    ආ අයියාහ් තෙල් ගැහුවද ඇහුවා
    උඹෙ ආච්චිගෙන් අහගනින් කියා ආවා...

    ඕඕඕඕඕඕඔ....

    තෙල් පෝලිමෙ කොනකින් මම හිදිමී.....

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ____ පෙට්‍රල් ගීතය ____

    ( සංගීත් විජේසූරිය ගේ මල් පෙරහැර යන්නා සේ ගීතයේ තාලයට ගායනා කරන්න )
    ________________________________

    තෙල් පෝලිමෙ කොනකින් මම හිදිමී
    හයිබ්‍රිඩ් උන්ගේ කින්ඩි හිනා බලමී
    ගැල් කරත්තෙ තිබුණානං හිතමී
    ඇමතිගේ ඉඳන් ලොක්කො ඒකෙ බඳිමී...

    කිව්වට වැඩක් නැතී
    තාමත් තෙලුත් නැතී
    පත්තර දෙකක් ගමී
    රටකජු ගොටු ඔතමී
    ලොක්කන්ගේ මව්ලට සෙත් පතමී...

    ඕ ඕ... ඕ ඕ....

    තෙල් පෝලිමෙ ඉස්කූටියෙ තනිවී
    ඔබෙ නෙතු සඟලේ ඇති දුක මම විඳිමී
    තෙල් ගහන්න ආවාදැයි අසමී
    නෑ හැලප ගන්න ආවා කියා ඇසුනී...

    හෝඕඕඕඕඕ......

    තෙල් බව්සර් නාවට නෑ හදිසී
    අපි වෙනුවෙන් නැව හැරවුන බව දනිමී
    තෙල් පෝලිම තව හැදියන් සිතුනී
    ඔබ ඉන්නවනං රෑ වෙනකන් හිඳිමී

    ඒ සැප නිමක් නැතී තෙල් නැත කමක් නැතී
    ඔබ හා සිනාසෙමී
    පෝලිමෙ මම හිඳිමී
    යහපාලනෙ එනකන් හෝ හිඳිමී..

    ඕඕඕඕඕඕ...

    දීපිකා මෙහෙ ආවා කියා සිතුනී
    තෙල් බව්සරේට වැඩියෙන් පෙම් කරමී
    පෝලිමෙ ඔබ ළතැවෙන බව විඳිමී
    ඔබ කියනවනං සෙඩ් එක ගිනි තියමී...

    හෝඕඕඕඕඕ....

    ඔබ රවනා මුහුණ දිහා බලමී
    පෙර හොර තෙල් දැමු එන්ජින් සිහි කරමී
    ඉස්කූටිය හැරගිය බව දුටිමී
    ඒකිට විතරක් තෙල් දෙන බව පෙනුනී.....

    ඒ දුක නිමක් නැතී
    එනමුදු කමක් නැතී
    හරවන් ගෙදර යමී
    ගවුමක් ඇඳන් එමී..
    ඇඳන් එමී තෙල් ගහගෙන දුවමී...

    ඕඕඕඕඕඕඕ....

    හරවාගෙන තේ බොන්නට ආවා
    ඉස්කූටිය එහි ඇති බව මම දුටුවා
    ආ අයියාහ් තෙල් ගැහුවද ඇහුවා
    උඹෙ ආච්චිගෙන් අහගනින් කියා ආවා...

    ඕඕඕඕඕඕඔ....

    තෙල් පෝලිමෙ කොනකින් මම හිදිමී.....
    :rofl::rofl::rofl:
    කවුද උට්ටො මේව හදන එකා..........