ලංකාවට පෙට්‍රල් වඩම්මන
මොක්පුර තෙල් නෞකා බලන් සකි
සත් සමුදුරු ගැඹරේ.....//
පෙට්‍රල් නැත කී ලක්දිව වැසියන්
පෝළිම් වල සිට පෙට්‍රල් නැතියෙන්
පෙට්‍රල් නැත කී ලක්දිව වැසියන්
පෝළිම් වල සිට පෙට්‍රල් නැතියෙන්
වාහන ගෙදර තියා පයින් යන....
ලංකාවට පෙට්‍රල් වඩම්මන
මොක්පුර තෙල් නෞකා බලන් සකි
සත් සමුදුරු ගැඹරේ.....
සිරිලක් පොළොවට පෙට්‍රල් වස්සන....
නිසි කල වාහන ෆුල් ටෑන්ක් ගස්සන....
සිරිලක් පොළොවට පෙට්‍රල් වස්සන
නිසි කල වාහන ෆුල් ටෑන්ක් ගස්සන....
පොළිම් වල සිටිනා දනන් හට
බෝතල් වල පුරවා ගෙනත් දෙන
මොක්පුර තෙල් නෞකා බලන් සකි
සත් සමුදුරු ගැඹරේ.....
බස් වල මගියන් ටික අඩු වේයා.....
ශෙඩ් ළඟ පෝළිම් දුරු කරලේයා....//
පොළිම් වල සිටිනා දනන් හට
බෝතල් වල පුරවා ගෙනත් දෙන
මොක්පුර තෙල් නෞකා බලන් සකි
සත් සමුදුරු ගැඹරේ.....
____ පෙට්‍රල් ගීතය ____
( සංගීත් විජේසූරිය ගේ මල් පෙරහැර යන්නා සේ ගීතයේ තාලයට ගායනා කරන්න )
________________________________
තෙල් පෝලිමෙ කොනකින් මම හිදිමී
හයිබ්‍රිඩ් උන්ගේ කින්ඩි හිනා බලමී
ගැල් කරත්තෙ තිබුණානං හිතමී
ඇමතිගේ ඉඳන් ලොක්කො ඒකෙ බඳිමී...
කිව්වට වැඩක් නැතී
තාමත් තෙලුත් නැතී
පත්තර දෙකක් ගමී
රටකජු ගොටු ඔතමී
ලොක්කන්ගේ මව්ලට සෙත් පතමී...
ඕ ඕ... ඕ ඕ....
තෙල් පෝලිමෙ ඉස්කූටියෙ තනිවී
ඔබෙ නෙතු සඟලේ ඇති දුක මම විඳිමී
තෙල් ගහන්න ආවාදැයි අසමී
නෑ හැලප ගන්න ආවා කියා ඇසුනී...
හෝඕඕඕඕඕ......
තෙල් බව්සර් නාවට නෑ හදිසී
අපි වෙනුවෙන් නැව හැරවුන බව දනිමී
තෙල් පෝලිම තව හැදියන් සිතුනී
ඔබ ඉන්නවනං රෑ වෙනකන් හිඳිමී
ඒ සැප නිමක් නැතී තෙල් නැත කමක් නැතී
ඔබ හා සිනාසෙමී
පෝලිමෙ මම හිඳිමී
යහපාලනෙ එනකන් හෝ හිඳිමී..
ඕඕඕඕඕඕ...
දීපිකා මෙහෙ ආවා කියා සිතුනී
තෙල් බව්සරේට වැඩියෙන් පෙම් කරමී
පෝලිමෙ ඔබ ළතැවෙන බව විඳිමී
ඔබ කියනවනං සෙඩ් එක ගිනි තියමී...
හෝඕඕඕඕඕ....
ඔබ රවනා මුහුණ දිහා බලමී
පෙර හොර තෙල් දැමු එන්ජින් සිහි කරමී
ඉස්කූටිය හැරගිය බව දුටිමී
ඒකිට විතරක් තෙල් දෙන බව පෙනුනී.....
ඒ දුක නිමක් නැතී
එනමුදු කමක් නැතී
හරවන් ගෙදර යමී
ගවුමක් ඇඳන් එමී..
ඇඳන් එමී තෙල් ගහගෙන දුවමී...
ඕඕඕඕඕඕඕ....
හරවාගෙන තේ බොන්නට ආවා
ඉස්කූටිය එහි ඇති බව මම දුටුවා
ආ අයියාහ් තෙල් ගැහුවද ඇහුවා
උඹෙ ආච්චිගෙන් අහගනින් කියා ආවා...
ඕඕඕඕඕඕඔ....
තෙල් පෝලිමෙ කොනකින් මම හිදිමී.....

Me para mokuth liwwe nedda?ලංකාවට පෙට්‍රල් වඩම්මන
මොක්පුර තෙල් නෞකා බලන් සකි
සත් සමුදුරු ගැඹරේ.....//
පෙට්‍රල් නැත කී ලක්දිව වැසියන්
පෝළිම් වල සිට පෙට්‍රල් නැතියෙන්
පෙට්‍රල් නැත කී ලක්දිව වැසියන්
පෝළිම් වල සිට පෙට්‍රල් නැතියෙන්
වාහන ගෙදර තියා පයින් යන....
ලංකාවට පෙට්‍රල් වඩම්මන
මොක්පුර තෙල් නෞකා බලන් සකි
සත් සමුදුරු ගැඹරේ.....
සිරිලක් පොළොවට පෙට්‍රල් වස්සන....
නිසි කල වාහන ෆුල් ටෑන්ක් ගස්සන....
සිරිලක් පොළොවට පෙට්‍රල් වස්සන
නිසි කල වාහන ෆුල් ටෑන්ක් ගස්සන....
පොළිම් වල සිටිනා දනන් හට
බෝතල් වල පුරවා ගෙනත් දෙන
මොක්පුර තෙල් නෞකා බලන් සකි
සත් සමුදුරු ගැඹරේ.....
බස් වල මගියන් ටික අඩු වේයා.....
ශෙඩ් ළඟ පෝළිම් දුරු කරලේයා....//
පොළිම් වල සිටිනා දනන් හට
බෝතල් වල පුරවා ගෙනත් දෙන
මොක්පුර තෙල් නෞකා බලන් සකි
සත් සමුදුරු ගැඹරේ.....
ගු ඇන් පි කෙරුවාවව අමතක වෙලා ඉන්න ගු කුක්කනට මතක් කරන්ඩ කරන බම්ප්
ලංකාවට පෙට්‍රල් වඩම්මන
මොක්පුර තෙල් නෞකා බලන් සකි
සත් සමුදුරු ගැඹරේ.....//
පෙට්‍රල් නැත කී ලක්දිව වැසියන්
පෝළිම් වල සිට පෙට්‍රල් නැතියෙන්
පෙට්‍රල් නැත කී ලක්දිව වැසියන්
පෝළිම් වල සිට පෙට්‍රල් නැතියෙන්
වාහන ගෙදර තියා පයින් යන....
ලංකාවට පෙට්‍රල් වඩම්මන
මොක්පුර තෙල් නෞකා බලන් සකි
සත් සමුදුරු ගැඹරේ.....
සිරිලක් පොළොවට පෙට්‍රල් වස්සන....
නිසි කල වාහන ෆුල් ටෑන්ක් ගස්සන....
සිරිලක් පොළොවට පෙට්‍රල් වස්සන
නිසි කල වාහන ෆුල් ටෑන්ක් ගස්සන....
පොළිම් වල සිටිනා දනන් හට
බෝතල් වල පුරවා ගෙනත් දෙන
මොක්පුර තෙල් නෞකා බලන් සකි
සත් සමුදුරු ගැඹරේ.....
බස් වල මගියන් ටික අඩු වේයා.....
ශෙඩ් ළඟ පෝළිම් දුරු කරලේයා....//
පොළිම් වල සිටිනා දනන් හට
බෝතල් වල පුරවා ගෙනත් දෙන
මොක්පුර තෙල් නෞකා බලන් සකි
සත් සමුදුරු ගැඹරේ.....
Me para liyanna electricity wath na bn.Me para mokuth liwwe nedda?