Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
තෙල් හිඟාකෑම නොහොත් Hypermiling
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙල් හිඟාකෑම නොහොත් Hypermiling

ඕනෑම කෙනෙක් hybrid වාහනයක් මිලදීගන්න ප්‍රධාන හේතුව තමයි එහි fuel economy එක(ලංකාවෙ ඇත්තෝ), අඩුම තරමේ තෙල් ලීටරයකින් කිලෝමීටර 20ක්වත් ධාවනය කරන්න පුළුවන් කියල හිතලා තමයි කෙනෙක් hybrid මෝටර් රථයකට මාරුවෙන්නේ. හැබැයි hybrid රථයක් වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවයක් එක්ක ධාවනය කරන එක ඇත්තටම වෙනම කලාවක් කිව්වොත් වැරදි නැ. ඕනතරම් අය ඉන්නවා hybrid එකේ හිතන තරම් තෙල් වැඩ කරන්නේ නැ කියල කියන්න නමුත් එක තනිකරම බොරුවක්. අද අපි කතා කරන්නේ hybrid එකක් තෙල් වැඩ කරන විදිහට එලවන්නේ කොහොමද කියල.

මොකක්ද hybrid කියල කියන්නේ? අපි ඒගැන මුලින් කෙටි පැහැදිලි කිරීමක් කරගමු. hybrid කියන්නේ සිංහලෙන් නම් දෙමුහුන් යන අර්ථයයි ඒ කියන්නේ යම්කිසි දේවල් දෙකක් එකතුවීමෙන් සිදුවන දෙයක්. ප්‍රධාන වශයෙන් අපි හැමෝම දන්නා Prius, Axio, Insight, Fit, හා Outlander වැනි මෝටර් රථ ධාවනය විදුලි මෝටරයක් මගින් හා එන්ජිමක් මගින් සිදුකරනවා. එහිදී දැන් පවතින තාක්ෂනය අනුව total electric ලෙසද මෙම රථ ධාවනය කිරීමට පුළුවන්. මෙහිදී එන්ජිම මගින් නිපදවන අතිරික්ත ශක්තිය හා තිරිංග තද කිරීමේදී අපතේයන ශක්තිය විද්‍යුත් ශක්තිය ලෙස බැටරියේ ගබඩාකොට එම ශක්තිය අවශ්‍යවිට මෝටරය හරහා එන්ජිමට ලබාදීම මගින් තමයි ශක්ති හානිය අවම කරගන්නේ.

අපේ hybrid driving tips ටික මෙහෙමයි.

මුලින්ම වාහනයට හොදින් හුරුවන්න, විශේෂයෙන් accelerator එකේ electric drive on වෙන තැන, වැඩිපුර ශක්තිය ගබඩාවන අයුරින් brake කරන්න ඕන ආකාරය.

traffic එකක ඉන්නවනම් manually electric drive (EV) on කරගන්න.

හදිසියක් නැතිනම් සෙමෙන් accelerate කරන්න. traffic එකක හදිසි උනා කියල කරන්න දෙයක් නැනේ. මොකද වාහනය මුළුමනින්ම EV mode එකේ තියාගන්න පුළුවන් නිසා.

තරමක වේගයෙන් යනවනම් ඉදිරියෙන් මාර්ගය හොදින් අධ්‍යනය කරන්න, එකවර brake කරන්න එපා, හෙමින් brake කරන්න එතකොට වාහනයේ තිබෙන චාලක ශක්තිය හොදින් විද්‍යුත් ශක්තිය බවට පත්කරගෙන බැටරියේ ගබඩා කරන්න පුළුවන්.

අධිවේගී මාර්ගය හෝ වෙනත් පැහැදිලි මාර්ගයක වේගයෙන් ගමන් කරනවානම් cruise control එකට වාහනය බාරදෙන්න, මොකද වාහනයේ computer එක තරම් හොදට අපිට එන්ජිම හා විදුලි මෝටරය balance කරන්න බැරි නිසා.

හැකිතාක් හොඳ තත්වයෙන් යුතු මාර්ග භාවිතාකරන්න. වලවල් වැඩිනම් slow වෙද්දී තෙල් වැඩකරනවා අඩුයිනේ.

වාහනයේ service වෙලාවට කරන්න. එන්ජින් plug මාරුකිරීම එන්ජින් oil මාරුකිරීම වැනි දේවල් නිසි කලට සිදුකරන්න.

වාහනයේ මැනුවල් එක හොයාගෙන හොදින් කියවන්න, වාහන වලට එන එක එක driving modes වෙනස්. ඒ ගැන පොඩ්ඩක් කියවන්න.

AC එක ඕනවට වැඩිය වැඩි කරන්න එපා, මොකද hybrid වාහන වල AC එක වැඩකරන්නේ විදුලියෙන්.

වාහනය ගැන පොඩ්ඩක් හොයල බලලා තාක්ෂනය ගැන ඉගෙන ගන්න, මොකද hybrid තාක්ෂනය ගැන දැනුමක් තියනවනම් තෙල් වැඩ කරනවිදිහට එලවන්න පුළුවන්.

ඉහත කියපු විදිහට වහනය එලෙව්වොත් ඔබට හොඳ fuel economy එකක් තියාගන්න පුළුවන්.

source: techpedia.lk

අනිත් වාහන Thread:-

Hybrid වල engine ගැන (Modern Atkinson Cycle engine) - 09-10-2017, 04:47 PM

All New Toyota Aqua 2017 - 09-07-2017, 10:42 PM

Toyota Premio 2017

Honda Fit Hybrid 2018(With Honda Sensing) - 09-08-2017, 05:54 PM

Honda Grace 2017/18 full specifications

Toyota Corolla Axio Hybrid 2017 - 09-09-2017, 06:59 AM

Toyota Axio HYBRID "W×B" - Exterior & Interior

Suzuki Alto(Japan) 2017

[QUOTE="Richard Hammond, post: 22298145, member: 564312"] [b]තෙල් හිඟාකෑම නොහොත් Hypermiling[/b] [CENTER][IMG]https://i.pinimg.com/736x/08/a1/3a/08a13a63281219c51d528974a14ff80f--chevy-jokes-smile-everyday.jpg[/IMG][/CENTER] [LEFT][LIST] [*]ඕනෑම කෙනෙක් hybrid වාහනයක් මිලදීගන්න ප්‍රධාන හේතුව තමයි එහි fuel economy එක(ලංකාවෙ ඇත්තෝ:lol:), අඩුම තරමේ තෙල් ලීටරයකින් කිලෝමීටර 20ක්වත් ධාවනය කරන්න පුළුවන් කියල හිතලා තමයි කෙනෙක් hybrid මෝටර් රථයකට මාරුවෙන්නේ. හැබැයි hybrid රථයක් වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවයක් එක්ක ධාවනය කරන එක ඇත්තටම වෙනම කලාවක් කිව්වොත් වැරදි නැ. ඕනතරම් අය ඉන්නවා hybrid එකේ හිතන තරම් තෙල් වැඩ කරන්නේ නැ කියල කියන්න නමුත් එක තනිකරම බොරුවක්. අද අපි කතා කරන්නේ hybrid එකක් තෙල් වැඩ කරන විදිහට එලවන්නේ කොහොමද කියල. [*]මොකක්ද hybrid කියල කියන්නේ? අපි ඒගැන මුලින් කෙටි පැහැදිලි කිරීමක් කරගමු. hybrid කියන්නේ සිංහලෙන් නම් දෙමුහුන් යන අර්ථයයි ඒ කියන්නේ යම්කිසි දේවල් දෙකක් එකතුවීමෙන් සිදුවන දෙයක්. ප්‍රධාන වශයෙන් අපි හැමෝම දන්නා Prius, Axio, Insight, Fit, හා Outlander වැනි මෝටර් රථ ධාවනය විදුලි මෝටරයක් මගින් හා එන්ජිමක් මගින් සිදුකරනවා. එහිදී දැන් පවතින තාක්ෂනය අනුව total electric ලෙසද මෙම රථ ධාවනය කිරීමට පුළුවන්. මෙහිදී එන්ජිම මගින් නිපදවන අතිරික්ත ශක්තිය හා තිරිංග තද කිරීමේදී අපතේයන ශක්තිය විද්‍යුත් ශක්තිය ලෙස බැටරියේ ගබඩාකොට එම ශක්තිය අවශ්‍යවිට මෝටරය හරහා එන්ජිමට ලබාදීම මගින් තමයි ශක්ති හානිය අවම කරගන්නේ. [/LIST] [CENTER][IMG]https://i2.wp.com/techpedia.lk/wp-content/uploads/2016/04/page11.jpg?w=1000[/IMG][/CENTER] අපේ hybrid driving tips ටික මෙහෙමයි. [LIST] [*]මුලින්ම වාහනයට හොදින් හුරුවන්න, විශේෂයෙන් accelerator එකේ electric drive on වෙන තැන, වැඩිපුර ශක්තිය ගබඩාවන අයුරින් brake කරන්න ඕන ආකාරය. [*]traffic එකක ඉන්නවනම් manually electric drive (EV) on කරගන්න. [*]හදිසියක් නැතිනම් සෙමෙන් accelerate කරන්න. traffic එකක හදිසි උනා කියල කරන්න දෙයක් නැනේ. මොකද වාහනය මුළුමනින්ම EV mode එකේ තියාගන්න පුළුවන් නිසා. [*]තරමක වේගයෙන් යනවනම් ඉදිරියෙන් මාර්ගය හොදින් අධ්‍යනය කරන්න, එකවර brake කරන්න එපා, හෙමින් brake කරන්න එතකොට වාහනයේ තිබෙන චාලක ශක්තිය හොදින් විද්‍යුත් ශක්තිය බවට පත්කරගෙන බැටරියේ ගබඩා කරන්න පුළුවන්. [*]අධිවේගී මාර්ගය හෝ වෙනත් පැහැදිලි මාර්ගයක වේගයෙන් ගමන් කරනවානම් cruise control එකට වාහනය බාරදෙන්න, මොකද වාහනයේ computer එක තරම් හොදට අපිට එන්ජිම හා විදුලි මෝටරය balance කරන්න බැරි නිසා. [*]හැකිතාක් හොඳ තත්වයෙන් යුතු මාර්ග භාවිතාකරන්න. වලවල් වැඩිනම් slow වෙද්දී තෙල් වැඩකරනවා අඩුයිනේ. [*]වාහනයේ service වෙලාවට කරන්න. එන්ජින් plug මාරුකිරීම එන්ජින් oil මාරුකිරීම වැනි දේවල් නිසි කලට සිදුකරන්න. [*]වාහනයේ මැනුවල් එක හොයාගෙන හොදින් කියවන්න, වාහන වලට එන එක එක driving modes වෙනස්. ඒ ගැන පොඩ්ඩක් කියවන්න. [*]AC එක ඕනවට වැඩිය වැඩි කරන්න එපා, මොකද hybrid වාහන වල AC එක වැඩකරන්නේ විදුලියෙන්. [*]වාහනය ගැන පොඩ්ඩක් හොයල බලලා තාක්ෂනය ගැන ඉගෙන ගන්න, මොකද hybrid තාක්ෂනය ගැන දැනුමක් තියනවනම් තෙල් වැඩ කරනවිදිහට එලවන්න පුළුවන්. [/LIST] ඉහත කියපු විදිහට වහනය එලෙව්වොත් ඔබට හොඳ fuel economy එකක් තියාගන්න පුළුවන්.[/LEFT] source: techpedia.lk [B][SIZE="4"] අනිත් වාහන Thread:-[/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1815246"]Hybrid වල engine ගැන (Modern Atkinson Cycle engine) - 09-10-2017, 04:47 PM[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1814885"]All New Toyota Aqua 2017 - 09-07-2017, 10:42 PM[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1815926"]Toyota Premio 2017[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1814997"]Honda Fit Hybrid 2018(With Honda Sensing) - 09-08-2017, 05:54 PM[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1817254"]Honda Grace 2017/18 full specifications [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1815054"]Toyota Corolla Axio Hybrid 2017 - 09-09-2017, 06:59 AM [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1815882"]Toyota Axio HYBRID "W×B" - Exterior & Interior[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1816069"]Suzuki Alto(Japan) 2017[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom