තෙල් හිඟාකෑම නොහොත් Hypermiling

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    55
    Solihull, Warwickshire, England
    තෙල් හිඟාකෑම නොහොත් Hypermiling

    08a13a63281219c51d528974a14ff80f--chevy-jokes-smile-everyday.jpg

    • ඕනෑම කෙනෙක්  hybrid වාහනයක් මිලදීගන්න ප්‍රධාන හේතුව තමයි එහි fuel economy එක(ලංකාවෙ ඇත්තෝ:lol:), අඩුම තරමේ තෙල් ලීටරයකින් කිලෝමීටර 20ක්වත් ධාවනය කරන්න පුළුවන් කියල හිතලා තමයි කෙනෙක් hybrid මෝටර් රථයකට මාරුවෙන්නේ. හැබැයි hybrid රථයක් වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවයක් එක්ක ධාවනය කරන එක ඇත්තටම වෙනම කලාවක් කිව්වොත් වැරදි නැ. ඕනතරම් අය ඉන්නවා hybrid එකේ හිතන තරම් තෙල් වැඩ කරන්නේ නැ කියල කියන්න නමුත් එක තනිකරම බොරුවක්. අද අපි කතා කරන්නේ hybrid එකක් තෙල් වැඩ කරන විදිහට එලවන්නේ කොහොමද කියල.
    • මොකක්ද hybrid කියල කියන්නේ? අපි ඒගැන මුලින් කෙටි පැහැදිලි කිරීමක් කරගමු. hybrid කියන්නේ සිංහලෙන් නම් දෙමුහුන් යන අර්ථයයි ඒ කියන්නේ යම්කිසි දේවල් දෙකක් එකතුවීමෙන් සිදුවන දෙයක්. ප්‍රධාන වශයෙන් අපි හැමෝම දන්නා Prius, Axio, Insight, Fit, හා  Outlander වැනි මෝටර් රථ ධාවනය  විදුලි  මෝටරයක් මගින් හා එන්ජිමක් මගින් සිදුකරනවා. එහිදී දැන් පවතින තාක්ෂනය අනුව total electric ලෙසද මෙම රථ ධාවනය කිරීමට පුළුවන්. මෙහිදී එන්ජිම මගින් නිපදවන අතිරික්ත ශක්තිය හා තිරිංග තද කිරීමේදී අපතේයන ශක්තිය විද්යුත් ශක්තිය ලෙස බැටරියේ ගබඩාකොට එම ශක්තිය අවශ්‍යවිට මෝටරය හරහා එන්ජිමට ලබාදීම මගින් තමයි ශක්ති හානිය අවම කරගන්නේ.


    page11.jpg

    අපේ hybrid driving tips ටික මෙහෙමයි.

    • මුලින්ම වාහනයට හොදින් හුරුවන්න, විශේෂයෙන් accelerator එකේ electric drive on වෙන තැන, වැඩිපුර ශක්තිය ගබඩාවන අයුරින් brake කරන්න ඕන ආකාරය.
    • traffic එකක ඉන්නවනම් manually electric drive (EV) on කරගන්න.
    • හදිසියක් නැතිනම් සෙමෙන් accelerate කරන්න. traffic එකක හදිසි උනා කියල කරන්න දෙයක් නැනේ. මොකද වාහනය මුළුමනින්ම EV mode එකේ තියාගන්න පුළුවන් නිසා.
    • තරමක වේගයෙන් යනවනම් ඉදිරියෙන් මාර්ගය හොදින් අධ්‍යනය කරන්න, එකවර brake කරන්න එපා, හෙමින් brake කරන්න එතකොට වාහනයේ තිබෙන චාලක ශක්තිය හොදින් විද්‍යුත් ශක්තිය බවට පත්කරගෙන බැටරියේ ගබඩා කරන්න පුළුවන්.
    • අධිවේගී මාර්ගය හෝ වෙනත් පැහැදිලි මාර්ගයක වේගයෙන් ගමන් කරනවානම් cruise control එකට වාහනය බාරදෙන්න, මොකද වාහනයේ computer එක තරම් හොදට අපිට එන්ජිම හා විදුලි මෝටරය balance කරන්න බැරි නිසා.
    • හැකිතාක් හොඳ තත්වයෙන් යුතු මාර්ග භාවිතාකරන්න. වලවල් වැඩිනම් slow වෙද්දී තෙල් වැඩකරනවා අඩුයිනේ.
    • වාහනයේ service වෙලාවට කරන්න. එන්ජින් plug මාරුකිරීම එන්ජින් oil මාරුකිරීම වැනි දේවල් නිසි කලට සිදුකරන්න.
    • වාහනයේ මැනුවල් එක හොයාගෙන හොදින් කියවන්න, වාහන වලට එන එක එක driving modes වෙනස්. ඒ ගැන පොඩ්ඩක් කියවන්න.
    • AC එක ඕනවට වැඩිය වැඩි කරන්න එපා, මොකද hybrid වාහන වල AC එක වැඩකරන්නේ විදුලියෙන්. 
    • වාහනය ගැන පොඩ්ඩක් හොයල බලලා තාක්ෂනය ගැන ඉගෙන ගන්න, මොකද hybrid තාක්ෂනය ගැන දැනුමක් තියනවනම් තෙල් වැඩ කරනවිදිහට එලවන්න පුළුවන්.

    ඉහත කියපු විදිහට වහනය එලෙව්වොත් ඔබට හොඳ fuel economy එකක් තියාගන්න පුළුවන්.​

    source: techpedia.lk




    අනිත් වාහන Thread:-




     Hybrid වල engine ගැන (Modern Atkinson Cycle engine) - 09-10-2017, 04:47 PM

     
    All New Toyota Aqua 2017 - 09-07-2017, 10:42 PM


    Toyota Premio 2017


    Honda Fit Hybrid 2018(With Honda Sensing) - 09-08-2017, 05:54 PM


    Honda Grace 2017/18 full specifications


    Toyota Corolla Axio Hybrid 2017 - 09-09-2017, 06:59 AM


    Toyota Axio HYBRID "W×B" - Exterior & Interior


    Suzuki Alto(Japan) 2017
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,014
    1,630
    113
    හයිබ්‍රිඩ් පොන්නයොත් එක්ක යකා නගිනවා පාරේ යනකොට, දකුනට දාගෙන 30-40ට කොටනවා... කොටන්න බෑරිනම් huකපන් වමට දාගෙන, යන එකාට යන්න දීපන්. හෑමදාම මගෙන් එකෙක් හරි කුනුහරුප අහගන්නවා. කාර් ගන්න සල්ල් තියෙන පෑට්‍රල් ලීටරේට හිගාකන අනාතයො.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,251
    714
    113
    හයිබ්‍රිඩ් පොන්නයොත් එක්ක යකා නගිනවා පාරේ යනකොට, දකුනට දාගෙන 30-40ට කොටනවා... කොටන්න බෑරිනම් huකපන් වමට දාගෙන, යන එකාට යන්න දීපන්. හෑමදාම මගෙන් එකෙක් හරි කුනුහරුප අහගන්නවා. කාර් ගන්න සල්ල් තියෙන පෑට්‍රල් ලීටරේට හිගාකන අනාතයො.

    හයිබ්‍රිඩ් එලවන ගොඩක් එවුන් Fuel Average එක බල බලා එලවන්නේ.
     
    • Like
    Reactions: Richard Hammond

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හයිබ්‍රිඩ් පොන්නයොත් එක්ක යකා නගිනවා පාරේ යනකොට, දකුනට දාගෙන 30-40ට කොටනවා... කොටන්න බෑරිනම් huකපන් වමට දාගෙන, යන එකාට යන්න දීපන්. හෑමදාම මගෙන් එකෙක් හරි කුනුහරුප අහගන්නවා. කාර් ගන්න සල්ල් තියෙන පෑට්‍රල් ලීටරේට හිගාකන අනාතයො.

    ඇත්ත බං කතාව. මුන්ගෙ පිටිපස්සෙන් ගියොත් නම් ජීවිතත් එපා වෙනවා
     
    • Like
    Reactions: Richard Hammond

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    2,518
    1,602
    113
    හයිබ්‍රිඩ් පොන්නයොත් එක්ක යකා නගිනවා පාරේ යනකොට, දකුනට දාගෙන 30-40ට කොටනවා... කොටන්න බෑරිනම් huකපන් වමට දාගෙන, යන එකාට යන්න දීපන්. හෑමදාම මගෙන් එකෙක් හරි කුනුහරුප අහගන්නවා. කාර් ගන්න සල්ල් තියෙන පෑට්‍රල් ලීටරේට හිගාකන අනාතයො.

    Siraa kathaawa bn, Anith ewanta yannath naa lota lota pare yanne. leaf karyoth ehemai
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,272
    5,676
    113
    ගෙදර/බෝඩිමේ
    හයිබ්‍රිඩ් පොන්නයොත් එක්ක යකා නගිනවා පාරේ යනකොට, දකුනට දාගෙන 30-40ට කොටනවා... කොටන්න බෑරිනම් huකපන් වමට දාගෙන, යන එකාට යන්න දීපන්. හෑමදාම මගෙන් එකෙක් හරි කුනුහරුප අහගන්නවා. කාර් ගන්න සල්ල් තියෙන පෑට්‍රල් ලීටරේට හිගාකන අනාතයො.
    godak un ohomama thamai, dakunen yanneth epa wenawa ithin