තෙල් Erozan

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔක්කොටම කලින් තෙල් පොන්නයා ට මොකද වුනේ කියලා හෙව්වොත් නරක ද....
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,394
    28,191
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උට දැන් පඩි දෙන්නේ අමාත්‍යංශයේ සල්ලි වලින්ද, පුද්ගලික සල්ලි වලින්ද ?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    උට දැන් පඩි දෙන්නේ අමාත්‍යංශයේ සල්ලි වලින්ද, පුද්ගලික සල්ලි වලින්ද ?

    පුද්ගලික සල්ලි කියල එකක් නැහැ…
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උට දැන් පඩි දෙන්නේ අමාත්‍යංශයේ සල්ලි වලින්ද, පුද්ගලික සල්ලි වලින්ද ?
    සල්ලි දෙන්නෙ නෑ නේ... කාලා ඉතුරු වුන කෑම ටිකක් බෙලෙක් කෝප්පෙක දාලා විසි කරලා දානවා. ඌ ඇහිදන් කන්නෙ ඒවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,912
    101,408
    113
    උට දැන් පඩි දෙන්නේ අමාත්‍යංශයේ සල්ලි වලින්ද, පුද්ගලික සල්ලි වලින්ද ?
    පඩි මොන පඩිද ඉදුල් කටු ටික පොඩ්ඩක් අඩුවෙයි එච්චරයි
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,836
    9,200
    113
    ඔක්කොටම කලින් තෙල් පොන්නයා ට මොකද වුනේ කියලා හෙව්වොත් නරක ද....
    ඌ දැන් පේන්න නෑ කියන්නෙ, ඌට පඩි ගෙවලා තියෙන්නෙ එක්කො ගම්මන්පිල. නැත්නම් විමල්. :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: skymicro

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඌ දැන් පේන්න නෑ කියන්නෙ, ඌට පඩි ගෙවලා තියෙන්නෙ එක්කො ගම්මන්පිල. නැත්නම් විමල්. :lol: :lol: :lol:
    ඔව් ඔව් විමලෙ වගේ... ඒක නේ තෙල් පොන්නයා මිසින් වෙලා තියෙන්නෙ. කවුද දන්නෙ පතෙල් පොන්නයට ඉදුල් පිගාන දුන්නෙ නැද්ද කියලා ඊයෙයි අදයි.. අනේ දෙයියනේ කන්න නැතුව හාමතේ ද බඩගින්නෙ ද දන්නෑ... 😭 😭 😭 😭
     
    • Haha
    Reactions: SK29

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,876
    5,138
    113
    විමලේ ටුඩේ ලෙප්ට්..සෝ ඉරෝසන් ටුඩේ ලෙප්ට් ටූ 👍
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,786
    3,364
    113
    ෆ්ලුජා නගරය
    තෙල් පොම්ප කාරයා රටේ ජනාදිපති උනාම දැන් රටේ petrol වත් නැහැ......
    රුසියාවේ ටැක්ශි කාරයා ජනාදිපති කර ගෙන්න කිසිම education එකක් නැති එකෙක් දැන් ඔව්න් යුද අපරාද කාරයෝ වෙලා.

    EZON කියන එකටත් ඔය දේම තමයි කිවේ.

    Education does matters !

    1646357467415.png
    1646357467558.png