තෙල්_අඩු

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා ඈත්තද තෙල් මිල අඩු වෙනව කියන්නේ.. ඩොලර් එක 70ට බහිනවලු.. ඈත්තද
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ehema kathawak nam maath kohe hari dekka.. sure nehe machan..

    dollar eka bessahama Mobile phone,Computer ehemath adu wenawada machanla??
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    දැන් නිදියගත්තා ඇති නැගිටපන්, දවල් වෙනකන් නිදියගෙන හීන පේනවද කොහෙද :P:P
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඕක ශෙල් කම්පනි එකේ ලොක්කො කරපු අනාවැකියක් පමනි
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ehema wunath me anduwa mehe shed wala gana adu karana eka nh eye raa sirasa tv eke pennuwa mun amrican wala oil barell eka adu welath lankawe adu wela nh wadi wenakota wadi wela echchrai
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,576
    1,458
    113
    Sri Lanka
    දැන් නිදියගත්තා ඇති නැගිටපන්, දවල් වෙනකන් නිදියගෙන හීන පේනවද කොහෙද :P:P


    paw bun mu manasika peedanayakata asu welada koheda uta amuthu eena penawa නැගිටපන් නැගිටපන් :lol::lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,231
    113
    kawadada ban wedi kara misak adu kare.ape rate petrol wedi wenawa witarai.aye wediwetcha eka kawadawath adu wenne ne
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    තෙල් කෙසේ වෙතත් පුතේ ඩොලර් එක නම් අඩු වෙන්නේ නැහැ.. එහෙම උනොත් ලොකු කේස් එකක් වෙයි. වෙනව නම් 100 වෙයි අවම