තෙල කපල අයින් කරන්ඩ බැරිද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    ඇයි ඒකට පෙත්තක් හොයාගන්ඩ බැරි වුණාද :lol:
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    සර්ව බලධාරී දෙවියන් වහන්සේ ට කළ නොහැක්කක් නොමැත🙏🙏
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,565
    113
    Colombo
    ගෙදරදිම නං බැරි වෙයි
    ඔපරේශන් තියනවා, ප්‍රයිවෙට් තමයි කරන්න වෙන්නෙ, මොකද ඔය වගේ අත්‍යාවශ්‍ය නොවෙන ඔපරේශන් ආණ්ඩුවෙ හොස්පිටල් වල කරන්නෙ නැහැනේ
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    ado dawasak tik tok eke maru dial ekak dakka.

    u owa karana dockek wenna one. videos set ekakma dala thibba.

    channel eka mthanka na ban
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,248
    1
    101,084
    113
    34
    Kalutara
    ඒකත් හොයන්නේ ලේසි විදිහට කරගන්න නේද බන්. ජිම් එකකට ගිහින් පොඩ්ඩක් දාඩිය දාල වර්කවුට් කරන්න බෑ. 😏
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    1601593877641.png


    දන්න කෙනෙක් කරා, බලං ඉද්දි කෙට්ටු උනේ. කරේ ඉන්දියා වල. අවුරුදු 7ක් දැන් කරල. මාර කෙට්ටුයි එත් කන්නෙත් බත් කටවල් 3-4 ඉට වඩා කන්නත් බෑ.
     

    AnuradhaRa

    Well-known member
  • ඊට වඩා හොද නැද්ද ජිම් යන එක...ඕවා ගිනි ගනන් අනුරාදරා
    අනුරාධ කියපං, දාපු නම වෙනස් කරන්ඩ විදියක් නෑනෙ එළකිරියෙ, නැත්තං මම අනුරාධ කියල හදනව
     
    • Like
    Reactions: Kodiya97