https://en.wikipedia.org/wiki/Fat_removal_procedures
AnuradhaRa Well-known member Dec 25, 2010 62,129 1 43,610 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 1, 2020 #1 https://en.wikipedia.org/wiki/Fat_removal_procedures Reactions: NRTG and D_Mad
kinkon Well-known member Aug 5, 2007 115,942 2 116,021 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 1, 2020 #2 බන්ඩියෙ ෆොටෝ එකක් දාපන් බලන්ඩ Reactions: XpressM, NRTG, The Kingslayer and 1 other person
Hyaenidae Well-known member Apr 8, 2015 52,981 2 54,713 113 Oct 1, 2020 #3 ඇයි ඒකට පෙත්තක් හොයාගන්ඩ බැරි වුණාද Reactions: D_Mad
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Oct 1, 2020 #4 pluwan ban.. bra-zil videos thi ehema bade fat1 ayin karana. oya fat1 thiyenne butter wage kahapaatata nikan thalapayak wage.. bade fat1 poddak ok.. maha badawal dekkama nam pawak.. Reactions: NRTG, The Kingslayer and kinkon
pluwan ban.. bra-zil videos thi ehema bade fat1 ayin karana. oya fat1 thiyenne butter wage kahapaatata nikan thalapayak wage.. bade fat1 poddak ok.. maha badawal dekkama nam pawak..
2osama Well-known member Oct 25, 2010 81,588 72,786 113 මාලඹේ Oct 1, 2020 #5 සර්ව බලධාරී දෙවියන් වහන්සේ ට කළ නොහැක්කක් නොමැත
NEMISIS Well-known member Nov 13, 2013 11,404 19,566 113 Colombo Oct 1, 2020 #6 ගෙදරදිම නං බැරි වෙයි ඔපරේශන් තියනවා, ප්‍රයිවෙට් තමයි කරන්න වෙන්නෙ, මොකද ඔය වගේ අත්‍යාවශ්‍ය නොවෙන ඔපරේශන් ආණ්ඩුවෙ හොස්පිටල් වල කරන්නෙ නැහැනේ
ගෙදරදිම නං බැරි වෙයි ඔපරේශන් තියනවා, ප්‍රයිවෙට් තමයි කරන්න වෙන්නෙ, මොකද ඔය වගේ අත්‍යාවශ්‍ය නොවෙන ඔපරේශන් ආණ්ඩුවෙ හොස්පිටල් වල කරන්නෙ නැහැනේ
thilangr8 Well-known member Sep 18, 2008 21,507 5,863 113 හෝම් ස්වීට් හෝම් Oct 1, 2020 #7 ලංකාවේ කරනවා සර්ජරි කපලා අයින් කරන්නැතුව තෙල අයින් කරන ට්‍රීට්මන්ට්ස් තියෙනවා
EnIgma001 Well-known member Mar 24, 2011 12,994 18,665 113 34 Hell Oct 1, 2020 #9 ලංකාවේ කරනවා private hospital wala
SpaceX Well-known member Dec 14, 2017 4,659 5,204 113 Oct 1, 2020 #10 ado dawasak tik tok eke maru dial ekak dakka. u owa karana dockek wenna one. videos set ekakma dala thibba. channel eka mthanka na ban
ado dawasak tik tok eke maru dial ekak dakka. u owa karana dockek wenna one. videos set ekakma dala thibba. channel eka mthanka na ban
Heshan Daminda Well-known member Mar 13, 2009 46,249 1 101,089 113 34 Kalutara Oct 2, 2020 #11 ඒකත් හොයන්නේ ලේසි විදිහට කරගන්න නේද බන්. ජිම් එකකට ගිහින් පොඩ්ඩක් දාඩිය දාල වර්කවුට් කරන්න බෑ. Reactions: NRTG and Dhanushka.N
yosh371 Well-known member Jan 15, 2011 8,464 6,650 113 Land of Lions Oct 2, 2020 #14 දන්න කෙනෙක් කරා, බලං ඉද්දි කෙට්ටු උනේ. කරේ ඉන්දියා වල. අවුරුදු 7ක් දැන් කරල. මාර කෙට්ටුයි එත් කන්නෙත් බත් කටවල් 3-4 ඉට වඩා කන්නත් බෑ. Reactions: AnuradhaRa and Heshan Daminda
දන්න කෙනෙක් කරා, බලං ඉද්දි කෙට්ටු උනේ. කරේ ඉන්දියා වල. අවුරුදු 7ක් දැන් කරල. මාර කෙට්ටුයි එත් කන්නෙත් බත් කටවල් 3-4 ඉට වඩා කන්නත් බෑ.
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Oct 2, 2020 #15 අනුරාධ තඩියා ඔබයි.... Reactions: AnuradhaRa
Kodiya97 Well-known member Feb 22, 2018 10,614 22,761 113 අම්බකිස්ස Oct 2, 2020 #16 ඊට වඩා හොද නැද්ද ජිම් යන එක...ඕවා ගිනි ගනන් අනුරාදරා Reactions: AnuradhaRa
NRTG Well-known member Oct 19, 2019 41,027 198,431 113 Colombo, Sri Lanka Oct 5, 2020 #17 BUMP BRO...... Reactions: D_Mad, Arumbaya De Almeida, UKKU PUTHA and 4 others
S srinathSSS Well-known member Mar 16, 2010 413 316 63 Kandy Oct 5, 2020 #18 ketosis try karala balanna Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,129 1 43,610 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 5, 2020 #19 Kodiya97 said: ඊට වඩා හොද නැද්ද ජිම් යන එක...ඕවා ගිනි ගනන් අනුරාදරා Click to expand... අනුරාධ කියපං, දාපු නම වෙනස් කරන්ඩ විදියක් නෑනෙ එළකිරියෙ, නැත්තං මම අනුරාධ කියල හදනව Reactions: Kodiya97
Kodiya97 said: ඊට වඩා හොද නැද්ද ජිම් යන එක...ඕවා ගිනි ගනන් අනුරාදරා Click to expand... අනුරාධ කියපං, දාපු නම වෙනස් කරන්ඩ විදියක් නෑනෙ එළකිරියෙ, නැත්තං මම අනුරාධ කියල හදනව