තෙවනි ඇස ගැන ඔබ කිසිවකුට නොකියූ රහස - Third Eye Activation SCAM Exposed

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මට අහන්න තියෙන්නෙ මෙච්චරයි. ඇස් දෙක හොදට තියාගෙන ඇස් දෙක බැදගෙන දෙයක් කියවන්න පුරුදු වෙන්නෙ ඇයි? ඕක අන්ද මනුස්සයෙක් ට කරන්න පුලුවන්නම් හොදයි. 🙃🙃🙃
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,004
    153,045
    113
    අවිද්‍යාව කරපින්න ගෙන ඉන්න මිනිස්සු ඉන්න රටක ඕවා ගැන කතා කරලා වැඩක් නෑ මහත්තයෝ. :dull:

    200w.gif
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    පව් අසරණ කෙල්ල
    ඒවෙලාවෙ ටිකක් එක්සයිටඩ්වෙලා හිටපු නිසා එහෙම වුනාට
    ඔහොමගහන එක වැරදියි
    ඉන්දියාවේ යන්න ඕනේ නෑ. ඔන්න නුවරින්ම ඉන්නවා උඹට හරියන එකක්
    මට අහන්න තියෙන්නෙ මෙච්චරයි. ඇස් දෙක හොදට තියාගෙන ඇස් දෙක බැදගෙන දෙයක් කියවන්න පුරුදු වෙන්නෙ ඇයි? ඕක අන්ද මනුස්සයෙක් ට කරන්න පුලුවන්නම් හොදයි. 🙃🙃🙃
    රජ්‍ය තාන්ත්‍රික ලිපිගොනු එහෙම කියවන්න පුළුවන් .