මේ බුවාගේ වීඩීයෝ එකේ කොමෙන්ට් එකක් දැකලා ලියන්න හිතුනේ... මූගෙ මරණේ ස්ථානීය පරීක්ෂණය කරපු වෙලාවේ මහෙස්ත්‍රාත් තුමත් කියනවා අනවසර විදුලි රැහැනකින් අරන් තියෙනවා ප්‍රධාන පාරෙන්. හොඳට බලන්න 3.27 ඉඳන්.

ඇත්ත මූ මිනිස්සුන්ට උදව් පදව් කලා තමා..ඒවා අගේ කරන්න ඕනේ දේවල්. හැබැයි ඉතින් ඔහොම හොරෙන් විදුලිය නම් ගත්තේ එතන ප්‍රශ්නයක් තියෙනවා.. කෝ ඔය කියන සාධාරණතවය????? මිනිස්සුන්ට උදව් පදව් කරපු එකෙන් හා කමක් නෑ ඒව ශේප් වගේද ???
ඌරන්ට ඇදලා තිබ්බ වයර් එකේ තමා මූ පටලැවිලා තියෙන්නේ. ඒකත් ත්‍රීපේස්..... ත්‍රීපේස් පාරක් කාලා බේරුනොත් ඇති... 


මහලොකුවට උදම් ඇනුවා නේද දේශපාලඥයෙක් මැරිලා යන්න ඕනේ මෙහෙමයි කියලා.. හොරෙන් ව්දුලිය අරන් වත්තට දාන්න හොඳයි ? අන්තිමට කරුමෙක මහත.. ඒකටම අහු වෙලා මැරිලා ගියා.
ලෝකෙට මොන බොරුව කලත් කර්මයට යටයි!
මුගේ මරණේ හොඳට මාකට් කලා ගිය සතියේ... සෝෂල් මීඩීයා වලත් හොඳටම මිනිස්සුන්ගේ දුක මාකට් කලා... ලඟ ලඟ එන ඡන්දෙන් හැමෝම ලකුණු දාගන්න ගියා.. මරණෙට ආණ්ඩුවෙන් වියදම් කලා... බලන් ගියාම ඔක්කොම නාඩගම් බන්....