තෙවරප්පෙරුම - අනවසර විදුලිය!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,934
    113


    මේ බුවාගේ වීඩීයෝ එකේ කොමෙන්ට් එකක් දැකලා ලියන්න හිතුනේ... මූගෙ මරණේ ස්ථානීය පරීක්ෂණය කරපු වෙලාවේ මහෙස්ත්‍රාත් තුමත් කියනවා අනවසර විදුලි රැහැනකින් අරන් තියෙනවා ප්‍රධාන පාරෙන්. හොඳට බලන්න 3.27 ඉඳන්.:shocked:



    ඇත්ත මූ මිනිස්සුන්ට උදව් පදව් කලා තමා..ඒවා අගේ කරන්න ඕනේ දේවල්. හැබැයි ඉතින් ඔහොම හොරෙන් විදුලිය නම් ගත්තේ එතන ප්‍රශ්නයක් තියෙනවා.. කෝ ඔය කියන සාධාරණතවය????? මිනිස්සුන්ට උදව් පදව් කරපු එකෙන් හා කමක් නෑ ඒව ශේප් වගේද ??? :rofl: ඌරන්ට ඇදලා තිබ්බ වයර් එකේ තමා මූ පටලැවිලා තියෙන්නේ. ඒකත් ත්‍රීපේස්..... ත්‍රීපේස් පාරක් කාලා බේරුනොත් ඇති... :rofl::rofl::rofl:

    මහලොකුවට උදම් ඇනුවා නේද දේශපාලඥයෙක් මැරිලා යන්න ඕනේ මෙහෙමයි කියලා.. හොරෙන් ව්දුලිය අරන් වත්තට දාන්න හොඳයි ? අන්තිමට කරුමෙක මහත.. ඒකටම අහු වෙලා මැරිලා ගියා.:rofl: ලෝකෙට මොන බොරුව කලත් කර්මයට යටයි!;)

    මුගේ මරණේ හොඳට මාකට් කලා ගිය සතියේ... සෝෂල් මීඩීයා වලත් හොඳටම මිනිස්සුන්ගේ දුක මාකට් කලා... ලඟ ලඟ එන ඡන්දෙන් හැමෝම ලකුණු දාගන්න ගියා.. මරණෙට ආණ්ඩුවෙන් වියදම් කලා... බලන් ගියාම ඔක්කොම නාඩගම් බන්.... :lol:
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    GIF by MIRAMAX
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,357
    1
    61,950
    113
    Mother Earth
    වත්තට ආ මීමින්නිය..
    වත්ත වටේ කැරකෙන්නිය..
    යන්න තැනක් විමසන්නිය..
    හුත්තෙන් පල මීමින්නිය..
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඌරොන්ට ඇදපු එකක් බන් ඌට වැදිලා තියෙන්නේ. ඔය ඉඩම් දුන්නා ගාන්නේ ඕකා බලෙන් අල්ල ගත්ත හෙන ඉඩම් සෙට් එකක් තියනවා.ඒවගෙන් ටිකක් මිනිස්සුන්ට දුන්නා ඌ.අනිත් ඒවගේ තමා ඔය වගාවන් කරන්නේ.ඌ එහෙම හොද ඩයල් එකක් නෙමේ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉන්න අනිත් උන් එක්ක සංසන්දනය කරලා තමයි මිනිස්සු මෙයා හොදයි කියන්නේ එහෙම නැතුව පරම පවිත්‍ර දේශපාලකයෝ කොහෙද බං ලංකාවේ.අනිත් එක කරපු වංචා අනුව කර්මය පලදුන්නා නම් එහෙම මේ වෙනකොට ලංකාවේ පාර්ලිමේන්තුව වහලා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,987
    113
    සේදවත්ත
    ගොං මුසල මෝඩ කබෙක්ව අපේ උන් මානුශිය වෙලා බොරුවට මුරුගත්තේ තිබ්බා. මූත් අර 225ම මීහරකෙක් තමා. අපේ උන් ඉතින් දුප්පත් පීඩිත ජනතාව නිසා හිත උනු වෙලා හෑලි ලිව්වා ට්‍රැක් ඩයල් එක්කට
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ඔය පැතිවල උරෝ පිරිලා බං ගොඩක් උන් උරන්ට උගුල් අටවනවා වෙඩි තීනවා කරන්ට් එක දාන උනුත් ඉන්නව
    කරන්ට් එක නොදා වෙන ක්‍රම වලින් උරෝ මරන්න තිබ්බේ
    වෙන මිනිහෙක් ගියා නං උත් මැරෙනවානේ
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    යකෝ උරෝ එනවට කරන්ට් ඇද්ද කියමුකෝ. හරි එක වැරදි.

    ගෙදරට අලුත් හුත්තක් ගෙන්න ලක්ෂ 25ක් ක ලයිට් බිලක් ගෙවන්නේ නැතුව ඉන්න එක ? නාමෝල්?