මේක තමා හරිම කතාව හැමෝගෙම කිල්ලෝට වල හුනු තියෙනවා. හැබැයි හැසිරෙන්නෙ නිකන් රහත් වෙලා වගේ. අනිත් හැමඑකාම තමන්ට වඩා සවුත්තුයි කියලා. හොදම දේ ඕනෙම කෙනෙක්ට ගරුත්වයක් දීලා තමන් කරන හරි වැඩ ටික කරන් යන එක. අනිත් අයගෙ දිග පලල හොයන්නෙ නැතිවමනුස්සයෙක් නන් නිවන් සුව පතනවා ඇරෙන්න රැල්ලට බණින්නෙන්ත් නෑ ගුණ වයන්නේත් නෑ. අළු චරිත තමා අපි හැමෝම සහ හැම කෙනාම.
ඇත්ත , කළු වෙන්න ඔන්න මෙන්න ,වටින කතාවමනුස්සයෙක් නන් නිවන් සුව පතනවා ඇරෙන්න රැල්ලට බණින්නෙන්ත් නෑ ගුණ වයන්නේත් නෑ. අළු චරිත තමා අපි හැමෝම සහ හැම කෙනාම.

ඇයි චන්ද්‍රිකා. ඌරු මස් වලට මාර ආසයිලු. අර ලගදි පුතාගේ අතින් වැරදිලා වෙඩි වැදිලා උගෙ තාත්තා මැරුනේ.උන් දෙන්නා තමා ඕකිට ඌරු මස් දෙන්නේ.තෙවරප්පෙරුම කියන්නේ මස් වැද්දෙක් . වල් ඌරු මස් වලට මාර ගිජුයිලු
ඒ කවුදඇයි චන්ද්‍රිකා. ඌරු මස් වලට මාර ආසයිලු. අර ලගදි පුතාගේ අතින් වැරදිලා වෙඩි වැදිලා උගෙ තාත්තා මැරුනේ.උන් දෙන්නා තමා ඕකිට ඌරු මස් දෙන්නේ.
පහුගිය දවස් වල ගියේ tv එකෙත් news වලට.ඌරා කියලා හිතලා ඌ තාත්තට වෙඩි තියලා තියෙන්නේ.ඒ කවුද
ඉතින් අපි කන්නෙත් ඒමනේ . අවුලක් නැ . චන්ද්‍රීකා උගුල් අටවන් නෑනේ , දෙන එකක් කනවා මිසක්ඇයි චන්ද්‍රිකා. ඌරු මස් වලට මාර ආසයිලු. අර ලගදි පුතාගේ අතින් වැරදිලා වෙඩි වැදිලා උගෙ තාත්තා මැරුනේ.උන් දෙන්නා තමා ඕකිට ඌරු මස් දෙන්නේ.
ඔව් ඔව් මන් විස්තරය කිව්වේ.ඉතින් අපි කන්නෙත් ඒමනේ . අවුලක් නැ . චන්ද්‍රීකා උගුල් අටවන් නෑනේ , දෙන එකක් කනවා මිසක්
ලිද ලග සංගමය වගේනේඔව් ඔව් මන් විස්තරය කිව්වේ.
Palyn http.ලිද ලග සංගමය වගේනේ