තෙවරප්පෙරුම - අනවසර විදුලිය!

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,951
    2,566
    113
    colombo
    ඔය රැල්ලට සිංහලු වන්දනා කලාට මන් නම් හිතුව හොර ගෙඩියෙක් වෙන්න ඇති කියල
     
    • Like
    Reactions: bladeable

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,587
    6,909
    113
    Gedara
    මනුස්සයෙක් නන් නිවන් සුව පතනවා ඇරෙන්න රැල්ලට බණින්නෙන්ත් නෑ ගුණ වයන්නේත් නෑ. අළු චරිත තමා අපි හැමෝම සහ හැම කෙනාම.
    මේක තමා හරිම කතාව හැමෝගෙම කිල්ලෝට වල හුනු තියෙනවා. හැබැයි හැසිරෙන්නෙ නිකන් රහත් වෙලා වගේ. අනිත් හැමඑකාම තමන්ට වඩා සවුත්තුයි කියලා. හොදම දේ ඕනෙම කෙනෙක්ට ගරුත්වයක් දීලා තමන් කරන හරි වැඩ ටික කරන් යන එක. අනිත් අයගෙ දිග පලල හොයන්නෙ නැතිව
     
    • Like
    Reactions: Any.key

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මනුස්සයෙක් නන් නිවන් සුව පතනවා ඇරෙන්න රැල්ලට බණින්නෙන්ත් නෑ ගුණ වයන්නේත් නෑ. අළු චරිත තමා අපි හැමෝම සහ හැම කෙනාම.
    ඇත්ත , කළු වෙන්න ඔන්න මෙන්න ,වටින කතාව :love:
     
    • Like
    Reactions: Any.key

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,489
    3,900
    113
    Maligawatta
    mang nam kiyanne, palitha wage ung nethuwa Johnson Fernando (Lawyer), Ravi Karunanayake, Keheliya Rambukwella wage ugath wedagath ung witharai parliament eke inna one
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මේ දුක අනික් පැත්ත හැරවෙන සමයයි. කලින්ම මූත් අනිත් උන් වගේම එකෙක් කියලා kiwwama හෙනට ටෝක් දීගෙන ආවා මේකෙ එවුනුත්. එකෙක් වැඩි ශෝ දානවානම් ඕනාවට වැඩිය හොඳයි කියලා පෙන්වන්න යනවා නම් ඌව වැඩිය විශ්වාස කරන්න එපා.
     
    Last edited:

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    තෙවරප්පෙරුම කියන්නේ මස් වැද්දෙක් . වල් ඌරු මස් වලට මාර ගිජුයිලු
    ඇයි චන්ද්‍රිකා. ඌරු මස් වලට මාර ආසයිලු. අර ලගදි පුතාගේ අතින් වැරදිලා වෙඩි වැදිලා උගෙ තාත්තා මැරුනේ.උන් දෙන්නා තමා ඕකිට ඌරු මස් දෙන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,662
    100,942
    113
    ඇයි චන්ද්‍රිකා. ඌරු මස් වලට මාර ආසයිලු. අර ලගදි පුතාගේ අතින් වැරදිලා වෙඩි වැදිලා උගෙ තාත්තා මැරුනේ.උන් දෙන්නා තමා ඕකිට ඌරු මස් දෙන්නේ.
    ඒ කවුද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    ඇයි චන්ද්‍රිකා. ඌරු මස් වලට මාර ආසයිලු. අර ලගදි පුතාගේ අතින් වැරදිලා වෙඩි වැදිලා උගෙ තාත්තා මැරුනේ.උන් දෙන්නා තමා ඕකිට ඌරු මස් දෙන්නේ.
    ඉතින් අපි කන්නෙත් ඒමනේ . අවුලක් නැ . චන්ද්‍රීකා උගුල් අටවන් නෑනේ , දෙන එකක් කනවා මිසක්
     
    • Haha
    Reactions: Honda.putha

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඉතින් අපි කන්නෙත් ඒමනේ . අවුලක් නැ . චන්ද්‍රීකා උගුල් අටවන් නෑනේ , දෙන එකක් කනවා මිසක්
    ඔව් ඔව් මන් විස්තරය කිව්වේ.