තෙවරප්පෙරුම චන්ඩියා
මට වෙඩි තියපිය.. මං ආවේ වෙඩි කන්නයි.. ඇමති තෙවරප්පෙරුම මැතිවරණ නීති කඩා පොලිසිය ඉදිරිපිට යකා නටමින් විරෝධතා…
නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා අද දිනයේ බුලත්සිංහල පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
මැතිවරණ නීතිය අනුව විරෝධතා පැවැත්වීම තහනම් බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියද ඇමතිවරයා කියා සිටියේ තමන් දිගටම විරෝධතාවයේ යෙදෙන බවත් වෙඩි කන්න බලාගෙන පැමිණි නිසා තමනට වෙඩි තබන ලෙසත්ය.
පෙට්‍රල් බෝතලයක්ද අතේ තබාගෙන නියෝජ්‍ය ඇමතිවරයා සිය දිවි නසා ගන්නා බවටද ප්‍රසිද්ධියේ තර්ජනය කලේය.
ඔහු මෙසේ විරෝධතාවයේ යෙදුනේ එම ප්‍රදේශයෙන් මැතිවරණය සදහා තරග වදින එජාප අපේක්ෂකයෙකුට පහර දුන්නේ යයි චෝදනා එල්ල වී ඇති එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමිනි.
Video: https://www.facebook.com/WeR4SL1/posts/501099343624541