තෙවරප්පෙරුම දුක්වුනේ මා පාර්ලිමේන්තු නොයාම ගැනයි..- නලින්ද 😥

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    තමන් පාර්ලිමේන්තු නොයාමට වඩා තමන්ට දුක නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තු නොයාම බව පාලිත තෙවරප්පෙරුම මහතා සඳහන් කරන ලද බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.2020 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාලිත තෙවරප්පෙරැණ මහතා සහ තමන් පරාජය වූ පසු තෙවරප්පෙරුම මහතා මාධ්‍ය වෙත මේ බව සඳහන් කළ බවද ඒ මහතා සදහන් කලේය.

    තමන්ගේ පක්ෂය කෙනෙක්වත් එහෙම එවන් ප්‍රකාශයක් කියාවි යයි හිතන්න අමාරු වුවද පාලිත තෙවරප්පෙරුම මහතා එවන් ප්‍රකාශයක් කළ බවත් හෙතෙම කියා පැවසීය.

    තමන් විරුද්ධ පක්ෂයක දේශපාලනඥයෙකුගේ අවමංගල්‍ය උත්සවයක ගුණ කථනයක් කරන ලද පළමු අවස්ථාව මේ බවත් ඒ මහතා කියා සිටියේය.

    අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවමංගල්‍ය උත්සවය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

    -LCN-

    දැක්කනේ ජෙබ්බෝ හොඳ දේට හොඳයි කියනවා.. නරක දේට නරකයි කියනවා.. :yes: :yes: :yes:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,177
    3,192

    Ow ithin den thewarappeeuma ta negitala ewith uththara denna behe ne
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    ජාතික වේසිගෙ පුතාලා එතන ගිහිනුත් දේශපාලන වාසි ගන්න ටෝක් එක.තූ නොදකින්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Samuel L Jackson Reaction GIF by Coming to America
     
    • Haha
    Reactions: Kumbhakarna22

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    NPP ඡන්ද හිගන්නු
    මළ ගෙදරක කතාවක් කරන්න වත් දන්නේ නැහැ🤮
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,681
    100,965
    113

    තමන් විරුද්ධ පක්ෂයක දේශපාලනඥයෙකුගේ අවමංගල්‍ය උත්සවයක ගුණ කථනයක් කරන ලද පළමු අවස්ථාව මේ බවත් ඒ මහතා කියා සිටියේය.
    ටික ටික වෙනස් වේවි ගිහිං පොහොට්ටුවම වෙයි වගේ 😂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    තමන් පාර්ලිමේන්තු නොයාමට වඩා තමන්ට දුක නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තු නොයාම බව පාලිත තෙවරප්පෙරුම මහතා සඳහන් කරන ලද බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.2020 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාලිත තෙවරප්පෙරැණ මහතා සහ තමන් පරාජය වූ පසු තෙවරප්පෙරුම මහතා මාධ්‍ය වෙත මේ බව සඳහන් කළ බවද ඒ මහතා සදහන් කලේය.

    තමන්ගේ පක්ෂය කෙනෙක්වත් එහෙම එවන් ප්‍රකාශයක් කියාවි යයි හිතන්න අමාරු වුවද පාලිත තෙවරප්පෙරුම මහතා එවන් ප්‍රකාශයක් කළ බවත් හෙතෙම කියා පැවසීය.

    තමන් විරුද්ධ පක්ෂයක දේශපාලනඥයෙකුගේ අවමංගල්‍ය උත්සවයක ගුණ කථනයක් කරන ලද පළමු අවස්ථාව මේ බවත් ඒ මහතා කියා සිටියේය.

    අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවමංගල්‍ය උත්සවය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

    -LCN-

    දැක්කනේ ජෙබ්බෝ හොඳ දේට හොඳයි කියනවා.. නරක දේට නරකයි කියනවා.. :yes: :yes: :yes:
    තමන්ගේ පක්ෂය කෙනෙක්වත් එහෙම එවන් ප්‍රකාශයක් කියාවි යයි හිතන්න අමාරු වුවද

    meke mean eka kuhakayo eketh innawa kiyana eka neda?