තෙවරප්පෙරුම භාරවෙයි

Erozan_Malabe

Banned
Jan 11, 2015
107
16
0
Malabe
තෙවරප්පෙරුම භාරවෙයි

ප‍්‍රාදේශිය මන්ත‍්‍රීවරයෙකු දණ ගැස්වු බවට චෝදනා ලබා සිටින එක්සත් ජාතික පක්‍ෂයේ කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා කොළඹ අපරාධ කොට්ඨාශයට අද භාරවුණා.

පොලිසිය පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර තවත් පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනුණු බවයි. අදාල විමර්ශන සඳහා කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින්පරික්‍ෂණ කණ්ඩායම් 05ක් ද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් පරික්‍ෂණ කණ්ඩායම් 03ක් ද පත්කර තිබෙනවා.

ඔවුන් විසින් පාලිත තෙවරප්පෙරුම මන්ත‍්‍රීවරයාගේ දුරකථන දත්ත වාර්තා ද පරික්‍ෂා කෙරුණු බවයි පොලිසිය පැවසුවේ. අදාල විමර්ශන කඩිනමින් සිදුකරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද පොලිසියට ඊයේ උපදෙස් දුන්නා

http://www.infosrilankanews.com/2015/01/palitha.html
 
Last edited:

Erozan_Malabe

Banned
Jan 11, 2015
107
16
0
Malabe
ඕක අපේ මහින්ද මහත්තයා ඉන්න කාලේ එයාගේ පාක්ෂිකයෙකුට වුණා නම් :dull:
 

Similar threads