තෙවරප්පෙරුම යළිත් රිමාන්ඩ්

neonz

Member
Mar 31, 2008
1,349
55
0
තෙවරප්පෙරුම යළිත් රිමාන්ඩ්

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා ලබන 10 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. එ් මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණය අද ලබාදුන් නියෝගයක් අනුවයි.

ප‍්‍රාදේශීය දේශපාලනඥයෙකු දණ ගස්වා කලහාකාරීව හැසිරුණු බවට මන්ත‍්‍රීවරයා චෝදනා ලබා සිටිනවා. එ් සම්බන්ධයෙන් ඔහුගේ ආධාරකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ද ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළේ.