තෙවරප්පෙරුම?

waca

Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    පසුගිය දවසක ගලේවෙල රෝහලේ ආපදා පෙරපුහුණු වැඩසහටහන් AGA එකයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව පැවැත්වුනා hypothetical disaster drill (Disaster Preparation Rehearsal). මේවයි වැදගත්කම ඒ ක්ෂේත්‍රයේ අය දන්නව මොකද හදිසි අවස්ථාවකදි වඩාත් සාර්ථකව ප්‍රතික්‍රියා දක්වන්න. උදාහරණයක් විදියට අපි ඉන්න ගොඩනැගිල්ලෙ ගින්නක් වැනි ආපදාවක් ආවම ක්‍රියාත්මක වෙන්න ඒන විදිය ගැන පුහුණුවක් දුන්නම ආපදා තත්වයකදි ලොකු ප්‍රයෝජනයක් වෙනව. පිටරටවල් වල නං මේ වගේ පෙරහුරු කරනව

    අවාසනාවකට ලංකාවෙ දැන් හැමදේටම කෑගහගෙන එන තෙවරප්පෙරුම ඇමතියට ඒක නාට්‍යයයක් ලු. මිනිහා හිතං ඉන්නෙ ආපදා කළමනාකරණය කියන්නෙ සරමක් ඇඳන් සෙරෙප්පු නැතුව තමන්ගෙ camicoder, කැමරා කන්ඩායම ඉස්සරහ ලෙඩ්ඩු ටිකක් අදින්න වැඩ ටිකක් කරාම හරි කියල. හරි දැන් රෝහල වැරදියි කියල කියමුකෝ ඒකට බනින්න ඕන රෝහලේ සේවකයොන්ටද? ඒ අය කරේ චක්‍රෙල්ඛ අනුව ඒ අයට දුන් නියෝගය, ඌ බනින්න ඕන රාජිතයට හරිනං. මූ එතන තමන්ගෙ camicoder, කැමරා කන්ඩායම ඉස්සරහ අර සේවකයොන්ට පාට් දාල ලකුණු දාගන්න හදපු එක විතරයි. එතුමාගෙ හිත හොඳ ඇති, ප්‍රේමදාස වගේ මිනිස්සුන්ගෙන් බයකරල වැඩගන්නත් පුලුවන් ඇති. ඒත් මෙයා මාධ්‍ය සන්දර්ශන දාන මෝඩයෙක්, අර කලිනුත් ඉස්කෝලෙට දාන්න සුදුසුකම් නැති ළමයෙක් බලෙන් දාගන්න කරපු නාඩගම.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    Machan mehemane, mona perahuruwa karath a de anik weda nawathwala karanna bene...
    hospital 1k, leddu anawa, harawala yawala perahuru karanna puluwanda?
    itath oya pethiwala minissu kiyanne ada wela hamba karaganna minissu, aye herila gihin heta anna be a minissunta

    oke full video aka balapan
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Mun 8 pass nathi gonnu ne ban..

    Minissuth dana ganna one oya moda chuun karayo porawal nokara inna. especially media
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Machan mehemane, mona perahuruwa karath a de anik weda nawathwala karanna bene...
    hospital 1k, leddu anawa, harawala yawala perahuru karanna puluwanda?
    itath oya pethiwala minissu kiyanne ada wela hamba karaganna minissu, aye herila gihin heta anna be a minissunta

    oke full video aka balapan

    Tewapperumala tawath sitithi
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,323
    20,715
    113
    Panadura
    තෙවරප්පෙරුමයා කොහෙද යන පිස්සෙක් මාධ්‍ය සන්දර්ශන දාන මෝඩයෙක්
    ඔය ඔක්කොම ඡන්ද ටික කඩා ගන්න තමා
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    :lol:පිස්සෙක් බන්.බොරුවට ලකුණු දාගන්න ඕන එකයි එපා එකයි බදාගන්න හදනවා.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Machan mehemane, mona perahuruwa karath a de anik weda nawathwala karanna bene...
    hospital 1k, leddu anawa, harawala yawala perahuru karanna puluwanda?
    itath oya pethiwala minissu kiyanne ada wela hamba karaganna minissu, aye herila gihin heta anna be a minissunta

    oke full video aka balapan

    hari machan ehema baluwoth ape rate mukuth karanna ba: eda wela kanna wage set karaganna wenne: mehemayi Emergency Drill ekak karanna hospital eke normal functions walata bhada nokara karanna amaruyi lanakwe wage thanaka: ewage welawaka ohoma poddak block karala karanna wenawa:

    ubata mathakada danne na: 2008 2007 wage kalawaladi Government Department wala Bomb Threat Drills thibba : ekale minissu ewata mukuth kiwwe na e kale war eka thibba nisa : dan onna ehema ekak karoth miniss bani : siddhiya unayin passe wada karana wata wada hodayi kalin sudanam wena eKa: e tika therum gannath yam kisi buddhi mattamak thiyenna one ithin: ita adala ekek thama kagahuwe;
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka

    hari machan ehema baluwoth ape rate mukuth karanna ba: eda wela kanna wage set karaganna wenne: mehemayi Emergency Drill ekak karanna hospital eke normal functions walata bhada nokara karanna amaruyi lanakwe wage thanaka: ewage welawaka ohoma poddak block karala karanna wenawa:

    asarana minissu genath hithana oni ban, ubala apita private thenakin hari oya ewal kara gaththa heki, but oya duppath minissunta... mokada man oya pethiwalata help karanna gihin thiyana nisa dannawa widina duka
    bageta bagayak wakugadu amaru karayo, bagayak reta nidi ne... alingen hen araksha karanawa

    ubata mathakada danne na: 2008 2007 wage kalawaladi Government Department wala Bomb Threat Drills thibba : ekale minissu ewata mukuth kiwwe na e kale war eka thibba nisa : dan onna ehema ekak karoth miniss bani : siddhiya unayin passe wada karana wata wada hodayi kalin sudanam wena eKa: e tika therum gannath yam kisi buddhi mattamak thiyenna one ithin: ita adala ekek thama kagahuwe;

    i have personal experiences machan, in that time i have worked on one of the highest security places in Colombo