පසුගිය දවසක ගලේවෙල රෝහලේ ආපදා පෙරපුහුණු වැඩසහටහන් AGA එකයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව පැවැත්වුනා hypothetical disaster drill (Disaster Preparation Rehearsal). මේවයි වැදගත්කම ඒ ක්ෂේත්රයේ අය දන්නව මොකද හදිසි අවස්ථාවකදි වඩාත් සාර්ථකව ප්‍රතික්‍රියා දක්වන්න. උදාහරණයක් විදියට අපි ඉන්න ගොඩනැගිල්ලෙ ගින්නක් වැනි ආපදාවක් ආවම ක්‍රියාත්මක වෙන්න ඒන විදිය ගැන පුහුණුවක් දුන්නම ආපදා තත්වයකදි ලොකු ප්‍රයෝජනයක් වෙනව. පිටරටවල් වල නං මේ වගේ පෙරහුරු කරනව
අවාසනාවකට ලංකාවෙ දැන් හැමදේටම කෑගහගෙන එන තෙවරප්පෙරුම ඇමතියට ඒක නාට්‍යයයක් ලු. මිනිහා හිතං ඉන්නෙ ආපදා කළමනාකරණය කියන්නෙ සරමක් ඇඳන් සෙරෙප්පු නැතුව තමන්ගෙ camicoder, කැමරා කන්ඩායම ඉස්සරහ ලෙඩ්ඩු ටිකක් අදින්න වැඩ ටිකක් කරාම හරි කියල. හරි දැන් රෝහල වැරදියි කියල කියමුකෝ ඒකට බනින්න ඕන රෝහලේ සේවකයොන්ටද? ඒ අය කරේ චක්‍රෙල්ඛ අනුව ඒ අයට දුන් නියෝගය, ඌ බනින්න ඕන රාජිතයට හරිනං. මූ එතන තමන්ගෙ camicoder, කැමරා කන්ඩායම ඉස්සරහ අර සේවකයොන්ට පාට් දාල ලකුණු දාගන්න හදපු එක විතරයි. එතුමාගෙ හිත හොඳ ඇති, ප්‍රේමදාස වගේ මිනිස්සුන්ගෙන් බයකරල වැඩගන්නත් පුලුවන් ඇති. ඒත් මෙයා මාධ්‍ය සන්දර්ශන දාන මෝඩයෙක්, අර කලිනුත් ඉස්කෝලෙට දාන්න සුදුසුකම් නැති ළමයෙක් බලෙන් දාගන්න කරපු නාඩගම.

පිස්සෙක් බන්.බොරුවට ලකුණු දාගන්න ඕන එකයි එපා එකයි බදාගන්න හදනවා.