තෙවැනි පදේ සිල් වැඩියෙන් බිඳේ...
ලිංගශ්‍රිත රෝග නිවාරන ඒකකයේ වෛද්‍ය චන්ද්‍රිකා වික්‍රමසූරිය මහත්මියට අනුව ශ්‍රී ලංකාවේ පිරිමින් 90,000ක් දෙනා අනාරක්ෂිත ලිංගික ඇසුරේ යෙදේ.35,000 කටත් 40,000කටත් අතර සංඛ්‍යාවක් ගණිකාවන් ඇති බව පැවසෙන අතර, ඒ බව 2010 සමීක්ෂණ වාර්තා සනාතකර ඇතැයිද කියැවේ. ලැගුම්හල් ආශ්‍රිතව 27%ක් ආරක්ෂිත කොපු භාවිතා නොකරන අතර සම්භාහන මධ්‍යථාන වල එම සංඛ්‍යාව 30%කි.වීදි ගණිකාවන්ගෙන් 12%ක් ද මේ තත්වයට වැටී ඇත.ලිංගික ආසාදන වලට ගොදුරු වූ වැඩිපිරිස වයස අවු: 30-45ත් අතර මැදි දිවයසේ පසුවන්නන්ය.වයස අවු:20ත් 30ත් අතර පසුවන්නන්ද, වයස අවු: 15 සිට 19 දක්වා පාසල් යන වයසේ පසුවන්නන්ද ලිංගික ආසාදන වලට ගොදුරු වී ඇති බව සොයාගෙන තිබේ