තෙවැනි පදේ සිල් වැඩියෙන් බිඳේ...

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    තෙවැනි පදේ සිල් වැඩියෙන් බිඳේ...

    theweni%20padhe1.jpg
    ලිංගශ්‍රිත රෝග නිවාරන ඒකකයේ වෛද්‍ය චන්ද්‍රිකා වික්‍රමසූරිය මහත්මියට අනුව ශ්‍රී ලංකාවේ පිරිමින් 90,000ක් දෙනා අනාරක්ෂිත ලිංගික ඇසුරේ යෙදේ.35,000 කටත් 40,000කටත් අතර සංඛ්‍යාවක් ගණිකාවන් ඇති බව පැවසෙන අතර, ඒ බව 2010 සමීක්ෂණ වාර්තා සනාතකර ඇතැයිද කියැවේ. ලැගුම්හල් ආශ්‍රිතව 27%ක් ආරක්ෂිත කොපු භාවිතා නොකරන අතර සම්භාහන මධ්‍යථාන වල එම සංඛ්‍යාව 30%කි.වීදි ගණිකාවන්ගෙන් 12%ක් ද මේ තත්වයට වැටී ඇත.ලිංගික ආසාදන වලට ගොදුරු වූ වැඩිපිරිස වයස අවු: 30-45ත් අතර මැදි දිවයසේ පසුවන්නන්ය.වයස අවු:20ත් 30ත් අතර පසුවන්නන්ද, වයස අවු: 15 සිට 19 දක්වා පාසල් යන වයසේ පසුවන්නන්ද ලිංගික ආසාදන වලට ගොදුරු වී ඇති බව සොයාගෙන තිබේ