තොපිට සතුටුද දැන්?

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අපේ පැත්තෙ නාකි අම්මන්ඩි කෙනෙක් ඉන්නව. මේකි මහින්ද ගිය දවසෙ කියනව ආයෙත් කොටි එන්ඩ ඕනෙලු. ඇවිල්ල රට ලේ විලක් වෙන්ඩ ඕනෙලු. එතකොට මිනිස්සුන්ට මයිනව මතක් වෙයිලු. අම්මප මට තේරෙන්නෙ නෑ මුන් මොන ජාතියෙ බඩුද කියල
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    තිස් අවුරුද්දක යුද්ධය ඉවරකරල රටම සංවර්ධනය කරපු මහින්ද රාජපක්ෂ අද කළගුණ නොදත් බඩ ගැන, සැප ගැන විතරක් හිතපු සක්කිලි බල්ලො ටිකක් නිසා මරණ බයේ හැංඟිලා ජීවත් වෙනව..කොහේවත් නැති රටට කිසිම වැඩක් කරපු නැති LTTE ඵකට පුක දීපු ඵකෙක් අගමැති වුනා..මේ කරපු දේ තොපිට කවදහරි පල දෙනව.දෙමළු, මුස්ලිම් උන් තොපිට පුක පෙන්නුවහම තමා අායෙත් තොපිට ජාතිය අාගම මතක් වෙන්නේ.ඵදාට දණ ගාගෙන තොපි මහින්ද ළගට ගිහින් මල් දීල සමාව ඉල්ලයි..ඒ විතරක් නෙමෙයි ඒ පවුලේ කෙනෙක්ටම රට බාරගන්නත් කියයි..ඵතකන් අාතල් ගනින්..රතිඤ්ඤා පත්තු කරපන්..අවුරුද්දක් යනකොට තේරෙයි..
    මචං අපි කෙසේ වෙතත් උඹ නම් දැනටමත් මහින්ද මහත්තයා ගාවට දන ගහගෙන රිවස් එකට යන බව පේනවා...
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    නිර්පාක්ෂික අරගලය දැන් ඉවර කලෑකි 🤭 පොනිල් අගමැති😂🤭😂
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    රනිලා දැම්මේ මයිනා නාමල් බේබි සර්ට තැන ගන්න අනාගතේදී
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ow, ponnayo thoge thread ekata sathutui,
    eka newei ochchara kiyawanne, ai sakkili nandasena ranilta agamathikama dunne kiyala ubama kiyapanko