තොපිට සතුටුද දැන්?

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    තිස් අවුරුද්දක යුද්ධය ඉවරකරල රටම සංවර්ධනය කරපු මහින්ද රාජපක්ෂ අද කළගුණ නොදත් බඩ ගැන, සැප ගැන විතරක් හිතපු සක්කිලි බල්ලො ටිකක් නිසා මරණ බයේ හැංඟිලා ජීවත් වෙනව..කොහේවත් නැති රටට කිසිම වැඩක් කරපු නැති LTTE ඵකට පුක දීපු ඵකෙක් අගමැති වුනා..මේ කරපු දේ තොපිට කවදහරි පල දෙනව.දෙමළු, මුස්ලිම් උන් තොපිට පුක පෙන්නුවහම තමා අායෙත් තොපිට ජාතිය අාගම මතක් වෙන්නේ.ඵදාට දණ ගාගෙන තොපි මහින්ද ළගට ගිහින් මල් දීල සමාව ඉල්ලයි..ඒ විතරක් නෙමෙයි ඒ පවුලේ කෙනෙක්ටම රට බාරගන්නත් කියයි..ඵතකන් අාතල් ගනින්..රතිඤ්ඤා පත්තු කරපන්..අවුරුද්දක් යනකොට තේරෙයි..

     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,423
    21,089
    113
    හස්තිශෛලපුර
    images
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    අම්මෝ නකමුරා උතුමානන්ට රෙද්දෙ රෙවිලා 😂😂 මේ ත්‍රෙඩ බලනකොට එන සතුට ❤️😂
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,954
    9,806
    113
    බයියොන්ගෙ ට්‍රික්ස් මේවා.මුන්ට අහු වෙන්න ඵපා..මුන් උඩින්ම කැමතියි රනිල අගමැති වුනාට..දැන් රාජපක්ෂ පවුලට හීරීමක්වත් වෙන්නේ නෑ..නාමල්ටත් අද හොඳට නින්ද යයි.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,464
    1
    8,635
    113
    kandy
    හරි මගුලක් නේ. අපි කියලද අගමැති වුනේ. උඹලගේ ස’ ගෙ ආසාවටනේ අගමැති වුනේ. ස’ එක්ක බලාගනින් ගිහින් මෙතන ගෑනි මැරිච්ච මිනිහ වගේ අඩන්නෙ නැතුව.
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ගෝඨාභය මහත්තයගේ වාසගමවත් වෙනස්කරගෙනද රනිල්ට අගමැතිකම දෙද්දී.. 🤔