තොපි වේදිකා නාට්‍ය නිතර බලනවද?

වේදිකා නාට්‍ය නිතර බලනවද?

  • Total voters
    57

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,824
    2
    15,569
    113
    කියහන් බලන්ඩ. අ‍ැරියස් option ටිකකුත් දැම්මා. 😅😅
     
    Last edited:
    • Haha
    Reactions: Cypress

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,716
    5,930
    113
    තේරුමක් නෑ බන්, ඕව නිකන් රබර් වගේ ඇදල කරන රගපෑම් තියෙන්නෙ. හොද ස්ටෝරි එකක් නෑ ගොඩක් ඒවල.
    අපරාදෙ ටයිම් වේස්ට් වෙනව.
     
    • Like
    Reactions: Cypress

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දැන් හොඳ වේදිකා නාට්‍ය නෑ නෙව බම්, මහා වැඩක් නැති නළු නිළියෝ ඊට හපන් මේ දැන් ඉන්න එවුන් අජූතයි නෙව 😐

    ඉස්සර බැලුවා අපේ මවට free ටිකට් ලැබුණා එයා ඉස්කෝලේ වැඩ කරපු කාලේ, එයාට යන්න බැරි උනාම මම අරගෙන දන්න දන්න යාළුවෝ එක්ක ගිහින් තියනවා බලන්න. ආ තව ඔය මුහුරත් වලට එහෙම invite තාම එනවා ඒ වෙලාවට අපේ මහ උන් දෙන්නම ජෝඩු දාල යන වෙලාවල් තියනව

    අපේ මවගේ හොඳම යාළුවෙක් රත්නාලාලනී මහත්මිය කියන්නේ. දැනටත් අපේ මහ ගෙදර එනවා යනවා.
     
    උඹ එහෙනම් වැරදි option එක ඔබල තියෙන්නෙ නේද.

    අඩේ මම එ‍් දවස්වල ඉස්කෝලෙ ඉද්දි රත්නා මිස්ගෙ හොඳම ගෝලයෙක් යකෝ. 10 වසරෙන් පස්සෙ නම් වැඩි සම්බන්ධයක් තිබුණෙ නෑ ඉතින්, මම චිත්‍රනෙ කරේ. හැබැයි අදටත් මාව මතක අ‍ැති.

    අ‍ායෙ හම්බුණාම Royal Hostel එකේ හිටපු ඉන්ද්‍රජිත් මතක් කරා කියහන්. අමතක නම් කියහන් ලක්පතිගෙයි, දිනිදුගෙයි යාළු උස ළමයා කියල, එතකොට මතක් වෙයි. 😁
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,116
    1
    15,934
    113
    උබගේ නාට්‍ය තමයි බලන්නෙ අපි 🙏🙏
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    උඹ එහෙනම් වැරදි option එක ඔබල තියෙන්නෙ නේද.

    අඩේ මම එ‍් දවස්වල ඉස්කෝලෙ ඉද්දි රත්නා මිස්ගෙ හොඳම ගෝලයෙක් යකෝ. 10 වසරෙන් පස්සෙ නම් වැඩි සම්බන්ධයක් තිබුණෙ නෑ ඉතින්, මම චිත්‍රනෙ කරේ. හැබැයි අදටත් මාව මතක අ‍ැති.

    අ‍ායෙ හම්බුණාම Royal Hostel එකේ හිටපු ඉන්ද්‍රජිත් මතක් කරා කියහන්. අමතක නම් කියහන් ලක්පතිගෙයි, දිනිදුගෙයි යාළු උස ළමයා කියල, එතකොට මතක් වෙයි. 😁
    ආ ඔව් නෙව බම් උඩ එකට දාන්ට ඕනි vote එක යට එකට දමාලා නෙව ඈ 😏 කදිමයි!

    රත්නාලාලනී මහත්මිය කියන්නේ සුපිරි චරිතයක් තමයි. හොඳට genuinely හැසිරෙන ගානට කථාබහ කරලා ඉන්න මරු බුලට් එකක්. මම අහලා බලන්නම් බම් ආපහු සෙට් උනාම 🤗
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,027
    1
    61,161
    113
    Mother Earth
    උඹ එහෙනම් වැරදි option එක ඔබල තියෙන්නෙ නේද.

    අඩේ මම එ‍් දවස්වල ඉස්කෝලෙ ඉද්දි රත්නා මිස්ගෙ හොඳම ගෝලයෙක් යකෝ. 10 වසරෙන් පස්සෙ නම් වැඩි සම්බන්ධයක් තිබුණෙ නෑ ඉතින්, මම චිත්‍රනෙ කරේ. හැබැයි අදටත් මාව මතක අ‍ැති.

    අ‍ායෙ හම්බුණාම Royal Hostel එකේ හිටපු ඉන්ද්‍රජිත් මතක් කරා කියහන්. අමතක නම් කියහන් ලක්පතිගෙයි, දිනිදුගෙයි යාළු උස ළමයා කියල, එතකොට මතක් වෙයි. 😁
    දාහෙ කොලෙන් පයිය මනින සීන් එක දන්නවද ඒ මිස්?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    උඹ එහෙනම් වැරදි option එක ඔබල තියෙන්නෙ නේද.

    අඩේ මම එ‍් දවස්වල ඉස්කෝලෙ ඉද්දි රත්නා මිස්ගෙ හොඳම ගෝලයෙක් යකෝ. 10 වසරෙන් පස්සෙ නම් වැඩි සම්බන්ධයක් තිබුණෙ නෑ ඉතින්, මම චිත්‍රනෙ කරේ. හැබැයි අදටත් මාව මතක අ‍ැති.

    අ‍ායෙ හම්බුණාම Royal Hostel එකේ හිටපු ඉන්ද්‍රජිත් මතක් කරා කියහන්. අමතක නම් කියහන් ලක්පතිගෙයි, දිනිදුගෙයි යාළු උස ළමයා කියල, එතකොට මතක් වෙයි. 😁
    Uba royal mona batch ekeda ?

    හෙල කලාවෙ මහගෙදර තිබ්බෙ පාසල් භුමියෙමයි .නිතර නිතර වෙදිකා නාට්ටි ප්‍රදර්ශනය කෙරුනා .
    එත් එකක්වත් බලන්න බැරු උනා කියහන්කො. ඇයි ඉස්කොලෙ කාලෙ බස් එකට විතරනෙ සල්ලි දෙන්නෙ .
    ටිකට් ගන්න සල්ලි නැහැ.
    ------ Post added on Jun 15, 2025 at 9:03 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113

    • ඕකක් බලන්ඩ ගිහින් සීට් එක කඩන් වැටිලා කූර පුකේ අ‍ැනිලා see more (Nadun Special)​

    😂 😂 😂 😂 😂 🤌 🤌
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,741
    113
    Ponnaya drama circle hitiya kiyala dannwa nam jivitheta drama select karagannet naha yako man 🤣
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,027
    1
    61,161
    113
    Mother Earth
    උඹ කිව්ව නේද දවසක් උඹ ලංකාවේ porn movie එකක් ගහනවා කියලා. කෝ ඒක? 🤷‍♂️