උඹ එහෙනම් වැරදි option එක ඔබල තියෙන්නෙ නේද.දැන් හොඳ වේදිකා නාට්‍ය නෑ නෙව බම්, මහා වැඩක් නැති නළු නිළියෝ ඊට හපන් මේ දැන් ඉන්න එවුන් අජූතයි නෙව
ඉස්සර බැලුවා අපේ මවට free ටිකට් ලැබුණා එයා ඉස්කෝලේ වැඩ කරපු කාලේ, එයාට යන්න බැරි උනාම මම අරගෙන දන්න දන්න යාළුවෝ එක්ක ගිහින් තියනවා බලන්න. ආ තව ඔය මුහුරත් වලට එහෙම invite තාම එනවා ඒ වෙලාවට අපේ මහ උන් දෙන්නම ජෝඩු දාල යන වෙලාවල් තියනව
අපේ මවගේ හොඳම යාළුවෙක් රත්නාලාලනී මහත්මිය කියන්නේ. දැනටත් අපේ මහ ගෙදර එනවා යනවා.
ආ ඔව් නෙව බම් උඩ එකට දාන්ට ඕනි vote එක යට එකට දමාලා නෙව ඈඋඹ එහෙනම් වැරදි option එක ඔබල තියෙන්නෙ නේද.
අඩේ මම එ‍් දවස්වල ඉස්කෝලෙ ඉද්දි රත්නා මිස්ගෙ හොඳම ගෝලයෙක් යකෝ. 10 වසරෙන් පස්සෙ නම් වැඩි සම්බන්ධයක් තිබුණෙ නෑ ඉතින්, මම චිත්‍රනෙ කරේ. හැබැයි අදටත් මාව මතක අැති.
අායෙ හම්බුණාම Royal Hostel එකේ හිටපු ඉන්ද්‍රජිත් මතක් කරා කියහන්. අමතක නම් කියහන් ලක්පතිගෙයි, දිනිදුගෙයි යාළු උස ළමයා කියල, එතකොට මතක් වෙයි.![]()
දාහෙ කොලෙන් පයිය මනින සීන් එක දන්නවද ඒ මිස්?උඹ එහෙනම් වැරදි option එක ඔබල තියෙන්නෙ නේද.
අඩේ මම එ‍් දවස්වල ඉස්කෝලෙ ඉද්දි රත්නා මිස්ගෙ හොඳම ගෝලයෙක් යකෝ. 10 වසරෙන් පස්සෙ නම් වැඩි සම්බන්ධයක් තිබුණෙ නෑ ඉතින්, මම චිත්‍රනෙ කරේ. හැබැයි අදටත් මාව මතක අැති.
අායෙ හම්බුණාම Royal Hostel එකේ හිටපු ඉන්ද්‍රජිත් මතක් කරා කියහන්. අමතක නම් කියහන් ලක්පතිගෙයි, දිනිදුගෙයි යාළු උස ළමයා කියල, එතකොට මතක් වෙයි.![]()
Uba royal mona batch ekeda ?උඹ එහෙනම් වැරදි option එක ඔබල තියෙන්නෙ නේද.
අඩේ මම එ‍් දවස්වල ඉස්කෝලෙ ඉද්දි රත්නා මිස්ගෙ හොඳම ගෝලයෙක් යකෝ. 10 වසරෙන් පස්සෙ නම් වැඩි සම්බන්ධයක් තිබුණෙ නෑ ඉතින්, මම චිත්‍රනෙ කරේ. හැබැයි අදටත් මාව මතක අැති.
අායෙ හම්බුණාම Royal Hostel එකේ හිටපු ඉන්ද්‍රජිත් මතක් කරා කියහන්. අමතක නම් කියහන් ලක්පතිගෙයි, දිනිදුගෙයි යාළු උස ළමයා කියල, එතකොට මතක් වෙයි.![]()
උඹ කිව්ව නේද දවසක් උඹ ලංකාවේ porn movie එකක් ගහනවා කියලා. කෝ ඒක?![]()