තෙ වත්ත පල්ලියෙ

rasika175

Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    තෙ වත්ත පල්ලියෙ

    තේවත්ත පල්ලියේ ඓතිහාසික සංහාරය

    අතීතය අමතක කරන, අමතක වෙන ඕනෑම ජාතියකට නිසි ලෙස දෙපයින් නැගී සිටීමට නොහැක්කේ අතීතය නිරන්තරයෙන් අනාගතයට පන්නරයක් වෙන නිසාවෙනි. එනිසා ජාතියක් ලෙස අතීතය අමතක කර දමා නැගී සිටි යම් ජාතියක් පිළිබදව අපි අසා නැත. සිංහලයන් වශයෙන් බෞද්ධයන් වශයෙන් අපට අපේම කියා ආඩම්බරයෙන් කියවිය හැකි ප්‍රත්‍යක්ෂ ඉතිහාසයක් ඇත. වසර දහස් ගණනක් තිස්සේ ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංකල්පය ඔස්සේ ගොඩ නැගුනු ඒ ඉතිහාසයේ අනගිභවනීයත්වය කියා පාන ජීවමාන ශේෂයන් ද උපතින්ම උරුම කරගත්තෝ වෙමු. ඒ ඉතිහාසය දන්නා ඉතිහාසයට ගරු කරන්නා කිසි විටෙක තම රට, ජාතිය, ආගම පටු ආත්මාර්ථයන් හමුවේ පාවා දෙන්නට ඉදිරිපත් නොවෙති.

    එහෙත් එහෙව් ඉතිහාසයක් තබා මෙරට ශ්‍රේෂ්ඨ ඉතිහාසයට අලගු තබන්නටවත් හැකියාවක් නැති එක්තරා පිරිසක් විසින් සිංහලේ අභිමානවත් ඉතිහාසය කණපිට හරවා මහ දවාලේ අමු අමුවේ විකෘති කරමින් සිටින්නේ කිසිදු හිරිකිතයකින් තොරවය. මෙරට කතෝලික ප්‍රජාවගේ ප්‍රමුඛතම පූජ්‍යස්ථානයක් වන රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානය තුල අරම්භ කර ඇති මේ අත්තනෝමතික සංහාරය දෙස අවධානය යොමු නොකර සිටිය නොහැක්කේ ඒ තුලින් සිංහල ජාතියේත් බුද්ධාගමේත් අනන්‍යතාවයට බරපතල අතුල් පහරක් එල්ල කර ඇති නිසාය . පල්ලියට ඇතුලුවන ස්ථානයේ පටන්ම සිංහල බෞද්ධ සංකල්ප මතම ගොඩනැගුනු බෞද්ධ සංකේත කිසිදු හිරිකිතයකින් තොරව යොදා ගෙන ඇත්තේ ලැජ්ජා සහගත ලෙසය. සදකඩ පහණ, මකරතොරණ, පුන්කලස්, ඉරහද ඇතුලු බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂ වු අංගයන් පමණක් නොව දළදා මැදුරටම අනන්‍ය වූ වළාකුලු බැම්මද පල්ලිය සදහා ආදේශ කර ඇත්තේ ජුගුබ්සාජනක ලෙසය. දොරකඩින්ම මෙසේ ඇරඹ් මංකොල්ලයේ සැබෑ අරමුණ එලිදක්න්නේ දේවස්ථානය අභ්‍යන්තරයේදීය, මේ ඒ පිළිබදව පල්ලි භූමියේ එල්ලා ඇති බැනරයක දැක්වෙන සටහනයි.

    /// ශ්‍රී ලංකාව තුල කිතු දහම ඇරඹෙන්නේ පෘතුගීසීන්ගෙන්ද?.. නැත. පළමුවන සියවසේ පටන්, එනම් අනුරාධපුර, පොළොන්නරුව, සීගිරි යුගයන් තුල කිතුනුවෝ සිටි බව අද ප්‍රත්‍යක්ෂ කරුණකි..///

    එදා බයිබලයත්, බයිනේත්තුවත් දෑතින් ගෙන මේ රටට කඩා වැදුනු පරංගි, ‍ලන්දේසි, ඉංග්‍රීසි මිලේච්ඡයන්ගේ එකම අරමුණ වූයේ ක්‍රිස්ටියානිය පැතිරවීමත් වෙළදාමත්ය. මුල් යුගයේදී කඩුවේ තුවක්කුවේ බලයෙන් වෙහෙර විහාර ගිනි තබා, සිංහල බෞද්ධ සමාජයේ ජීවනාලිය වූ භික්ෂූන් වහන්සේත් ජනතාවත් මර්ධනය කර බයිබලයට අවනත කෙරූ උන් පසු යුගයේදී තාන්න මාන්න වරදාන ලබා දීමෙන් බෞද්ධයන් ක්‍රිස්තියානි කරනු ලැබීය. එයිනුත් පසු නිදහසට පෙර යුගයේ පටන් මිෂනාරි අධ්‍යාපනය තුලින්, රෝහල්, අනාත නිවාස ආදී ස්ථානවල සත්කාර උපකාර මාර්ගයෙන්ද, ඔවුන්ගේ ආගමට හැරවීය. එහෙත් මේ එක ප්‍රයෝගයකින්වත් ඔවුන් සිතූ තරම් සාර්ථක ලෙස ජනගහනයෙන් සීයට දහයක්වත් ක්‍රස්තියානියට හරවා ගත නොහැකි වූයේ ඇයි?. ඒ අන් කිසිවක් නිසා නොව බුදු දහමෙන් සුපෝෂණය වූ උදාර සංස්කෘතියක හැදී වැඩුනු සිංහලකම මුල් බැසගත් අභිමානවත් සිංහලයන් නිසාය. එදා පටන් ආක්‍රමණිකයා හමුවේ පසු නොබා තම ජාතිය ආගම වෙනුවෙන් ලේ හෙලු ජාතිමාමකයන් නිසාය. අදීන සිංහල ලෙයට උරුමකම් කියූ එක් පිරිසක් එසේ වෙත්දී තවත් දීනයන් පිරිසක් සුද්දාගේ වරදාන වලට ලොබින් ඌ ඉදිරියේ දණින් වැටී රටත් ජාතියත් ආගමත් පාවා දී සිංහල බිමේම අසිංහලයෝ වූහ. අද ඓතිහාසික සිංහල බෞද්ධ සංස්කෘතියට වෛර කරන්නේත්, විකෘති කරන්නේත් එදා සුද්දා ඉදිරියේ ජාතිය පාවාදුන් කලු සුද්දන්ගෙන් ශේෂ වූ වර්ථමාන පරපුරේ ඇතමුන් (සියල්ලන්ම නොවේ) වීම පුදුමයට කාරණයක් නොවේ.

    නිරන්තර දේවරාජික සිහිනයක ගැලී සිටින පල්ලිය මේ රට දේවරාජ්‍යයක් කරවීමට ඇති එකම බාධාව මේ රටේ බෞද්ධයන්ගේ ලේ මසටම කා වැදුනු සිංහල බෞද්ධ කම බව අවබෝධ කර ගත්තේ අදක ඊයෙක නොවේ. අවුරුදු 500කට නොවැඩි ලේ වැකි ඉතිහාසයකට උරුමකම් කියන පල්ලිය මේ මේ අර අදින්නේ ඔවුන්ට මෙරටේ හිමි නැති බොරු ඉතිහාසයක් මවා පා මේ රටේ මුල් බැස ගත් සිංහල බෞද්ධ පදනම බිද හෙලීම සදහා පොටක් පාදා ගැනීමට බව පැහැදිලිය. ඔවුන් කිසිදු හිරිකිතයක් නැතිව ගොඩ නගන මේ අමු බේගලය ප්‍රත්‍යක්ෂ කිරීම සදහා දැක්විය හැකි එකදු ඓතිහාසික මූලාශ්‍රයක්, ඓතිහාසික ලේඛණයක්වත් නොමැති අතර මීට කලකට පෙර මහා හා හෝවක් නංවමින් අනුරාධපුරයෙන් හොයාගත්තා යැයි කියන "නෙස්ටෝරියානු නිකායේ" කුරුසිය කොටන ලද ගල් කැබැල්ලක් ශාක්ෂි වශයෙන් පෙන්වීමට තරම් ඔවුන් අසරණ වී තිබේ. උක්ත කී ගල් කැබැල්ල කේන්ද්‍ර කරගනිමින් දේවස්ථානයේ බිත්තිය මත ලක් ඉතිහාසය කණපිට හරවමින් නිර්මාණය කර ඇති ලෝහ මූර්ති පෙල දකින ඉතිහාසය ගැන දන්නා අයෙකුටනම් ඇති වන්නේ පිළකුලක්මය. ඉතිහාසය ඒ තරමටම විකෘති කර ඇති අතර ක්‍රි.ව 400 සියවසෙන් පසු සිංහලේ රජ වූ ධාතුසේන රජුගේ පරම්පරාවම කිසිදු හිරිකිතයක් නොමැතිව ක්‍රිස්තියානීන් කර ‍තිබේ. වැව දාගැබ මත ගොඩනැගුණු නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතියට කුරුසිය ඔබ්බවා කර තිබෙන විකාරය මුලු මහත් ජාතියටම කර ඇති මහාම නින්දාවකි. කුරුසය කොටන ලද ගල් කැබැල්ලක් සොයා ගත්තා යැයි කී පලියට ඒ මත පදනම්ව අනුරාධපුර යුගයේ ක්‍රිස්තියානීන් සිටි බව කිව හැකිද? පෙර අපර දෙදිග දියුණු වාණිජ මධ්‍යස්ථානයක් වූ අනුරාධපුරයෙන් චීන කා

    2upqzjs.jpg

    10h6pg2.jpg

    1zcd85l.jpg

    fksksp.jpg

    33nutg5.jpg

    2e34c5f.jpg

    73kl8h.jpg

    35i9htk.jpg

    fmrqmc.jpg

    344bf4z.jpg

    v8iix5.jpg

    350w7yx.jpg

    30sks1t.jpg

    w990mw.jpg

    Email:උපුටා ගැනීමකි Repost nam sorry
     
    chirantha7777

    Member
    Jan 23, 2009
    806
    48
    0
    ei modayo, oya thawa agamakata apahasa karanna kalin kiyapan meka. uba monawada meka gana danne? Thewatta kiyanne api katholikayan ge jathika urumaya. Thamuse meka gana hari yata hoyala kiyawapan. Gong kama kiyana eka seema karapan.

    Oya katayam walata kooti ganak yata karalai dala thiyenne oya wage prasidda thanaka. Oyala hithuwada me shasra visaradaya kiyana kam anith minisu waraddak thiyenawa kiyala danne na kiyala?

    aiyo me widiya gon ratak, gon jathiyak. :dull:
     
    • Like
    Reactions: bhanu perera

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    මමත් කතෝලික. දැන් ඔයා කියන්නේ ඔය තියෙන ෆොටෝ තෙවත්තේ නෙමේ කියලද? :confused:
     
    chirantha7777

    Member
    Jan 23, 2009
    806
    48
    0
    මමත් කතෝලික. දැන් ඔයා කියන්නේ ඔය තියෙන ෆොටෝ තෙවත්තේ නෙමේ කියලද? :confused:

    mama kiyanawa oka Thewatte kiyala. mama gawath owala photo's thiyenawa. Habai me eka manussayek eya ge danuma anuwa mema katayam waradi kiyanawa.

    Oya katayam church ekke damme horuwath buru karayo wath nemei. Oka gana gihilla wada karala/randu kala thaman e nigamanaya harida kiyala balan nathuwa Facebook ekei Elakiri ekei me widiyata mada gasimak sidu karana ekken penne Catholica darmaya ta praharayak ella kirimak pamanyai.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    mama kiyanawa oka Thewatte kiyala. mama gawath owala photo's thiyenawa. Habai me eka manussayek eya ge danuma anuwa mema katayam waradi kiyanawa.

    Oya katayam church ekke damme horuwath buru karayo wath nemei. Oka gana gihilla wada karala/randu kala thaman e nigamanaya harida kiyala balan nathuwa Facebook ekei Elakiri ekei me widiyata mada gasimak sidu karana ekken penne Catholica darmaya ta praharayak ella kirimak pamanyai.

    පොඩ්ඩක් ඉන්නකෝ ඉස්සර වෙලාම කලබල නොවී. දැන් ඔයා පිළිගන්නවද මේ පින්තුර තෙවත්තේ කෞතුකාගාරයේ තියෙනවා කියල? ඒක කියන්න මුලින්ම. මේ පින්තුර බොරු ඒවාද? නැත්නම් photoshop ද කියන්නකෝ?
     
    chirantha7777

    Member
    Jan 23, 2009
    806
    48
    0
    පොඩ්ඩක් ඉන්නකෝ ඉස්සර වෙලාම කලබල නොවී. දැන් ඔයා පිළිගන්නවද මේ පින්තුර තෙවත්තේ කෞතුකාගාරයේ තියෙනවා කියල? ඒක කියන්න මුලින්ම. මේ පින්තුර බොරු ඒවාද? නැත්නම් photoshop ද කියන්නකෝ?

    podak inna oya isallama, thamuse katholikayak nam, thamuse thewatte gihilla nadda? Gon gembo, thewatte oka hangala dala na, assaka dala na.... eka mulu palliya watema eliye copper walin koti ganak wiyadan karala dala thiyenne. Mata sure karanna welawak na oya photo's 100% unedited da kiyala me welawe. Habai ekak sure... Meka Catholika sabawada ha, Catholika wishwasayata praharak misak oya kiyana kisima deka athhak na.... ai meyata owa gana fathers lath ekka wada karala wisadanna thibunane....

    Fake Account ekken apu ekken ma penawa meke boruwa..... baya nisa ne oka kale.... aththa katha karanawanam ai baya wenne???
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    haha owa danna epa uba jathi wadiyek :rofl:

    ou ou me wage jathi wadi balllo nisa thama lankawata mehema wela thiyyenne........ganuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu ponsssssssssssssssssssssssss:D:D:D:D:D:D
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,186
    1,620

    mama kiyapu eka waradiyatane kollo therun aran thiyenne. :P

    pics wala dala thiyana dewal sara wadi. waraddak thiyanawanam eka kiyana piliwelak thiyanawa. eth catholic aya samahra kattiya mee dala thiyana ewa piliganne na meka waradi kiyala. ehema dekuth thiyanwa. mee photos wala sandakada pahanak thiyanwa. eke therumawath hariyata danne na ahuwoth. catholic agamath achcharu karaganna yanne.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    podak inna oya isallama, thamuse katholikayak nam, thamuse thewatte gihilla nadda? Gon gembo, thewatte oka hangala dala na, assaka dala na.... eka mulu palliya watema eliye copper walin koti ganak wiyadan karala dala thiyenne. Mata sure karanna welawak na oya photo's 100% unedited da kiyala me welawe. Habai ekak sure... Meka Catholika sabawada ha, Catholika wishwasayata praharak misak oya kiyana kisima deka athhak na.... ai meyata owa gana fathers lath ekka wada karala wisadanna thibunane....

    Fake Account ekken apu ekken ma penawa meke boruwa..... baya nisa ne oka kale.... aththa katha karanawanam ai baya wenne???

    Wesa ballo katha karanna dana ganin hukanna mulinma. Wadagath widiyata katha kalama methana enawa sadde danna.ponnayo tho katholika unath ekai nathath ekai mewa atha nam karala thiyena wade waradu. Na mama thewaththe gihilla thiyene eka paarai ekath podi kaale .lankawe dan hitiya nam gihilla balala enawa thowage awajathaka ponna hukannekgen ahanne na.
     
    Last edited:
    • Like
    Reactions: paralk

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Wesa ballo katha karanna dana ganin hukanna mulinma. Wadagath widiyata katha kalama methana enawa sadde danna.ponnayo tho katholika unath ekai nathath ekai mewa atha nam karala thiyena wade waradu. Na mama thewaththe gihilla thiyene eka paarai ekath podi kaale .lankawe dan hitiya nam gihilla balala enawa thowage awajathaka ponna hukannekgen ahanne na.
    :rofl:
     
    sorry if I offended you... I am to think Buddhist will try to use my words against me.

    1. Sadakada pahana godak palli wala thiyenawa
    2. Oya manussaya danne nathi godak thiyenawa

    Meka moda gon bawudayo hodata ahaganin..... Sinhala sansruthiya hama agamakatama adalai.... Sada kada pahana sinhala sansruthiya misak Bawuddha deyak nemi... Sanscruthiyai agamai patala gaththama loke adeta penne..... Sinhala Bawuddyo.... api Sinhala Catholikayo!

    Mama danna wa oita wada loku sorakamak.... e mokkak da dannawada? Buddhism ekiyana religion eka ape Sinhala sanscruthiya horakam karala dan eka eyalagelu.... MENNA HORRUUUUUUUUUUUU!!!! Anne mage kata......... :oo:
     
    sadakada pahana therumak thiyanwa ekawath dannawada? :rofl:
     
    chirantha7777

    Member
    Jan 23, 2009
    806
    48
    0
    sadakada pahana therumak thiyanwa ekawath dannawada? :rofl:

    Read : http://en.wikipedia.org/wiki/Sandakada_pahana

    "The design of the sandakada pahana of the Polonnaruwa period differs largely from that of the Anuradhapura period."

    "The Anuradhapura tradition of placing sandakada pahanas only at entrances to Buddhist temples also changed, and they are found at the entrances of other buildings belonging to the Polonnaruwa period as well"

    "Historians believe that the carvings of the sandakada pahana symbolise a religious meaning. The widely accepted interpretation is that of historian Senarath Paranavithana."

    Notice the words believe...... and widely accepted interpretation... our Catholic history tells a different tail.. Learn to live with it :rofl: See this what I mean Buddhism stole the Sinhalese culture... Need I say more?
     
    hikz