තේම්ස් නදිය උඩින් ගිය ජගුවරය
Jaguar XF 2015 වසර වෙනුවෙන් නවතමයෙන් හදුන්වා දුන් මෝටර් රථය නිල වශයෙන් එළි දැක්වීමට සතියක් තිබියදී එය අපූරු වික්රමයක යෙදී තිබේ.
ඒ ලන්ඩන් නුවර තේම්ස් නදිය හරහා යොදා තිබූ මීටර් 34 ක් වූ කම්බි දෙකක් මත ගමන් කිරීමෙනි.
ත්රාසජනක දර්ශන සඳහා පෙනී සිටින නළුවකු වු ජිම් ඩව්ඩොල් කිලෝ 2320 ක් බරැති මෙම ජගුවර් රිය ඉතා සාර්ථක ලෙස එම කම්බි දෙකේ ගෙන යැමට සමත් වී ඇත.

mirror news