"තේරවාදයට අනුව ලෝකය පැතලියි..මේවා කියන්න මම බය නෑ.." - වටගොඩ හිමිගේ සිංහනාදය 😲

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    විස්තර කරන්න අය නැතිනම් උබ දැන ගත්තේ කොහෙන්ද? දන්න දේ අපිටත් කියලා දෙන්න ප්ලිස්
    1996 එතකොට අවුරුදු 7 ක් වගෙ ඇති tnl එකෙ ගියා චමුදිත සමරවික්ක්‍රම කරපු පුනරුප්පත්ති වැඩ සටහාන් එකෙන් තමයි මාත් හොයන්න ගත්තෙ ඔය දෙවල්

    අද මාහාන වෙලා ඉන්න අය කිසි කෙනෙක් ත්‍රිපිටකෙ තියෙන්නෙ මොනවද කියලවත් දන්නෙ නැ ,

    කාලයක් හොයලා යන්තන් සුවාමින් වාහාන්සෙලා කිප දෙනෙක් හම්බුනා

    යට තියෙන්නෙ බුදුන්වාහාන්සෙ දර්මය කියලා දුන්නට එවා තෙරෙන් නැ කියලා කරපු ප්‍රකාශ

    ඔබ පොන් ටිවි කොම් පාවිච්චි කරනවා නමුත් ඇහුවොත් එවා වැඩකරන විදිය දන්නවද කියලා මොකද කියන්නෙ ?

    එවගෙ තමයි අපිට තෙරෙන්නෙ ඉන්ද්‍රිය ගොචර පෙර ජිවිත සහා dna වලින් ආපු දත්ත විතරයි
     
    Attachments

    • Screenshot_20231017_013258_Xodo.jpg
      Screenshot_20231017_013258_Xodo.jpg
      403.6 KB · Views: 86

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඒක ගැන නං අහන්න වෙන්නේ @greenthunder ගෙන් තමා.

    හෙළයෙක් කිව්ව එක නිවැරදියි. මේක අටුවා මතයක්. ත්‍රිපිටකයේ එහෙම සඳහනක් නැහැ මම දන්න පරිදි.
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    There is some things in abhidarma where no way a normal person in 2500 could figure it out . Specially the critical evaluation of mind . That’s why Buddhism is special.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    අඩෝ මේක සිරාවටම හොඳ දේසනාවක්නෙ. ඉගෙනගත්ත දේවල් එක්ක හොඳ සංවාදයක් කරන හාමුදුරු කෙනෙක් වගේ.

    මේ ස්වාමීන්වහන්සේ හොඳයි ථේරවාද අටුවා මතය සහ අභිධර්මය දැනගන්න. හොඳ අධ්‍යාපනයක් ලබලා කතාකරන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,679
    100,964
    113
    හෙළයෙක් කිව්ව එක නිවැරදියි. මේක අටුවා මතයක්. ත්‍රිපිටකයේ එහෙම සඳහනක් නැහැ මම දන්න පරිදි.
    ඔය අපි ආයේ තව කෙනෙක් කියපු දෙයක් ගැන බලන්න ඕනි විදියක් ගැන ධර්මකීර්ති හාමුදුරුවෝ කියනවා. ඉන්දියන් පිළොසොෆි ඇතුලේ ප්‍රකාශන සම්පූර්ණයෙන්ම පුද්ගලානුබද්ධයි කියල ගන්නේ. එතකොට අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනි ඒ පිටවුණ වචන වලට නිර්වචන දෙනකොට මොකද මේ වෙනකොට දේශනා කරපු බුදු හාමුදුරුවොත් නෑ දේශනාවා අහපු කෙනාත් නෑ. ඒ නිසා ඒ වගේ දේවල් රිෆර් කරන්න ඒත් හරියටම ප්‍රත්‍යක්ෂ කරගන්න එක තමා වැදගත් වගේ අදහසක් එතන තියෙන්නේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,332
    35,039
    113
    මුන්ට තනිකර පිස්සු. ලෝකය රවුම්ද පැතලිද කියලා වාද කර කර ඉන්නවා. ජරා මරණ වේගයෙන් සත්වයා කරා පැමි‍නෙමින් තියෙනවා.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඔය අපි ආයේ තව කෙනෙක් කියපු දෙයක් ගැන බලන්න ඕනි විදියක් ගැන ධර්මකීර්ති හාමුදුරුවෝ කියනවා. ඉන්දියන් පිළොසොෆි ඇතුලේ ප්‍රකාශන සම්පූර්ණයෙන්ම පුද්ගලානුබද්ධයි කියල ගන්නේ. එතකොට අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනි ඒ පිටවුණ වචන වලට නිර්වචන දෙනකොට මොකද මේ වෙනකොට දේශනා කරපු බුදු හාමුදුරුවොත් නෑ දේශනාවා අහපු කෙනාත් නෑ. ඒ නිසා ඒ වගේ දේවල් රිෆර් කරන්න ඒත් හරියටම ප්‍රත්‍යක්ෂ කරගන්න එක තමා වැදගත් වගේ අදහසක් එතන තියෙන්නේ

    හෙළයෙක්ට මතකද කටුකුරුන්දේ ඥානනන්ද හාමුදුරුවන් භාවිතා කරන වාක්‍යයක් තියනවා "පෙනෙන නිසා බලනවා නෙමෙයි, බලන නිසායි පෙනෙන්නේ" කියලා. අපි ලෝකයක් අත්දකින්නෙ තනි තනිව. ඒ නිසා හෙළයෙක් සඳහන් කරන නිවරදියි කියලා හිතනවා. මම හිතන්නෙ ඕකට බැඳිච්ච අදහසක් බට්‍රම් ග්‍රෙගරි ලියනගේ එක්තරා රේඩියෝ වැඩසටහනකදි කියනවා, බුදුහාමුදුරුවන් සත්‍ය කියන සංකල්පය භාවිතා කරද්දි ඒක යොදාගන්නෙ කන්ටෙක්ස්ට් ඩිපෙන්ඩන්ට් ආකාරයකට කියල. ඒ කියන්නෙ තියෝලොජි වල එනවා වගේ පරම පූජනිය සත්‍යක් ගැන බුදුහාමුදුරුවො කන්සීව් කරන්නෙ නැහැ. ඒ නිසා මේ අටුවා මතය පිලිගන්න බෞද්ධයෙක් වුනත් පරෙස්සම් වෙන්න ඕනෙ ලෝකෙ හැඩය මෙන්න මේකමයී වෙන එකක් නැහැ කියලා නොකියන්න. පශ්චාත්කාලීන බෞද්ධ නිකායන් සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍ය ආදී විදිහට සත්‍යන් වර්ගීකරණය කරගත්තා කියනවනෙ.

    අවශ්‍යනම් සම්මුතියකට පැමිණිලා එකඟවෙන්න පුලුවන් නමුත් තනි තනිවම අත්දැකලාම ප්‍රත්‍යක්ෂ කරගතයුතු සත්‍යක් තමයි බුදුදහම කතාකරන්නේ.
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    උබ කියෝලා තෙරුන් ගත්තද?
    මචන් උඹ කොච්චර දුරට කියවලා තියෙනවද?මම තාම කියවනවා.කියවලා ඉවර කරනවට වඩා එකක් කියවලා අවබෝධ කරගන්නයි බලන්නේ.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    It's all a business, bro; selling the afterlife to depressed devotees is a way to an extravagant life! Most of our Thattayo know that and used to stick to religious facts, which have very little scientific ground which easy to disprove; hence, it is better to cling to old myths. For example, if you don't believe that magic exists, you can't enjoy the entertainment provided by the Harry Potter universe because all the magic reminds you how faddish fact this is; hence, such a nonbeliever will laugh his ass off unto that our beloved death curse, Avada Kedavra! But we have faith that we believe that there is something called magic, and hence the Harry Potter universe exists. so, this clever Thattaya knows that if you want to sell Nirvana, it's better to cling to myths told by the religious books. There are tons of blind devotees, hence you are not in danger!

    It's all a business!

    Wall Street Friends GIF by Imagine Dragons
     
    • Like
    Reactions: BadBlueGenius

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    මචන් උඹ කොච්චර දුරට කියවලා තියෙනවද?මම තාම කියවනවා.කියවලා ඉවර කරනවට වඩා එකක් කියවලා අවබෝධ කරගන්නයි බලන්නේ.
    Mama oka kiyawanna gihin wikaara scene ekak kiyala therun gaththayin passe aayi time waste karaganna giye na. Thripitake kiyanne hena advance scientific pothak kiyana un jeewitheta thripitake akurakwa kiyopu un newe. Abhidamma pitake thiyenawa hena haali thogayak jeewitheta minihek therun ganne nathi.

    Onima deyak hoyaganna thama amaru. Hoyagaththayin passe kiyola therun ganna puluwan manussayonta eka harinan. Ex General Relativity hoyaganna amaru unata godak unta eka kiyola therun ganna puluwan passe.

    Edited : Hammo sutta pitakaye thiyenawa gaanu marenawa kiyala sexually satisfied nathuwa kiyala 😂😂 Don't believe me? Anguttaranikaya - Book of twos - Puggalavagga

    Image 2023-10-21 at 10.29.jpeg

    Abhidammaya therenne ewwa liyapu ayata witharai 😂 Mata mole awulak na hariyata directly deyak kiyala nathi bahubootha kiyo kiyo inna. Buduhamuduruwange katha ahuwamath kisi deyak kelin kiyanne nathuwa wate yana scene ekak thiyenawa
     
    Last edited:
    • Haha
    Reactions: ela charlie

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,557
    864
    113
    budda wachanaya kiyala ekak na kollane..
    indiyawe e kale thibba eka eka adahas ashoka rajjuruwoo ekathu kara
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Hammo sutta pitakaye thiyenawa gaanu marenawa kiyala sex hambenawa adu unamath kiyala 😂😂 Don't believe me? Anguttaranikaya - Book of twos - Puggalavagga

    View attachment 217362
    මචං ඉංග්‍රීසි දන්නැත්තං බොරුවට පොෂ් වෙන්නැතුව සිංහලෙන් තියෙන එක කියවපං.

    1. ද්වේමේ භික්ඛවේ පුග්ගලා ලෝකේ උප්පජ්ජමානා උප්පජ්ජන්ති බහුජනහිතාය බහුජනසුඛාය බහුනෝ ජනස්ස අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.

    1. පින්වත් මහණෙනි, බොහෝ දෙනාගේ යහපත පිණිස, බොහෝ දෙනාගේ සැපය පිණිස, බොහෝ ජනයාගේත්, දෙව් මිනිසුන්ගේත්, අර්ථය පිණිස, යහපත පිණිස, සැපය පිණිස මේ ලෝකයෙහි උපදින පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා.

    කතමේ ද්වේ: තථාගතෝ ච අරහං සම්මාසම්බුද්ධෝ, රාජා ච චක්කවත්තී. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ පුග්ගලා ලෝකේ උප්පජ්ජමානා උප්පජ්ජන්ති බහුජනහිතාය බහුජනසුඛාය බහුනෝ ජනස්ස අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානන්ති.

    ඒ දෙදෙනා කවරහුද ? අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේත්, සක්විති රජුත්ය. පින්වත් මහණෙනි, මේ තමයි බොහෝ දෙනාගේ යහපත පිණිස, බොහෝ දෙනාගේ සැපය පිණිස, බොහෝ ජනයාගේත්, දෙව් මිනිසුන්ගේත් අර්ථය පිණිස, යහපත පිණිස, සැපය පිණිස මේ ලෝකයෙහි උපදින පුද්ගලයෝ දෙදෙනා.

    2. ද්වේමේ භික්ඛවේ පුග්ගලා ලෝකේ උප්පජ්ජමානා උප්පජ්ජන්ති අච්ඡරියමනුස්සා. කතමේ ද්වේ: තථාගතෝ ච අරහං සම්මාසම්බුද්ධෝ රාජා ච චක්කවත්තී. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ පුග්ගලා ලෝකේ උප්පජ්ජමානා උප්පජ්ජන්ති අච්ඡරියමනුස්සාති.

    2. පින්වත් මහණෙනි, මේ ලෝකයෙහි ආශ්චර්යවත් මනුෂ්‍යයන් ලෙස උපදින පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙදෙනා කවරහුද? අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේත්, සක්විති රජුත්ය. පින්වත් මහණෙනි, මේ තමයි ආශ්චර්යවත් මනුෂ්‍යයන් හැටියට ලෝකයෙහි උපදින පුද්ගලයින් දෙදෙනා.

    3. ද්වින්නං භික්ඛවේ පුග්ගලානං කාලකිරියා බහුනෝ ජනස්ස අනුතප්පා හෝති. කතමේසං ද්වින්නං: තථාගතස්ස ච අරහතෝ සම්මාසම්බුද්ධස්ස, රඤ්ඤෝ ච චක්කවත්තිස්ස. ඉමේසං ඛෝ භික්ඛවේ ද්වින්නං පුග්ගලානං කාලකිරියා බහුනෝ ජනස්ස අනුතප්පා හෝතීති.

    3. පින්වත් මහණෙනි, මේ පුද්ගලයන් දෙදෙනෙකුගේ කළුරිය කිරීම බොහෝ ජනයාගේ පසුතැවිල්ලට හේතු වෙනවා. ඒ කවර පුද්ගලයන් දෙදෙනෙකුගේද යත්? අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේගේත්, සක්විති රජුගේත්ය. පින්වත් මහණෙනි, මේ පුද්ගලයන් දෙදෙනාගේ කළුරිය කිරීම බොහෝ ජනයාගේ පසුතැවිල්ලට හේතු වෙනවා.

    4. ද්වේමේ භික්ඛවේ ථූපාරහා. කතමේ ද්වේ: තථාගතෝ ච අරහං සම්මාසම්බුද්ධෝ, රාජා ච චක්කවත්තී. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ ථූපාරහාති.

    4. පින්වත් මහණෙනි, ස්ථූප කරවා වැඳුම් පිදුම් කිරීමට සුදුසු මේ දෙදෙනෙක් ලෝකයෙහි ඉන්නවා. ඒ කවර දෙදෙනෙක්ද යත්? අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේත්, සක්විති රජුත්ය. පින්වත් මහණෙනි, මේ තමයි ස්ථූප කරවා වැඳුම් පිදුම් කිරීම සුදුසු දෙන්නා.

    (කරුණු දෙක බැගින් සඳහන් දේශනාවක්)
    ............................................

    10. ද්වින්නං භික්ඛවේ ධම්මානං අතිත්තෝ අප්පටිවානෝ මාතුගාමෝ කාලං කරෝති. කතමේසං ද්වින්නං: මේථුනසමාපත්තියා ච විජායනස්ස ච. ඉමේසං ඛෝ භික්ඛවේ, ද්වින්නං ධම්මානං අතිත්තෝ අප්පටිවානෝ මාතුගාමෝ කාලං කරෝතීති.

    10. පින්වත් මහණෙනි, කරුණු දෙකකින් තෘප්තිමත් නොවී, එපා නොවී තමයි ස්ත්‍රිය කළුරිය කරන්නේ. ඒ කවර කරුණු දෙකක්ද යත්? මෛථූන සේවනයේ යෙදීමත්, දරුවන් වැදීමත් ය. පින්වත් මහණෙනි, මේ කරුණු දෙකෙන් තෘප්තිමත් නොවී, එපා නොවී තමයි ස්ත්‍රිය කළුරිය කරන්නේ.

    https://tripitaka.online/sutta/7372
     
    :lol: Man kiyapu ekei kiyanna hadapu ekei meaning eka wenas. man eka newe kiyanna haduwe :lol:

    Man kiyanna giye anguththara nikaye thiyenawa kiyala gaanu marenawa sexually satisfied nathuwath kiyala. Meaning eka awilla thiyenne sexually frustrate wela marenawa kiyala. Sorry bad wordings. But at the end of the day what the actual fuck? You need to have that on Thripitaka? :rofl:

    Try to say this in public or in an Europe country and they will tell you how primitive this sentence is. It's like saying women are there to get fucked, give birth and that is how they are satisfied at the end of their life.
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අඩෝ මේක සිරාවටම හොඳ දේසනාවක්නෙ. ඉගෙනගත්ත දේවල් එක්ක හොඳ සංවාදයක් කරන හාමුදුරු කෙනෙක් වගේ.
    :yes: :yes: :yes: නාසා කලුසුද්දන්ටනම් ඉතිම් මේවා ඇලජික්...🤭
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    Mama oka kiyawanna gihin wikaara scene ekak kiyala therun gaththayin passe aayi time waste karaganna giye na. Thripitake kiyanne hena advance scientific pothak kiyana un jeewitheta thripitake akurakwa kiyopu un newe. Abhidamma pitake thiyenawa hena haali thogayak jeewitheta minihek therun ganne nathi.

    Onima deyak hoyaganna thama amaru. Hoyagaththayin passe kiyola therun ganna puluwan manussayonta eka harinan. Ex General Relativity hoyaganna amaru unata godak unta eka kiyola therun ganna puluwan passe.

    Edited : Hammo sutta pitakaye thiyenawa gaanu marenawa kiyala sexually satisfied nathuwa kiyala 😂😂 Don't believe me? Anguttaranikaya - Book of twos - Puggalavagga

    View attachment 217362

    Abhidammaya therenne ewwa liyapu ayata witharai 😂 Mata mole awulak na hariyata directly deyak kiyala nathi bahubootha kiyo kiyo inna. Buduhamuduruwange katha ahuwamath kisi deyak kelin kiyanne nathuwa wate yana scene ekak thiyenawa
    obata thripiyakaye karunu therum ganna bari ubage nuwana a tharamatama wadila ne.suthrya pitakaya therum ganna bari uba kohomada bn abhidharmaya therum ganne.anith eka uba therenne naththe ubage doshayak nisa misaka thripitakaye doshayak nisa newei.