කරන්ට් එකත් නැති එකේ. කම්මැලි කම යන්නත් එක්ක තව
ටිකක් දාන්නම්. තව පැය 2ක් තියෙනවා කරන්ට් එන්න.

1. සමහර වෙලාවට මම කලුයි. සමහර වෙලාවට සුදුයි. කව්ද මම.
2. A Man Married Two peoples at once. How did he do it
without breaking the low
3. මොකක්ද එයාගේ ඔලුව උඩ දවසම ඇවිදින්නේ. (දෙයක්)
4. මිනිස්සු දෙන්නෙක් චෙස් අදිනවා. 5 පාරක් සෙල්ලම් කරනවා. 3
පාර ගානේ එක්කෙනෙක් දිනනවා. කොහොමද ?
5. එක ලග double letters තියෙන English වචනේ මොකක්ද
6. ගන්න ගන්න. තියනවා.
7. දැව වලින් හැදුනත් ඉරන්න බැරි මොනාද ?
8. What word become shorter when you add two words to it ?
9. මම බිව්වොත් මැරෙනවා.මම කෑවොත් මට අව්ලක් නැහැ.. මොනාද මන්.
10. දුප්පත් මිනිස්ස්න්ට තියෙනවා. පෝසත් මිනිස්සුන්ට ඕනි.
ඔයා ඒක කෑවොත් මැරෙනවා.. මොනාද ?