තව හොයල දාමු.නෙද්දකින්. ත්රෙඅඩ් එක දාන වුනෙත් නෑ හරියට.![]()
මේ ත්රෙඩ් එක තේරවිලි ත්රෙඩ් එකක් කරමු 
තව හොයල දාමු.මේ ත්රෙඩ් එක තේරවිලි ත්රෙඩ් එකක් කරමු
![]()

ඔන්න එක දෙයක් තියෙනව, බිමට වැටෙද්දී සද්දයක් එන්නෙ නෑ.. වැටුනට කැඩෙන්නේ බිඳෙන්නෙත් නෑ...වැටුනට පස්සේ ඇහිඳලා තියන්නත් බෑ...
කියමු බලන්න.

ඔන්න එක දෙයක් තියෙනව, බිමට වැටෙද්දී සද්දයක් එන්නෙ නෑ.. වැටුනට කැඩෙන්නේ බිඳෙන්නෙත් නෑ...වැටුනට පස්සේ ඇහිඳලා තියන්නත් බෑ...
කියමු බලන්න.

වතුර වැටෙද්දී සද්දේ එනවනේවතුර![]()

හපොයි එච්චර දුර යන්ඩ එපාරික්තයක් ඇතුලෙ තියෙන පීරිසියක් ?![]()
![]()
, නෑවතුර වැටෙද්දී සද්දේ එනවනේ
හපොයි එච්චර දුර යන්ඩ එපා, නෑ

ඔන්න එක දෙයක් තියෙනව, බිමට වැටෙද්දී සද්දයක් එන්නෙ නෑ.. වැටුනට කැඩෙන්නේ බිඳෙන්නෙත් නෑ...වැටුනට පස්සේ ඇහිඳලා තියන්නත් බෑ...
කියමු බලන්න.

ඒක වැටෙද්දී සද්දයක් එනව ඇති නේ, අනික තෝර්ටම උස්සල තියන්න පුළුවන්නේ.තෝර්ගෙ මිටිය ?![]()
![]()