තේරීම

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    උසස් පෙළ විෂය ධාරාවන් තෝරා ගැනීම එයට අදාල තිබෙන තනතුරු හා විභාග පිළිබද සටහන් වූ ලිපියක කවුරු හරි ලග තිබේද නැත්නම් bump එකක් හරි දාගෙන යමුද
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,380
    25,578
    113
    තනතුරු බලාගෙන ඉගෙන ගන්න ගියොත් ඉතින් ......

    ආස දේ ඉගෙන ගන්න....