සීතා රාමාට පෙරලුව පොත මොකක්ද? එහෙම කියන එකාම ටික වෙලාවකින් කියනවා අපි හැමදාමත් පොතට කලින් පිට කවරෙයි බැලුවේ කියලා. මේක ශබ්ද රසයක් විතරක් ඇති තේරුමක් නැති සිංදුවක් විතරයි නේද.