තේරුම් ගනිල්ලා...!

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,170
    8,160
    113
    M-Town
    තේරුම් ගනිල්ලා...!
    ================
    ✡ 2019 අග වන විට විදේස සංචිත ඩොලර් මිලියන 7800ක් තිබුණා...අද වන විට තියෙන්නේ ඩොලර් මිලියන 500යි. ඒකට වගකියන්න ඕනා ගමේ ඉන්න අප්පුහාමියි අප්පු හාමිගේ ගෙදර අයයි.

    ✡ 2019 අග වන විට රත්‍රං සංචිතය ටොන් 20ක් තිබුණා.... අද වන විට ඒක ටොන් 3.5 ට බැහැලා...
    ඒකට වගකියන්න ඕනා ගමේ ඉන්න සිට්ටමයි සිට්ටමලාගේ මහිලා සංගමයයි.

    ✡2019 අග වන විට දේශිය බැංකුවල තිබුණ ඩොලර් මිලියන 1500ක පමණ විදේශීය වත්කම් ප්‍රමාණය රින ඩොලර් මිලියන 500 ට අඩුවේලා....
    ඒකට වගකියන්න ඕනා ගමේ ඉන්න අබරං සීයයි උන්දැගේ හාමිනේයි.

    ✡ 2021 මාර්තු වෙනකම් මාසයකට විදේශීය ප්‍රේශණ ඩොලර් මිලියන 650ක පමණ සාමාන්‍යක් රටට ලැබුණා. නමුත් අද ඒක ඩොලර් මිලියන 380ක් දක්වා අඩුවෙලා...
    ඒකට වගකියන්න ඕනා රට ඉන්න සොපි අක්කාගේ ලොකු කොලුවයි ඌගේ යාළුවෝ සෙට් එකයි.

    ✡2020ට වඩා 2021 භාණ්ඩ ආනයන වියදම් ඩොලර් මිලියන 2000කින් වැඩිවෙලා තියනවා....
    ඒකට වගකියන්න ඕනා හංදියේ කඩේ සිරිල් මුදලාලි තමයි.

    ✡ ලෝක වෙළපොලේ ඩොලර් 10ක් වන සිනෝෆාම් වැක්සීන් එක අපේ රටට ගෙනාවේ ඩොලර් 15 ටය.
    ඒකට වගකියන්න ඕනා කොටියා කුඹුරේ වෙඳ මහත්තයාය.

    ✡ ඉන්දියාවේ නැනෝ යූරියා මිලිලීටර් 500 ක විකුණුම් මිළ ඩොලර් 6.25කි , නමුත් අපේ රට ඒවා ගත්තේ ඩොලර් 24 කටය. ඒකට වගකියන්න ඕනා තඹුත්තේගම පොහොර කඩේ සයිමන් මුදලාලි ය.

    ✡ මියන්මාරය සහල් මෙට්‍රික් ටොන් එකක් අපනය කරන්නේ ඩොලර් 350ට ය. නමුත් අපි ඉල්ලන්නේ ඩොලර් 450 ට ය. ඒකට වගකියන්න ඕනා බත් කන අපි හැමෝම.

    ඉතිං ස' වත් සගේ ආණ්ඩුවවත් මේ ඩොලර් නැතිකමට වගකියන්න ඕනේ නෑ...ඕක තේරුම් ගනිලා.. තේරුම් ගන්න උත්සහා ගනිල්ලා... කිංස්ලී පුතේ.... , සුදේව පුතේ.... , චතුර පුතේ.. රංගන පුතේ... චමුදිත පුතේ ... දිල්කා දුවේ... සංක පුතේ..... ඕක මේ රටේ උන්ට හරියට පැහැදිළි කරපල්ලා..ස' ට තවත් වද දෙන්න එපා... 69 අන්දපු උබලට ඕක බැරි නෑ පුතේ...!
    ============
    #සුසිල් මනතුංග
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Bump Hump GIF by Love Island Australia
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ඇතතනේ යකෝ. ඕවා කරපු උන් ඔතනට ආවේ උඩින් පහල වෙලා නෙමෙයිනේ? ගමේ ඉන්න අප්පුහාමියි අප්පු හාමිගේ ගෙදර අයයි, හංදියේ කඩේ සිරිල් මුදලාලි, ගමේ ඉන්න අබරං සීයයි උන්දැගේ හාමිනේයි වගේ එවුන් ඡංදේ දීලානේ. කොහොමත් ආණ්ඩුවට බැනලා වැඩක් නෑ. ආණ්ඩුව කරන්න එවුන්ව පාර්ලිමේන්තුවට තෝරලා යවපු ලංකාවේ ඉන්න මී ගව පට්ටියටම තමා බනින්න ඕනේ සහ වගකියන්න ඕනේ මේ හැම දේකටම.
     
    • Haha
    Reactions: ruchira55

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    උබලට ඔය කියන තරම් මාරුද බන් . මම නම් කැලෑවක ඉන්නේ . ලගම ටවුමට එන්නත් අඩුම පැයක් එකමාරක් යනවා. වැඩිය වියදම් නෑ ස්වයං පෝශිතව ඉන්න නිසා වෙන්න ඇති. අලින්ගෙන් උරන්ගෙන් සර්පයි තමා අවුල . එවටත් ඉතින් ක්‍රම තියන නිසා ලොකුවට හිතන් නෑ .
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    උබලට ඔය කියන තරම් මාරුද බන් . මම නම් කැලෑවක ඉන්නේ . ලගම ටවුමට එන්නත් අඩුම පැයක් එකමාරක් යනවා. වැඩිය වියදම් නෑ ස්වයං පෝශිතව ඉන්න නිසා වෙන්න ඇති. අලින්ගෙන් උරන්ගෙන් සර්පයි තමා අවුල . එවටත් ඉතින් ක්‍රම තියන නිසා ලොකුවට හිතන් නෑ .
    උඹගෙන් අවරුදු ගානක් පාන් ගෙඩියෙන් හාල්, පොල් පරිප්පු වලින් tax ගහල එකතු කරගත්ත සල්ලි වලට මෙහෙම අරිද්දි උඹට අව්ලක් නැද්ද මචං. කාල බීල ඉන්න පුළුවන් තවම, එකත් නිකන් අර රත් වෙන pot එකේ ඉන්න ගෙම්බගේ කතාව වගේ
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    තේරුම් ගනිල්ලා...!
    ...!
    ============
    #සුසිල් මනතුංග
    මේවා තේරෙන්නෙ නෑ යකෝ ...
    69 + 52 ඔක්කොම තමා

    දැන් සමහරු හිතන් ඇති සජිය හරි අනුර හරි කරයි කියලා
    ලබ්බ තමා
    මෙන්න මෙහෙන් ගිහින් ඇමරිකාවේ shed එකක තෙල් ගහපන්

    පස්සෙ දවසක ජනාධිපති වෙන්නපුලුවන් උබලටත්
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Meke lankawe inna ponnayonta owa kiyala wadak na. meketh bgayak inne ponayo mention karoth redi ussan enne. unta theren na kochchara kiwwath. un thaamath kiyanne sir thamai me seratama wagakiyanna one kiyala.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,496
    113
    උබලට ඔය කියන තරම් මාරුද බන් . මම නම් කැලෑවක ඉන්නේ . ලගම ටවුමට එන්නත් අඩුම පැයක් එකමාරක් යනවා. වැඩිය වියදම් නෑ ස්වයං පෝශිතව ඉන්න නිසා වෙන්න ඇති. අලින්ගෙන් උරන්ගෙන් සර්පයි තමා අවුල . එවටත් ඉතින් ක්‍රම තියන නිසා ලොකුවට හිතන් නෑ .
    Off-Grid Life ද උඹ ගත කරන්නේ. මාත් ආසම දෙයක් බං. සුද්දන්ගේ Off-Grid Life ගැන youtube එකේ තියෙනවා. පිස්සු හැදෙනවා ඒවා බලපුවාම. ආතතියෙන් තොර ජීවිතයක් බං
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    තේරුම් ගනිල්ලා...!
    ================
    ✡ 2019 අග වන විට විදේස සංචිත ඩොලර් මිලියන 7800ක් තිබුණා...අද වන විට තියෙන්නේ ඩොලර් මිලියන 500යි. ඒකට වගකියන්න ඕනා ගමේ ඉන්න අප්පුහාමියි අප්පු හාමිගේ ගෙදර අයයි.

    ✡ 2019 අග වන විට රත්‍රං සංචිතය ටොන් 20ක් තිබුණා.... අද වන විට ඒක ටොන් 3.5 ට බැහැලා...
    ඒකට වගකියන්න ඕනා ගමේ ඉන්න සිට්ටමයි සිට්ටමලාගේ මහිලා සංගමයයි.

    ✡2019 අග වන විට දේශිය බැංකුවල තිබුණ ඩොලර් මිලියන 1500ක පමණ විදේශීය වත්කම් ප්‍රමාණය රින ඩොලර් මිලියන 500 ට අඩුවේලා....
    ඒකට වගකියන්න ඕනා ගමේ ඉන්න අබරං සීයයි උන්දැගේ හාමිනේයි.

    ✡ 2021 මාර්තු වෙනකම් මාසයකට විදේශීය ප්‍රේශණ ඩොලර් මිලියන 650ක පමණ සාමාන්‍යක් රටට ලැබුණා. නමුත් අද ඒක ඩොලර් මිලියන 380ක් දක්වා අඩුවෙලා...
    ඒකට වගකියන්න ඕනා රට ඉන්න සොපි අක්කාගේ ලොකු කොලුවයි ඌගේ යාළුවෝ සෙට් එකයි.

    ✡2020ට වඩා 2021 භාණ්ඩ ආනයන වියදම් ඩොලර් මිලියන 2000කින් වැඩිවෙලා තියනවා....
    ඒකට වගකියන්න ඕනා හංදියේ කඩේ සිරිල් මුදලාලි තමයි.

    ✡ ලෝක වෙළපොලේ ඩොලර් 10ක් වන සිනෝෆාම් වැක්සීන් එක අපේ රටට ගෙනාවේ ඩොලර් 15 ටය.
    ඒකට වගකියන්න ඕනා කොටියා කුඹුරේ වෙඳ මහත්තයාය.

    ✡ ඉන්දියාවේ නැනෝ යූරියා මිලිලීටර් 500 ක විකුණුම් මිළ ඩොලර් 6.25කි , නමුත් අපේ රට ඒවා ගත්තේ ඩොලර් 24 කටය. ඒකට වගකියන්න ඕනා තඹුත්තේගම පොහොර කඩේ සයිමන් මුදලාලි ය.

    ✡ මියන්මාරය සහල් මෙට්‍රික් ටොන් එකක් අපනය කරන්නේ ඩොලර් 350ට ය. නමුත් අපි ඉල්ලන්නේ ඩොලර් 450 ට ය. ඒකට වගකියන්න ඕනා බත් කන අපි හැමෝම.

    ඉතිං ස' වත් සගේ ආණ්ඩුවවත් මේ ඩොලර් නැතිකමට වගකියන්න ඕනේ නෑ...ඕක තේරුම් ගනිලා.. තේරුම් ගන්න උත්සහා ගනිල්ලා... කිංස්ලී පුතේ.... , සුදේව පුතේ.... , චතුර පුතේ.. රංගන පුතේ... චමුදිත පුතේ ... දිල්කා දුවේ... සංක පුතේ..... ඕක මේ රටේ උන්ට හරියට පැහැදිළි කරපල්ලා..ස' ට තවත් වද දෙන්න එපා... 69 අන්දපු උබලට ඕක බැරි නෑ පුතේ...!
    ============
    #සුසිල් මනතුංග
    එකගයි..... සංස්කෘතිකයි
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399

    up
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වහල්ලුන්ට ඕවා වැඩක් නෑ...

    ඉස්සර ජාතික ඇඳුම උඩු රැවුල, බඩ වගේ දේවල් වලට චූන් වුනේ...

    දැන් මයිනා නාකි...

    ඉස්සරහට නාමල්ගේ රැවුල, ගෑනිගේ පුක වගේ දේවල් වලට චූන් වෙයි...

    ලෑස්ති වෙලා ඉඳපල්ලා...
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    Lankawe un heta chandayak tibila tharuna ugath un tikak ekata illuwoth ea dennet parana inna nugath harak tikatama thamai kawadawath ugath minihekta rata kranna ida denne nah
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    වහල්ලුන්ට ඕවා වැඩක් නෑ...

    ඉස්සර ජාතික ඇඳුම උඩු රැවුල, බඩ වගේ දේවල් වලට චූන් වුනේ...

    දැන් මයිනා නාකි...

    ඉස්සරහට නාමල්ගේ රැවුල, ගෑනිගේ පුක වගේ දේවල් වලට චූන් වෙයි...

    ලෑස්ති වෙලා ඉඳපල්ලා...
    සහතික ඇත්ත
     
    • Like
    Reactions: kolavari

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    2019 - බෝම්බ පිපුරුවා.. අද බොම්බයක් තියා ලයිට් එකක්වත් පත්තු කරගන්න බෑ
    2019 - කූරගල නැති වෙන්න ගියා අද එතන පන්සලක්
    2019 - සෆි, වඳ කොත්තු ඇඳුම් අද ඒවා නෑ
    2019 - LGBT promote උනා අද ඒවා නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    300ක් මරලා බලේට ආව සක්කිලි මිනීමරුවාගේ සාපෙ තමයි රටට ගහල තියෙන්නේ බලහන් පොන්නයා මිඩියා වල කතා කලත් මුසලයි
    මේ බල්ලා මැරෙනකන් සිංහලුන්ට ගැලවීමක් නෑ
     
    Similar threads