තේරුම් ගනිල්ලා...!
================
✡ 2019 අග වන විට විදේස සංචිත ඩොලර් මිලියන 7800ක් තිබුණා...අද වන විට තියෙන්නේ ඩොලර් මිලියන 500යි. ඒකට වගකියන්න ඕනා ගමේ ඉන්න අප්පුහාමියි අප්පු හාමිගේ ගෙදර අයයි.
✡ 2019 අග වන විට රත්‍රං සංචිතය ටොන් 20ක් තිබුණා.... අද වන විට ඒක ටොන් 3.5 ට බැහැලා...
ඒකට වගකියන්න ඕනා ගමේ ඉන්න සිට්ටමයි සිට්ටමලාගේ මහිලා සංගමයයි.
✡2019 අග වන විට දේශිය බැංකුවල තිබුණ ඩොලර් මිලියන 1500ක පමණ විදේශීය වත්කම් ප්‍රමාණය රින ඩොලර් මිලියන 500 ට අඩුවේලා....
ඒකට වගකියන්න ඕනා ගමේ ඉන්න අබරං සීයයි උන්දැගේ හාමිනේයි.
✡ 2021 මාර්තු වෙනකම් මාසයකට විදේශීය ප්‍රේශණ ඩොලර් මිලියන 650ක පමණ සාමාන්‍යක් රටට ලැබුණා. නමුත් අද ඒක ඩොලර් මිලියන 380ක් දක්වා අඩුවෙලා...
ඒකට වගකියන්න ඕනා රට ඉන්න සොපි අක්කාගේ ලොකු කොලුවයි ඌගේ යාළුවෝ සෙට් එකයි.
✡2020ට වඩා 2021 භාණ්ඩ ආනයන වියදම් ඩොලර් මිලියන 2000කින් වැඩිවෙලා තියනවා....
ඒකට වගකියන්න ඕනා හංදියේ කඩේ සිරිල් මුදලාලි තමයි.
✡ ලෝක වෙළපොලේ ඩොලර් 10ක් වන සිනෝෆාම් වැක්සීන් එක අපේ රටට ගෙනාවේ ඩොලර් 15 ටය.
ඒකට වගකියන්න ඕනා කොටියා කුඹුරේ වෙඳ මහත්තයාය.
✡ ඉන්දියාවේ නැනෝ යූරියා මිලිලීටර් 500 ක විකුණුම් මිළ ඩොලර් 6.25කි , නමුත් අපේ රට ඒවා ගත්තේ ඩොලර් 24 කටය. ඒකට වගකියන්න ඕනා තඹුත්තේගම පොහොර කඩේ සයිමන් මුදලාලි ය.
✡ මියන්මාරය සහල් මෙට්‍රික් ටොන් එකක් අපනය කරන්නේ ඩොලර් 350ට ය. නමුත් අපි ඉල්ලන්නේ ඩොලර් 450 ට ය. ඒකට වගකියන්න ඕනා බත් කන අපි හැමෝම.
ඉතිං ස' වත් සගේ ආණ්ඩුවවත් මේ ඩොලර් නැතිකමට වගකියන්න ඕනේ නෑ...ඕක තේරුම් ගනිලා.. තේරුම් ගන්න උත්සහා ගනිල්ලා... කිංස්ලී පුතේ.... , සුදේව පුතේ.... , චතුර පුතේ.. රංගන පුතේ... චමුදිත පුතේ ... දිල්කා දුවේ... සංක පුතේ..... ඕක මේ රටේ උන්ට හරියට පැහැදිළි කරපල්ලා..ස' ට තවත් වද දෙන්න එපා... 69 අන්දපු උබලට ඕක බැරි නෑ පුතේ...!
============
#සුසිල් මනතුංග