තේරුම් ගමු.. ආදරෙන් ඉමු..

BlizZ

Member
Oct 6, 2015
319
30
0
හැමෝටම දෙයක් ගන්න තියන වටින thread එකක්.. :yes:
වෙන වැඩක් නැති thread බලන්න තියන පෝලිම මේ වගේ වැදගත් දේවල් බලන්න නෑ. :baffled:
rep++
 
  • Like
Reactions: Radical78

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,187
    24,839
    113
    tracing Geo-location.. ... ...
    තව දෙයක් එකතු කරන්නම්..

    අපි ( මමත් ඇතුළුව ) ගොඩක් වෙලාවට තව කෙනෙක් ට සවන් දෙන්නේ ආපහු උත්තර දෙන්න මිසක් තේරුම් ගන්න නෙවෙයි..
    උත්තර දෙන්න කෙනෙක් කියන දෙයක් අහගෙන ඉන්නවා ට වඩා කියන දේ තේරුම් ගන්න අහන්න පුරුදු උනොත් ගොඩක් ප්‍රශ්න අඩු වෙයි..
     
    • Like
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    pashta pata pata..!

    එල..

    bump brow well said

    :cool::cool: තැන්කූ...

    එල එල.
    වැඩ ටික හරියට කරගනින්.
    :)

    එල මචං.. තැන්කූ කිව්වා මතක් උනාට.. කොහොමද ජීවිතේ?

    :cool::cool:

    හැමෝටම දෙයක් ගන්න තියන වටින thread එකක්.. :yes:
    වෙන වැඩක් නැති thread බලන්න තියන පෝලිම මේ වගේ වැදගත් දේවල් බලන්න නෑ. :baffled:
    rep++

    ඔයාගේ වචන තව ලියන්න දිරි දෙනවා..
    ස්තුතියි!
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තව දෙයක් එකතු කරන්නම්..

    අපි ( මමත් ඇතුළුව ) ගොඩක් වෙලාවට තව කෙනෙක් ට සවන් දෙන්නේ ආපහු උත්තර දෙන්න මිසක් තේරුම් ගන්න නෙවෙයි..
    උත්තර දෙන්න කෙනෙක් කියන දෙයක් අහගෙන ඉන්නවා ට වඩා කියන දේ තේරුම් ගන්න අහන්න පුරුදු උනොත් ගොඩක් ප්‍රශ්න අඩු වෙයි..

    100%ක් එකඟයි... ඇත්ත...

    :cool::cool:

    :cool::cool:

    :cool::cool:

    :cool::cool:

    :cool::cool:

    ela machan ++

    :cool::cool:
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    කාලේකින් Elakiri යේ කියවපු සුපිරිම නුලක්,
    මේ කතාවට මම 100% ඒකගයි. සම්බන්ධතාවයක් සදාකාලික වෙන්න ප්‍රධානම සාධක තමයි අනේකාව තේරුම් ගැනිම, ඉවසිම කියන කාරණා.
    බොහොම ස්තුති සහොදරයා කාලේකින් සුපිරිම නුලක් දැම්මට
    ජය...​
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    :cool::cool:

    කාලේකින් Elakiri යේ කියවපු සුපිරිම නුලක්,
    මේ කතාවට මම 100% ඒකගයි. සම්බන්ධතාවයක් සදාකාලික වෙන්න ප්‍රධානම සාධක තමයි අනේකාව තේරුම් ගැනිම, ඉවසිම කියන කාරණා.
    බොහොම ස්තුති සහොදරයා කාලේකින් සුපිරිම නුලක් දැම්මට
    ජය...​

    ස්තුතියි සහෝ..
    දිරිගැන්වීම තව ලියන්න වෙලාව හොයාගන්න උත්තේජකයක්..
    ජය!