මචන් රේප් 17 ක් දෙනවා
මේකේ තේරුම කිව්වොත්
සිරාවටම මට මේක තේරුම් ගන්න බෑ
සැහෙන ගැබුරු අර්ථයක් තියන බව පේනවා
“The foot feels the foot when it feels the ground.”
කියමු බලන්න තේරුම![]()
You cannot perceive anything without using the senses.
මචන් රේප් 17 ක් දෙනවා
මේකේ තේරුම කිව්වොත්
සිරාවටම මට මේක තේරුම් ගන්න බෑ
සැහෙන ගැබුරු අර්ථයක් තියන බව පේනවා
“The foot feels the foot when it feels the ground.”
කියමු බලන්න තේරුම![]()
මචන් රේප් 17 ක් දෙනවා
මේකේ තේරුම කිව්වොත්
සිරාවටම මට මේක තේරුම් ගන්න බෑ
සැහෙන ගැබුරු අර්ථයක් තියන බව පේනවා
<P>Teruma harida kiyanna mamath danne naa. Mata terena widiyatanam meke teruma me wage ekak. Kakula kakulak kiyala terennanam bima tiyala awidinna ona. Carpet uda tiyagena innakan polawe tiyena ralu bawa terenne naa. Ewagema tamayi jeewithe hariyata terum ganna nam duka terum ganna ona. Nathnam duk windala tiyenna ona. </P> <P> </P> <P>Rep anawashayi.</P> <P> </P>
මචන් රේප් 17 ක් දෙනවා
මේකේ තේරුම කිව්වොත්
සිරාවටම මට මේක තේරුම් ගන්න බෑ
සැහෙන ගැබුරු අර්ථයක් තියන බව පේනවා
“The foot feels the foot when it feels the ground.”
කියමු බලන්න තේරුම![]()
ඔන්න ආයෙත් පෝස්ට් කලා.bump
ඔන්න ආයෙත් පෝස්ට් කලා.
මේකෙ තේරුම මේකයි.
අපේ කයට කවම දාවත් භාහිර යමක් ස්පර්ෂ උනාට එවා විඳින්න බෑ. අපි විඳින්නේ අපේම කයයි.
ඒ කිව්වේ, අපේ අතට මොකක් හරි ගැටුනොත්, අපි විඳින්නේ අපේම කයම මිසක් අර ගැටුන දේ නෙවෙයි. ඒ උනාට අපි හිතෙන් හිතා ගන්නවා, අපි වින්දේ අර ගැටුන දේ කියලා. ඕකට බුද්ධාගමේ හැටියට නම් මෝහය කියලා කියන්න පුලුවන්.
ඕකම තමයි ඔතන තියෙන්නෙත්. කකුලෙ යටි පතුල උදාහරණයක්ට අරගෙන. අපේ යටි පතුල පොලවේ ගැටුනට අපි කවමදාවත් පොළව විඳලා නෑ. අපිට දැනිලා තියෙන්නේ අපේම කය පමණමයි. ඒත් අපි හිතෙන් හිතාගෙන ඉන්නවා අපි මේ පාගන්නේ පොළව කියලා.
The foot feels the foot කියල කියන්නේ යටි පතුල යටි පතුලම විඳිනවා කියන එක.
when it feels the ground කියලා කියන්නේ පොලවා කියලා දැනෙනවා කියන එක. ඒක හිතින්ම හදා ගනිපු එකක් විතරයි.