තේරුම මොකක්ද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    The average male orgasm lasts 6 seconds. Women get 23 seconds. Which means if women were really interested in equality, they'd make sure we have four orgasms for every one of theirs.

    මේකෙ තේරුම මොකක්ද ?

    මේ ත්‍රෙඩ් එකේ තිබුණෙ
    http://www.elakiri.com/forum/showthread.php?t=1669995

    අපිට ආතල් එක තත්පර 6 යි. එයාලට තත්පර 23 යි.. ඉතුරුව තේරෙන් නෑ..
    නෑ නේ.. තත්පර 6 කට වඩා නං තියෙනව නේ..
    දැං කට්ටය තත්පර ගාන මැනල කියන්ඩ... :P

    මට මේ ඉංග්‍රීසි වාක්යයෙ ඉතුරු ටික කියල දෙන්ඩ..

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සමතැන්හි ලා සලකන්නේ නම් ඔවුන්ගේ සෑම ඕගසම් එකකටම අපේ ඕගසම් හතරක් :yes: :yes:

    :baffled: ඒ කියන්නෙ ඒගොල්ලො ඇත්තටම සමතැන ලබාගන්න කැමති නම් පිරිමින්ටත් ඔවුන්ට සමාන ඕගසම් එකක් දෙන්න හතරපාරක් සෙට් වෙන්න කියලනෙ ඔය කියන්නෙ :lol: :lol: :lol:
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ගෑනුන්ට orgasm වැඩීයි අපිට වඩා. උන් equality ගැන හෙන ලොකුවට කතා කරනවනෙ. එහෙම කතා කරනවනන් අපිටත් උන්ගෙ ගානටම orgasm දෙන්නයි කියලා කියන්නෙ.
     
    Nis7375

    Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    Google Translate
    සාමාන්ය පිරිමි තුලින් ලිංගික ආශ්වාදයක් 6 තත්පර පවතිනවා. කාන්තා 23 තත්පර ලබා ගන්න. කුමන කාන්තාවන් සමානාත්මතාවය ඇත්තටම උනන්දු වූයේ නම්, ඔවුන් අප එහි පවත්නේ සෑම හතරක් orgasms ඇති බවට තහවුරු කරගන්න කියලා යන්නයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    සමතැන්හි ලා සලකන්නේ නම් ඔවුන්ගේ සෑම ඕගසම් එකකටම අපේ ඕගසම් හතරක් :yes: :yes:

    :baffled: ඒ කියන්නෙ ඒගොල්ලො ඇත්තටම සමතැන ලබාගන්න කැමති නම් පිරිමින්ටත් ඔවුන්ට සමාන ඕගසම් එකක් දෙන්න හතරපාරක් සෙට් වෙන්න කියලනෙ ඔය කියන්නෙ :lol: :lol: :lol:

    ගෑනුන්ට orgasm වැඩීයි අපිට වඩා. උන් equality ගැන හෙන ලොකුවට කතා කරනවනෙ. එහෙම කතා කරනවනන් අපිටත් උන්ගෙ ගානටම orgasm දෙන්නයි කියලා කියන්නෙ.

    Google Translate
    සාමාන්ය පිරිමි තුලින් ලිංගික ආශ්වාදයක් 6 තත්පර පවතිනවා. කාන්තා 23 තත්පර ලබා ගන්න. කුමන කාන්තාවන් සමානාත්මතාවය ඇත්තටම උනන්දු වූයේ නම්, ඔවුන් අප එහි පවත්නේ සෑම හතරක් orgasms ඇති බවට තහවුරු කරගන්න කියලා යන්නයි.

    thnk you kattiyata