තේරෙන සිංහලෙන් බැඳුම්කර ගැන (VIDEO)

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
තේරෙන සිංහලෙන් බැඳුම්කර ගැන (VIDEO)

බැඳුම්කර යනු මොනවාද?.. වංචාව සිදුවුනේ කොහොමද?.. කුමරතුඟු මුණුපුරා හරි සිංහලෙන් පහදයි…

පසුගියදා ශ‍්‍රි ලංකා මහ බැංකුව විසින් සිදු කල බැඳුම්කර වෙන්දේසියේදී සිදුව ඇතැයි කියන අක‍්‍රමිකතාව සම්බන්ධයෙන් ගෙවිඳු කුමාරතුංග මහතා ගාල්ලේදී පැවති සම්මන්ත‍්‍රණයකදී විස්තර කළේ මෙසේය.

Last edited:
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
සන්ධාන ජාතික ලැයිස්තුව

01. ඒ.එච්.එම් ෆවුසි
02. මහාචාර්ය ජී.එල් පීරිස්
03. ඩිව් ගුණසේකර
04. මහාචාර්ය තිස්ස විතාරණ
05. මහාචාර්ය මොහොමඩ් හුසේන් රිස්වි ෂෙරීෆ්
06. ආචාර්ය සරත් අමුණුගම
07. තිස්ස අත්තනායක
08. ඩිලාන් පෙරේරා
09. ජෙයරත්නම් ශ්‍රී රංගා
10. රෙජිනෝල්ඩ් කුරේ
11. ජීවන් කුමාරතුංග
12. ටිරාන් අලස්
13. මලිත් ජයතිලක
14. ශිරාල් චිරන්ත ලක්තිලක
15. මහාචාර්ය කොල්වින් ගුණතිලක
16. ප්‍රභා ගනේෂන්
17. ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා
18. මහාචාර්ය රජීව් විජේසිංහ
19. මහාචාර්ය කපිල ගුණසේකර
20. ආචාර්ය බී.ඒ රත්නපාල
21. එච්.එම් චරිත හේරත්
22. කරුපයියා ගනේෂමූර්ති
23. ලෙස්ලි දේවේන්ද්‍ර
24. සෝමවීර චන්ද්‍රසිරි
25. එම්.එස් උතුමා ලෙබ්බෙ
26. ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ
27. පියසිරි විජේනායක
28. එම්.එෆ්.එම් මුසම්මිල්
29. ගෙවිඳු කුමාරතුංග

:lol:
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පැටියා;18664010 said:

    මචන් උගෙ ජාතකේ හොයන්න කලින් ඌ කියන දේ තේරැම් ගන්න බැලුවොත් හොදයි නේද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් උගෙ ජාතකේ හොයන්න කලින් ඌ කියන දේ තේරැම් ගන්න බැලුවොත් හොදයි නේද?

    ඔය මිනිස්සුන්ගෙ සැඟවුනු දේශපාලන න්‍යායපත්‍රය තේරුම් ගත්තොත් පාඨකයාට ඔය කතන්දර වල තාරබර ඇරගන්න පුලුවන්. ඒකයි මෙයාගෙ දේශපාලන පැටිකිරිය පොඩ්ඩක් දැම්මෙ ;)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහින්දට පලු යන්න බනිද්දි කොටියො වෙච්චි දේශද්‍රෝහියා වෙච්චි දයාන් ජයතිලකලා එක රැයින් දේශප්‍රේමියො වෙච්ච විදිය දන්න මිනිස්සු මේ දේශප්‍රේමියා ගැනත් ඒ විදියටම හිතාගන්න. නැසොනලිස් මූවමන්ට් කියලයි ඕකට කියන්නෙ :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මහ බැංකු වංචාවක් උනා කියල පිළිගමුකො ... ඒකෙ ප්‍රශ්ණයක් නෑ

    යකො අච්චර මහින්ද හොර මැරකම් කරද්දි මුන් කොහෙද බන් හිටියෙ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    11204439_1443033876021173_6679120887856866853_n.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මචන් උගෙ ජාතකේ හොයන්න කලින් ඌ කියන දේ තේරැම් ගන්න බැලුවොත් හොදයි නේද?

    හරි මහින්ද හැත්ත බුරුත දාගෙන බිලියන ගණන් හොරා කනකොට තෝ කොහෙද හිටියේ?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හරි මහින්ද හැත්ත බුරුත දාගෙන බිලියන ගණන් හොරා කනකොට තෝ කොහෙද හිටියේ?

    කියන දේ තේරැම් ගනින් හරකෙක් වගේ තප්පුලන්නෙ නැතිව. ඌ හොරා කාපු හින්ද නේද ලක්ෂ 62 ක් එකතු වෙලා යහපාලන ආණ්ඩුව පිහිටෙව්‍හ හො රකම දූෂණය වංචාව නවත්තන්න. කෝ දැන් ඒකෙත් හොරකම නොකරන එකයි හිටියේ. ඊයේ ඌත් ජනතාවට බොරැ කීව
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහ බැංකු වංචාවක් උනා කියල පිළිගමුකො ... ඒකෙ ප්‍රශ්ණයක් නෑ

    යකො අච්චර මහින්ද හොර මැරකම් කරද්දි මුන් කොහෙද බන් හිටියෙ

    එතකොට යහපාලනේට අවුල් වගේ නැද්ද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    පැටියා;18664649 said:
    ඔය මිනිස්සුන්ගෙ සැඟවුනු දේශපාලන න්‍යායපත්‍රය තේරුම් ගත්තොත් පාඨකයාට ඔය කතන්දර වල තාරබර ඇරගන්න පුලුවන්. ඒකයි මෙයාගෙ දේශපාලන පැටිකිරිය පොඩ්ඩක් දැම්මෙ ;)

    එහෙනං තාරබර කොච්චරද කියල පැහැදිලි කරලා දෙන්න එපායැ.

    ඔන්න රාජිත බිලියන තිහේ මෙගා ඩිල් ගැන කිව්ව, චීන තානාපති ඒකෙ තාර බර පහදලා දුන්න.
    නලින් ද සිල්වා ලක්ෂ 94 බ්‍රෙක්ෆස්ට් එක ගැන කිව්ව, බිල බැලුවාම චෝගම් සමුළුවේ 1400 දෙනෙකුට කන්න දුන්න බිලක්! ඒකෙත් තාර බර කොහොමද කියල පැහැදිලි උනා.
    GSP ගෙනාවේ රනිල් කිව්ව, ඒකෙත් තාර බර පහදලා දුන්න.
    ලම්බෝගිනි රත්තරං අශ්වයෝ ප්‍රයිවට් ජෙට් චොපර් 6 තාර බර පෙනුන හැමෝටම.
    රන්ජන් කියපුවා... ඒවෑ මුළු බරක් නෑ තාර බර විතරයි :lol:
    අගමැතිතුමා ආරුගම්බේ බකිංහැම් මාලිගා ගැන කිව්ව, ඒවත් තනිකර තාර බර කියල ඔප්පු වුණා.
    එයා ෆෝස් 1 විදිහේ ප්ලේන් එකක් අරං කිව්ව, ඒකත් තාර බර කියල ඔප්පු වුණා.
    ජනාධිපති මන්දිර රට වටේ හැදුව කිව්ව අන්තිමේ බලද්දී හදල තියෙන්නෙ රණසිංහ ප්‍රේමදාස කාලේ.
    etc, etc...

    ඔහොම මෙට්‍රික් ටොන් කීයක තාර බර පෙනුණද පහුගිය මාස හයට?

    අන්න ඒ විදිහට පෙන්නන්නකෝ ඔය බැඳුම්කර චෝදනාවේ තාර බර කොච්චරද කියලා. ;)
     
    අවංකව කිවුවොත් බැඳුම්කර කේස් එකේ මගඩියක් වෙලා තියනවා. ඒක මම නෑ කිවුවද?
    මම කිවුවෙ ගෙවිඳු කුමාරතුංග කියන්නෙ තවත් එක ණයට කහින්නෙක් විතරයි කියලා. :)

    මූ මහින්දලා හොරා කද්දිත් ඔය වගේ කෑ ගැහැවනං මූ unbiased කියන්න තිබ්බා :)
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    පැටියා;18664864 said:
    අවංකව කිවුවොත් බැඳුම්කර කේස් එකේ මගඩියක් වෙලා තියනවා. ඒක මම නෑ කිවුවද?
    මම කිවුවෙ ගෙවිඳු කුමාරතුංග කියන්නෙ තවත් එක ණයට කහින්නෙක් විතරයි කියලා. :)

    මූ මහින්දලා හොරා කද්දිත් ඔය වගේ කෑ ගැහැවනං මූ unbiased කියන්න තිබ්බා :)

    Understood. :)
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එහෙනං තාරබර කොච්චරද කියල පැහැදිලි කරලා දෙන්න එපායැ.

    ඔන්න රාජිත බිලියන තිහේ මෙගා ඩිල් ගැන කිව්ව, චීන තානාපති ඒකෙ තාර බර පහදලා දුන්න.
    නලින් ද සිල්වා ලක්ෂ 94 බ්‍රෙක්ෆස්ට් එක ගැන කිව්ව, බිල බැලුවාම චෝගම් සමුළුවේ 1400 දෙනෙකුට කන්න දුන්න බිලක්! ඒකෙත් තාර බර කොහොමද කියල පැහැදිලි උනා.
    GSP ගෙනාවේ රනිල් කිව්ව, ඒකෙත් තාර බර පහදලා දුන්න.
    ලම්බෝගිනි රත්තරං අශ්වයෝ ප්‍රයිවට් ජෙට් චොපර් 6 තාර බර පෙනුන හැමෝටම.
    රන්ජන් කියපුවා... ඒවෑ මුළු බරක් නෑ තාර බර විතරයි :lol:
    අගමැතිතුමා ආරුගම්බේ බකිංහැම් මාලිගා ගැන කිව්ව, ඒවත් තනිකර තාර බර කියල ඔප්පු වුණා.
    එයා ෆෝස් 1 විදිහේ ප්ලේන් එකක් අරං කිව්ව, ඒකත් තාර බර කියල ඔප්පු වුණා.
    ජනාධිපති මන්දිර රට වටේ හැදුව කිව්ව අන්තිමේ බලද්දී හදල තියෙන්නෙ රණසිංහ ප්‍රේමදාස කාලේ.
    etc, etc...

    ඔහොම මෙට්‍රික් ටොන් කීයක තාර බර පෙනුණද පහුගිය මාස හයට?

    අන්න ඒ විදිහට පෙන්නන්නකෝ ඔය බැඳුම්කර චෝදනාවේ තාර බර කොච්චරද කියලා. ;)

    :lol::lol::lol:තිත්ත ඇත්ත:lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එතකොට යහපාලනේට අවුල් වගේ නැද්ද

    සිංහල බැරිද ... හොරකමට කොහොමත් විරුද්දයි

    මහින්ද හොරකම් කරනකොට කට වහන් හිටපු පොන්සියො ටිකට දැන් මහින්දව බලයට ගේන්න ඕන උනාම හොරකම මතක් උනා
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මේ මහ බැංකු අධිපතිවරයාගේ ඒ ප‍්‍රශ්ණය ආවහම මේ පිළිබද වරින් වර කරපු සාකච්ඡාවලදී මම අවසාන වරටත් එතුමාට කිව්වා ඔබතුමාට හොද නමක් තිබෙනවා මේ සිද්ධියත් එක්ක තිබෙන පසුබිම තුල ඔබතුමා නිවරැදි වෙන්න ඕන. ඒ නිසා හොදම දේ තමයි මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වෙන එක කියලා. - ජනාධිපතිතුමා ඊයෙ

    යකෝ වැරැද්දක් නැත්තං ඉල්ලා අස්වෙන්න කියන්නෙ