තේවරප්පුරමගේ අබ යාළුවෝ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    තෙවරප්පෙරුම සොයාගෙන මං මාරයා ලගට ඉක්මනින්ම යනවා…
    dcp27757575.jpg

    අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතා සොයාගෙන තමන් ද ළඟදීම යන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.

    තෙවරප්පෙරුම මහතා සමග තමන් ළඟදි ලොකු වැඩක් කිරීමට සැලසුම් කර තිබූ බවත් නමුත් එය කිරීමට අවස්ථාවක් නොලැබූ බවත් ඒ මහතා පැවසීය.

    තමන් එනතුරු බලා ඉන්නැයිද තෙවරප්පෙරුම මහතාගෙන් ඉල්ලා සිටින බව කී ඔහු පරක්කු වැඩි නම් තමන්ද කැඳවාගන්නැයි මාරයාගෙන් ඉල්ලන්නැයිද කියා සිටියේය.

    ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදීය
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143

    Ado ai ban hena peak ekaka hitapu mu eka paara fade wela giye? Issara mu neda mahindayage ehema okkma goo wada kaley?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    Ado ai ban hena peak ekaka hitapu mu eka paara fade wela giye? Issara mu neda mahindayage ehema okkma goo wada kaley?
    මු තමයි ඔක්කොම මැර වැඩ කරලා මහින්ද නැති කරලා ම දැම්මේ 🤣
    පස්සේ ගෝඨාභය ෂෝට් එක දෙන්න හැදුවම මු බල්ලා වගේ මහින්දගේ කකුල් දෙක අල්ලලා වැදල බේරුණා 🤩
    දැන් ආයෙත් ලොක්කා වෙලා
    mervin_silva_mr.jpg

    ලැජ්ජාම නැති එකෙක්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Ado ai ban hena peak ekaka hitapu mu eka paara fade wela giye? Issara mu neda mahindayage ehema okkma goo wada kaley?
    මුගේ පුතාට ගෝඨාභය මේජර් කෙනෙක් දාලා ගැහුවලු. අනෙක මුගේ පුතාගේ වැඩ ඒ කාලේ මිඩියාවල හොදට ගියා. බේබිලත් එක්ක තරහක් තියෙන්න ඇති. කොහොම හරි මූට නොමිනේශන් දුන්නෙත් නෑ. ඒත් එක්කම පොලිටිකල් ලයිෆ් එක ඉවරයි. අද වෙද්දී කවුරුවෙක් ගන්නෙ නෑ.
     
    Aaah Malakada mokada neda? patta waathayak wela hitapu ekekneh? mathakai uwa tama issara "amathi puthek" kiyala kiyapu gaman oluwata enne. Badu scene, kudu scene wala sarata hitiya neda oka? Eka paarak dakka kaalak ekka cheerspub ekata enawa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    Aaah Malakada mokada neda? patta waathayak wela hitapu ekekneh? mathakai uwa tama issara "amathi puthek" kiyala kiyapu gaman oluwata enne. Badu scene, kudu scene wala sarata hitiya neda oka? Eka paarak dakka kaalak ekka cheerspub ekata enawa.
    මු මහින්ද කෑවා මු කෑවේ මුගේ පුතා තමා🤣
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    මු තමයි ඔක්කොම මැර වැඩ කරලා මහින්ද නැති කරලා ම දැම්මේ 🤣
    පස්සේ ගෝඨාභය ෂෝට් එක දෙන්න හැදුවම මු බල්ලා වගේ මහින්දගේ කකුල් දෙක අල්ලලා වැදල බේරුණා 🤩
    දැන් ආයෙත් ලොක්කා වෙලා
    mervin_silva_mr.jpg

    ලැජ්ජාම නැති එකෙක්
    ithin mahinda kiyala uth ehemanane....
    mahindata
    gotata
    kaputata
    babila thun denata
    shiranthita
    babailage genunta
    unge lamainta
    rajapaksha pauluamata lejja thiyenawada....

    ranilatath nene....

    @osama mta meka kiyapanko.....

    chandhen peraduna ranil kohmada janadhipathi une kiyala.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ithin mahinda kiyala uth ehemanane....
    mahindata
    gotata
    kaputata
    babila thun denata
    shiranthita
    babailage genunta
    unge lamainta
    rajapaksha pauluamata lejja thiyenawada....

    ranilatath nene....

    @osama mta meka kiyapanko.....

    chandhen peraduna ranil kohmada janadhipathi une kiyala.
    හරියට මෙම්බර් කෙනෙක් කොට් කරගන්න විදිය ඉගෙන ගනීන් කලාස් ඒකක ට හරි ගිහිං 🤣🤣
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Ado ai ban hena peak ekaka hitapu mu eka paara fade wela giye? Issara mu neda mahindayage ehema okkma goo wada kaley?
    මේකට ඇත්තම හේතුව උඹලට මතකද දන්නෑ, මූ හලාතව මුන්නේස්වරම් කෝවිලේ එළුවො ගෙනල්ලා කරන්න හදපු මහා බිලි පූජාවක් නැවැත්තුවා එතනටම ගිහින්..

    ඒ වෙලාවෙ මර්වින් කැරිම පීක් එකේ හිටපු කාලේ, Simply invincible. දේවාලෙ පූජකයො කිවුවා, මේක මහා විනාසෙකට මුල, මේක නවත්තපු එක අපි දෙවියන්ට බාර කරනවා, මර්වින්ට වෙනදේ බලාගන්න කියලා..

    පොර ඒකට හරියන්න කැළණියෙත් තඩි කෝවිලක් හරි දේවාලයක් හරි හැදුුුවා බට් උගෙ විනාසෙ එතනින් පටන්ගත්තා.,
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    මේකට ඇත්තම හේතුව උඹලට මතකද දන්නෑ, මූ හලාතව මුන්නේස්වරම් කෝවිලේ එළුවො ගෙනල්ලා කරන්න හදපු මහා බිලි පූජාවක් නැවැත්තුවා එතනටම ගිහින්..

    ඒ වෙලාවෙ මර්වින් කැරිම පීක් එකේ හිටපු කාලේ, Simply invincible. දේවාලෙ පූජකයො කිවුවා, මේක මහා විනාසෙකට මුල, මේක නවත්තපු එක අපි දෙවියන්ට බාර කරනවා, මර්වින්ට වෙනදේ බලාගන්න කියලා..

    පොර ඒකට හරියන්න කැළණියෙත් තඩි කෝවිලක් හරි දේවාලයක් හරි හැදුුුවා බට් උගෙ විනාසෙ එතනින් පටන්ගත්තා.,
    Are you a follower of Hinduism?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේකට ඇත්තම හේතුව උඹලට මතකද දන්නෑ, මූ හලාතව මුන්නේස්වරම් කෝවිලේ එළුවො ගෙනල්ලා කරන්න හදපු මහා බිලි පූජාවක් නැවැත්තුවා එතනටම ගිහින්..

    ඒ වෙලාවෙ මර්වින් කැරිම පීක් එකේ හිටපු කාලේ, Simply invincible. දේවාලෙ පූජකයො කිවුවා, මේක මහා විනාසෙකට මුල, මේක නවත්තපු එක අපි දෙවියන්ට බාර කරනවා, මර්වින්ට වෙනදේ බලාගන්න කියලා..

    පොර ඒකට හරියන්න කැළණියෙත් තඩි කෝවිලක් හරි දේවාලයක් හරි හැදුුුවා බට් උගෙ විනාසෙ එතනින් පටන්ගත්තා.,

    Kehel mal dewala okkoma janasathu karanna one.
    Hora guhaawal
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    මේකට ඇත්තම හේතුව උඹලට මතකද දන්නෑ, මූ හලාතව මුන්නේස්වරම් කෝවිලේ එළුවො ගෙනල්ලා කරන්න හදපු මහා බිලි පූජාවක් නැවැත්තුවා එතනටම ගිහින්..

    ඒ වෙලාවෙ මර්වින් කැරිම පීක් එකේ හිටපු කාලේ, Simply invincible. දේවාලෙ පූජකයො කිවුවා, මේක මහා විනාසෙකට මුල, මේක නවත්තපු එක අපි දෙවියන්ට බාර කරනවා, මර්වින්ට වෙනදේ බලාගන්න කියලා..

    පොර ඒකට හරියන්න කැළණියෙත් තඩි කෝවිලක් හරි දේවාලයක් හරි හැදුුුවා බට් උගෙ විනාසෙ එතනින් පටන්ගත්තා.,
    මු මෝඩයා උනත් හලාවත කෝවිලේ සත්තු මරණ එක තහනම් කරපු එක නම් හොඳ වැඩක් බං
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඉක්මනින් ඌත් යනවා ... ඌ ඉල්ලන්නේ නෙගටිව් දේවල් නම් එන්නෙත් එව්වාම තමයි... බැඩ් ඔරා එක ඇක්ටිව් වේවි ඉතා ඉකමනින් ම... උබලා උනත් කොයි ම වෙලේක වත් අමාරු වෙලේක හිතන්න වත් එපා "මල කරුමයක් නේ... මරිලාවත් යනවනම් එකක් " කියලා....
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මු මෝඩයා උනත් හලාවත කෝවිලේ සත්තු මරණ එක තහනම් කරපු එක නම් හොඳ වැඩක් බං

    harak marana eka mahinda wesige putha thahanam kara wageda???
    mervinta konda pna thiyenawa, mahinda pakayata konda pana naha. hambayantai, demaluntai puka denawa.. sinhalunwa pawa denawa
     
    • Like
    Reactions: kasun090354t