මේ ජාතිවාදී නීතියට අනුව කිසිම සිoහලයෙක්ට උතුරේ ඉඩම් ගන්න බෑ . එතකොට ශ්‍රි ලාoකිකයෝ කියලා හදපු අමුතුම ජාතිය වලoගු වෙන්නේ සිoහල උන්ට විතරද ? මොකක්ද මේ පිස්සුව.දෙමල උන්ට සිoහල පලාත්වල ඉඩම් ගන්න පුලුවන්නම් සිoහල අයට එහෙන් ඉඩම් ගන්න බැරි ඇයි ?මේ ගොන් නීති වලින් රට දෙකඩ කරලා ඉවරයි .රට දෙකඩවීමේ සිද්දිමාලාවට මේ ගොන් නීතිය ගොඩක් පොහොර සැපයූවා.. මේවට තිත තියන්න කොන්ද පණ ඇති එකෙක්වත් නෑ .ඔක්කොම ඉන්නේ ආත්මාර්තකාමි සිoහල හැතිකරේ ..



